03/06/2026
Annual Prefects' Investiture Ceremony 2026
A new generation of leaders is set to uphold the values of integrity, responsibility, and service. The Annual Prefects' Investiture Ceremony 2026 of Rajapaksa Central College is coming soon.
85 වසරක ප්‍රෞඪත්වයේ අභිමානය රැගත් රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ විශිෂ්ටත්වයේ උරුමය නව පරපුරක් වෙත අභිසෙස් ගැන්වීමේ අභිමානනීය දිනය, අති උත්කර්ෂවත් අන්දමින් ලඟදීම බලාපොරොත්තු වන්න.
Designer: Susath Manhiru