Sipsisi Education Institute Weediyagoda

Sipsisi Education Institute Weediyagoda Education Institute located at the heart of Weediyagoda which conducts extra classes for all ages.

Annual Trip - 2025Special Thanks to all who helped to make this one of the best memories of our Sipsisi Family ...
22/11/2025

Annual Trip - 2025

Special Thanks to all who helped to make this one of the best memories of our Sipsisi Family ...

හෙට තමයි දවස...එන්න හොඳම යාළුවත් එක්කම...ප්‍රදේශයෙහි ප්‍රවීණතම ගුරු මඬුල්ලත් එක්ක ලස්සන ගමනක් යන්න....
16/08/2025

හෙට තමයි දවස...

එන්න හොඳම යාළුවත් එක්කම...

ප්‍රදේශයෙහි ප්‍රවීණතම ගුරු මඬුල්ලත් එක්ක ලස්සන ගමනක් යන්න....

15/07/2025
මූල්‍ය ප්‍රකාශන ඇරඹේ..Commerce වල අමාරැයි කියන පාඩම ලේසියෙන් ම ඉගෙනගන්න. ඉරිදට එන්න සිප්සිසි එකට.. 👆🏻
29/05/2025

මූල්‍ය ප්‍රකාශන ඇරඹේ..

Commerce වල අමාරැයි කියන පාඩම ලේසියෙන් ම ඉගෙනගන්න.

ඉරිදට එන්න සිප්සිසි එකට.. 👆🏻

ශිෂ්‍යත්ව විභාග කඩඉම සාර්ථකව පසු කළ ඔබ සැමට සුභ පැතුම්දයාබර දරුවනිශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය කුමක් වුවත්, ජීවිතයේ වැදගත...
24/01/2025

ශිෂ්‍යත්ව විභාග කඩඉම සාර්ථකව පසු කළ ඔබ සැමට සුභ පැතුම්

දයාබර දරුවනි

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය කුමක් වුවත්, ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ඔබ ඉතා කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් පසුකර ඇත .

දැන් ඇරඹී ඇත්තේ ඔබේ අනාගතය රන් අකුරින් ලියවා ගන්නා කාලයයි .

ඔබ ජීවිතයේ අභිලාෂය හොඳින් වටහාගන්න.

අනාගතයේදී ගුණවත් නැණවත් පුරවැසියෙකුව උපන් පොළොවට හරවත් මිනිසෙකුව ජීවත්වීමට අවශ්‍යය දැනුම , කුසලතා සහ ආකල්ප දිනෙන් දින වර්ධනය කරගන්න.

ඔබගේ දක්ෂතා කුසලතා සහ හදවතින්ම ඔබේ කැමැත්ත අනුව ඔබගේ අනාගතය තීරණය කරන්න .

ඔබට ජීවිතය ලබා දුන් සහ ඔබව ජීවත් කරවන දයාබරම දෙමාපියන්ව සතුටින්ම තබන්න.

ඔබගේ නම මතක් කරන ඕනෑම කෙනෙකුට

හොඳ දරුවෙක්

යන ලෙස සිහිපත් වීමට සුදුසු පරිදි ජීවත් වන්න.

සාර්ථක ප්‍රතිඵලයක් කරා යාමේ දී ලැබෙන සියලුම අභියෝගවලට ශක්තිමත්ව , ධෛර්යවන්තව දැඩි කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් මුහුණ දෙන්න.

ඔබ ජීවිතය ජයගෙන ඉතාම සාර්ථක ගුණවත් නැණවත් වටිනා

ශ්‍රී ලාංකිකයකු

වන තුරු අප ඔබ සමඟයි...

නොහැක්කක් නොමැත

සිප්සිසි ඇදුරු මඩුල්ල

Address

Weediyagoda
Weediyagoda
0094

Opening Hours

Monday 14:00 - 22:00
Tuesday 14:00 - 22:00
Wednesday 14:00 - 22:00
Thursday 14:00 - 22:00
Friday 14:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 13:00 - 22:00

Telephone

+94777677566

Website

Alerts

Be the first to know and let us send you an email when Sipsisi Education Institute Weediyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipsisi Education Institute Weediyagoda:

Shortcuts

Share