Fast Fluency Academy of English.

Fast Fluency Academy of English. We are here to support all those who wish to learn and improve their knowledge of English Language .

17/09/2026

Fast Fluency Academy of English අපේ තුන්වන වාර වැඩ කටයුතු ඇරඹුණා.........

අපිත් එක්ක අලුතින් සම්බන්ධ වෙන්න කැමති ඔයාට ඔන්න අවස්ථාව .........❤️❤️❤️

🔹 Monday
⏰ 3.00 PM – 5.00 PM | Grade 5
⏰ 4.15 PM – 6.15 PM | Grade 9

🔹 Wednesday
⏰ 2.30 PM – 4.30 PM | Beginners' English Class
⏰ 4.45 PM – 6.15 PM | Spoken English for Beginners

🔹 Thursday
⏰ 2.30 PM – 4.30 PM | Grade 1
⏰ 4.45 PM – 6.15 PM | Spoken English for Beginners

🔹 Friday
⏰ 2.30 PM – 4.30 PM | Grade 2
⏰ 4.00 PM – 6.15 PM | Grade 4

🔹 Saturday
⏰ 9.15 AM – 11.15 AM | Grade 6
⏰ 11.00 AM – 1.15 PM | Grade 3
⏰ 2.30 PM – 4.30 PM | Grade 7
⏰ 4.15 PM – 6.15 PM | Grade 8

ඉගෙන ගන්න එක තරම් ඔයාව උඩු යටිකුරු කරන්න පුලුවන් තවත් දෙයක් නෑ...........සොයුරිය ඔබට උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️
11/09/2026

ඉගෙන ගන්න එක තරම් ඔයාව උඩු යටිකුරු කරන්න පුලුවන් තවත් දෙයක් නෑ...........

සොයුරිය ඔබට උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️

ඉගෙනගන්න.
පුලුවන් හැම වෙලාවකම ඉගෙනගන්න.

කවුරු කොහොම ළඟ හිටියත් නැතත් තමන්ගෙ ශක්තියෙන් නැගිටින්න පුලුවන් වෙන තරමට ඉගෙන ගන්න.

රැකියාව අහිමි වුණොත්, අතරමඟදි බංකොලොත් වුණොත් ආයෙ අලුතින් පටන් ගන්න අලුත් දේවල් ඉගෙනගන්න.

තමන් ඉන්න විෂය ක්ෂේත්‍රය මොකක් වුණත් ඒක ඇතුළෙ අති දක්ෂයෙක් වෙන්න, ඔයා වෙනුවට විකල්ප නැති වෙන තරමට දේවල් ඉගෙනගන්න.

හීන සහ රියැලටිය අතර තියෙන Gap එක අඩු කරගන්න ඉගෙනගන්න.

ලෝකෙ ලස්සන තැන් දකින්න, මියැදෙන්න කලින් ජීවිතේ විඳින්න ඉගෙනගන්න.

සමාජයට, දෙමාපියන්ට, ඔයාටම ඔයාව පොරක් වෙන තරමට දවසින් දවස experience එක්ක personality එක develop කරගන්න ඉගෙනගන්න.

තමන් තෝර ගන්න මාර්ගය මොකක් වුණත්, හැම මොහොතකම, හැම දෙයකින්ම අලුත් දේවල් ඉගෙනගන්න.

මතක තියාගන්න,
" ඉගෙනීම තරම් අපේ ජීවිත උඩු යටිකුරු කළ හැකි බර අවියක් තවත් නැත!!!"✨💫🖤
…………………………………………………………………….

වෛද්‍ය හෂිනි රංගිකා ඈපා ආරච්චි සොයුරිය,
ඔබට උණුසුම් සුබපැතුම්!!!! 💐❤️

✍️ Ishara Somarathna - Upmind
( උපුටාගැනීමේදී කරුණාකර කතෘ අයිතිය සුරකින්න )

The batch photo day....A beautiful chapter comes to an end 🥺🥺 But the memories will always stay forever ❤️❤️❤️          ...
11/09/2026

The batch photo day....

A beautiful chapter comes to an end 🥺🥺
But the memories will always stay forever ❤️❤️❤️

゚

08/09/2026

අපේ දගයා English Booster එක්කලා 👊❤️❤️❤️

29/08/2026

Fast Fluency Academy of English අපේ පොඩ්ඩොන්ගෙ දෙවන වාර විභාග කටයුතු අති සාර්ථක ලෙස මේ විදියට අවසන් උණා.........

ඉදින් මේ සතිය අපි නිවාඩුයි.....
නැවතත් සැප්තැම්බර් පළමුවනදා සිට තුන්වන වාර වැඩ කටයුතු එක්ක හමු වෙමූ 🙏❤️👊👊

20/08/2026

🔹 Monday
⏰ 3.00 PM – 5.00 PM | Grade 5
⏰ 4.15 PM – 6.15 PM | Grade 9

🔹 Wednesday
⏰ 2.30 PM – 4.30 PM | Beginners' English Class
⏰ 4.45 PM – 6.15 PM | Spoken English for Beginners

🔹 Thursday
⏰ 2.30 PM – 4.30 PM | Grade 1
⏰ 4.45 PM – 6.15 PM | Spoken English for Beginners

🔹 Friday
⏰ 2.30 PM – 4.30 PM | Grade 2
⏰ 4.00 PM – 6.15 PM | Grade 4

🔹 Saturday
⏰ 9.15 AM – 11.15 AM | Grade 6
⏰ 11.00 AM – 1.15 PM | Grade 3
⏰ 2.30 PM – 4.30 PM | Grade 7
⏰ 4.15 PM – 6.15 PM | Grade 8

15/08/2026

විනෝදෙන් , හොදින් මතකයේ රැදෙන ආකාරයට ව්‍යාකරණ පාඩම් අපේ පැටව් ඉගෙන ගන්නෙ මෙන්න මෙහෙම ❤️❤️❤️

පුන්චි ඔයාලත් විනෝදෙන් ආසාවෙන් සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න 👊👊
අපි Fast Fluency Academy of English 👌👌

🔹 Monday
⏰ 3.00 PM – 5.00 PM | Grade 5
⏰ 4.15 PM – 6.15 PM | Grade 9

🔹 Tuesday
⏰ 4.45 PM – 6.15 PM | Spoken English (Elementary Level)

🔹 Wednesday
⏰ 2.30 PM – 4.30 PM | Beginners' English Class
⏰ 4.45 PM – 6.15 PM | Spoken English for Beginners

🔹 Thursday
⏰ 2.30 PM – 4.30 PM | Grade 1
⏰ 4.45 PM – 6.15 PM | Spoken English for Beginners

🔹 Friday
⏰ 2.30 PM – 4.30 PM | Grade 2
⏰ 4.00 PM – 6.15 PM | Grade 4

🔹 Saturday
⏰ 9.15 AM – 11.15 AM | Grade 6
⏰ 11.00 AM – 1.15 PM | Grade 3
⏰ 2.30 PM – 4.30 PM | Grade 7
⏰ 4.15 PM – 6.15 PM | Grade 8

11/08/2026

මේ සතියෙන් අපේ දරුවන්ගේ දෙවන වාර වැඩ කටයුතු සියල්ල අවසන් 👊👊
අගෝස්තු 17වැනිදා සිට Fast Fluency අපේ දරුවන්ගේ දෙවන වාර විභාග කටයුතු ආරම්භ වෙනවා......❤️❤️

දරුවොන්ට උගන්නන්න ආදරෙන් විහිළු කරන්න හිනා වෙන්න කෑ ගහන්න බනින්න විදියක් නැතිව අදට සති තුනක් 🥺🥺🥺       ඒ තරම් දිග නිවාඩු...
05/08/2026

දරුවොන්ට උගන්නන්න ආදරෙන් විහිළු කරන්න හිනා වෙන්න කෑ ගහන්න බනින්න විදියක් නැතිව අදට සති තුනක් 🥺🥺🥺
ඒ තරම් දිග නිවාඩුවක් මේ අවුරුදු තුනටම ගත්තමයි.......

ගනන් කරන්න බැරි තරම් සුවය පතමින් එවපු කෙටි පනිවුඩ ඇමතුම් සියල්ලටම හදවතින්ම ස්තූතියි 🙏🙏🙏🙏

ඉතින් ඔන්න අද ඉදන් ආයෙම අපි වැඩ ❤️❤️❤️
Fast Fluency Academy of English
Eranga Dilhani Gamage

03/08/2026

02 ශ්‍රේණියෙ පොඩ්ඩො එක්ක Action Verbs ❤️❤️
Fast Fluency Academy of English

🔹 Monday
⏰ 3.00 PM – 5.00 PM | Grade 5
⏰ 4.15 PM – 6.15 PM | Grade 9
🔹 Tuesday
⏰ 4.45 PM – 6.15 PM | Spoken English (Elementary Level)
🔹 Wednesday
⏰ 2.30 PM – 4.30 PM | Beginners' English Class
⏰ 4.45 PM – 6.15 PM | Spoken English for Beginners
🔹 Thursday
⏰ 2.30 PM – 4.30 PM | Grade 1
⏰ 4.45 PM – 6.15 PM | Spoken English for Beginners
🔹 Friday
⏰ 2.30 PM – 4.30 PM | Grade 2
⏰ 4.00 PM – 6.15 PM | Grade 4
🔹 Saturday
⏰ 9.15 AM – 11.15 AM | Grade 6
⏰ 11.00 AM – 1.15 PM | Grade 3
⏰ 2.30 PM – 4.30 PM | Grade 7
⏰ 4.15 PM – 6.15 PM | Grade 8

゚

Address

Weligama
Weligama

Telephone

+94777783870

Website

Alerts

Be the first to know and let us send you an email when Fast Fluency Academy of English. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category