Sri Sumangala Balika Vidyalaya,Weligama

Sri Sumangala Balika Vidyalaya,Weligama

Share

The best endeavors should be taken by one's own self.

A a member of a National Programme Of One Thousand Secondary Schools with Technology for the Advanced Level stream.

Photos from Sri Sumangala Balika Vidyalaya,Weligama's post 26/01/2026

විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ නිල ලාංඡන පැළඳවීම - 2026

ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලීය මාධ්‍ය ඒකකය වන "සුමඟුල් සර " මාධ්‍ය ඒකකයෙහි 2026 වසරේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද (2026.01.26) දින, විද්‍යාලීය විදුහල්පතිතුමා වන H.G.D.N. අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්, විද්‍යාලීය මැද මිදුල පරිශ්‍රයේ දී පැවැත්විනි.

නිල ලාංඡන පැළඳි විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ දියණියන් හට උණුසුම් සුබපැතුම් ❤💛

Photos from Sri Sumangala Balika Vidyalaya,Weligama's post 10/01/2026

අභිමුව අරුණාලෝකය 2026 🌷
6 ශ්‍රේණිය නවක දැරියන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන

2026.01.09
•විවිධ ප්‍රසංගය

Photos from Sri Sumangala Balika Vidyalaya,Weligama's post 09/01/2026

සුමඟුල් ක්‍රීඩිකාවන්ගේ ක්‍රිකට් හා එල්ලේ ක්‍රීඩා දක්ෂතා අගයමින්, මෙම වසරේදී "ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලිය" සඳහා සහභාගී වීමට නියමිත විද්‍යාලයීය ලෙදර් ක්‍රිකට් කණ්ඩායමේ සියළුම ක්‍රීඩිකාවන් සඳහා සම්පූර්ණ ක්‍රීඩා ඇදුම් කට්ටල ලබා දීම,
වැලිගම "මනු ක්ලෝත්" ආයතනයේ අධිපතිනි, කීර්තිමත් ආදි ශිෂ්‍ය මනුෂා උදයංගනී මැතිණියගේ පූර්ණ අනුග්‍රහයෙන් අද දින සිදුවිය🙏

09/01/2026

අභිමුව අරුණාලෝකය 2026 🌷
6 ශ්‍රේණිය නවක දැරියන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන

2026.01.09
•විවිධ ප්‍රසංගය

Photos from Sri Sumangala Balika Vidyalaya,Weligama's post 09/01/2026

අභිමුව අරුණාලෝකය 2026 🌷
6 ශ්‍රේණිය නවක දැරියන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන

2026.01.08

•ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන

09/01/2026

අභිමුව අරුණාලෝකය 2026 🌷
6 ශ්‍රේණිය නවක දැරියන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන

2026.01.07
•ශරීර සුවතා පුහුණුව

Photos from Sri Sumangala Balika Vidyalaya,Weligama's post 09/01/2026

අභිමුව අරුණාලෝකය 2026🌷
6 ශ්‍රේණිය නවක දැරියන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන

2026.01.06

•නවක 6 ශ්‍රේණිය දරුවන් පිළිගැනීමේ උත්සවය
•ගුරුතුමිය හා දරුවන් හඳුනා ගැනීම

Photos from Sri Sumangala Balika Vidyalaya,Weligama's post 09/01/2026

අභිමුව අරුණාලෝකය 2026 🌷
6 ශ්‍රේණිය නවක දැරියන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන

2025.12.30

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීම

Photos from Sri Sumangala Balika Vidyalaya,Weligama's post 09/01/2026

දිස්ත්‍රික්,කලාප, පළාත් සමස්ත ලංකා, ජයග්‍රහණය ලබා ගත් ක්‍රීඩිකාවන් ඇගයීම.

ක්‍රීඩා කෞශල්‍යයේ විදහා දක්වමින් දිස්ත්‍රික් කලාප පළාත් සමස්ත ලංකා තරග ජයග්‍රහණය කරමින් සුමගුල් මාතාවගේ කීර්ති නාමය දෙරණ සිසාරා ජය කෙහෙලි නැංවීමට සුමගුල් ක්‍රීඩකාවන්ට හැකි වූයේ ඔවුන් තුළ වූ දක්ෂතාවය හැකියාව උනන්දුව කැපවීම නිසාමය.කෙටි කාලයක් තුළදී ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාවෙන් නියැලෙමින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල කණ්ඩායම් පරාජයට පත් කරමින් ජයග්‍රහණය කරා යන මාවතේ ඔවුනට මහඟු අත්වැලක් වූයේ තේ කන්ද පදනමයි.එම ආයතනයේ නිලධාරින් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන්නෙමු.දරුවන්ගේ දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන් නිවැරදි මාර්ගය කරා යොමු කිරීමට ප්‍රථම අඩිතාලම වූයේ හිටපු විදුහල්පති දිස්නා සේනානායක මැතිණියයි ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන්නෙමු.විද්‍යාලීය ක්‍රිඩිකාවන්ට වර්තමාන විදුහල්පතිතුමා ඇතුළු ආචාර මණ්ඩලයේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මෙන්ම ආධිශිෂ්‍ය සංගමයේ සුභාශිංන පිරිනමන අතර ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය විද්‍යාමාන කරමින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු .

07/01/2026

Today we warmly farewell Ms. Chamini, our dedicated office assistant, on her retirement. Her hard work and valuable service to the school administration will always be remembered. Wishing her a peaceful and happy retired life 🙏

07/01/2026

With gratitude and respect, we bid farewell to Ms Champika Geeganage.
A silent yet powerful presence, a dedicated science teacher, and a true mentor to all.
Your service will never be forgotten. Wishing you happiness in your well-earned retirement 🙏

01/01/2026

Wishing our students, parents, teachers, and staff a very happy New Year 🎆

May the year ahead bring good health, steady progress, and many opportunities to learn and grow together. We look forward to another year of dedication, discipline, and shared success in our school community.



Warm wishes for a peaceful and meaningful New Year 2026 🎉️

Want your school to be the top-listed School/college in Weligama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Sri Sumangala Girls' College
Weligama
81700

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30