Yumei Lanka Japanese Language School

Yumei Lanka Japanese Language School 🎌 ゆうめいランカ日本語学校 🇯🇵 🇱🇰

⛩️ සුන්දර සකුරා දේශයේ හීනය සැබෑ කරගන්න එන්න අප හා එක්වන්න⛩️ කාලය මාස 4 ⛩️ මෙවර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් කල සිසුන්ට...
23/03/2025

⛩️ සුන්දර සකුරා දේශයේ හීනය සැබෑ කරගන්න එන්න අප හා එක්වන්න

⛩️ කාලය මාස 4

⛩️ මෙවර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් කල සිසුන්ටත් සම්බන්ධ විය හැක

⛩️ ලංකාවේ ගුණාත්මකම Online ජපන් භාෂා පාඨමාලාව

⛩️ 2025 ජුලි NAT 5 විභාගය හා 2025 ජූලි JLPT N5 විභාගය ඉලක්ක කර පාඨමාලාව පැවැත්වේ .

⛩️ ඔබගේ ජපන් සිහිනය සැබැ කරගන්න..

⛩️ ජපන් භාශාව පිළිබද කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවේ.

⛩️ JLPT N5 / NAT 5 විභාගය සදහා.

⛩️ සිංහලෙන් ජපන් භාෂාවෙන් ඉගෙනුම් කටයුතු සිදුකරයි.

⛩️ එක් කණ්ඩායමක් සදහා සිසුන් 15ක් පමණි.

⛩️ ජපන් භාෂාව කියවිම ,ලිවිම,සහ කතා කිරිම සහිතව ජපානයේ සංස්කෘතිය පිළිබදව මනා දැනුමක් ද ලබා දේ...

⛩️ සියලුම පාඩම් recording ලෙස ලබා දෙයි

⛩️ පාඨමාලාව අවසානයේදී ජපන් රජයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.

⛩️ වැඩි විස්තර දැන ගැනීමට අදම අමතන්න.
0777216480 (Whatsapp )

⛩️ පළමු දින 2 නොමිලේ පංතියට සම්බන්ධ වීමට හැකිය.

⛩️ පන්ති ආරම්භය 2025 මාර්තු 28 සිකුරාදා රාත්‍රි 7.00 ට Zoom හරහා (Zoom link එක එදිනට whatsapp group එකට දමනු ලැබේ .)

23/03/2025
⛩️සකුරා දේශයේ ජිවත් වීමට හීන දකින ඔබේ දරුවාට මුලික අඩිතාලම දැන් සිටම ආරම්භ කරන්න එන්න අප සමග එක්වන්න.⛩️ ජපන් භාෂාව මුලසි...
15/03/2025

⛩️සකුරා දේශයේ ජිවත් වීමට හීන දකින ඔබේ දරුවාට මුලික අඩිතාලම දැන් සිටම ආරම්භ කරන්න එන්න අප සමග එක්වන්න.

⛩️ ජපන් භාෂාව මුලසිට ලිවිම හා කථන හැකියාව ඇතිකිරීමට

⛩️ OL | AL විභාග තුල ඇති ජපන් භාෂාව ඉහලින් සමත් විමට

⛩️ රජයේ අනුමත විශය නිර්දේශය ආවරණය කිරිම.

⛩️ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන ජපන් රැකියා සහ student වීසා, training visa , ssw වීසා ඇතුලු  සියලුම ...
14/03/2025

⛩️ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන ජපන් රැකියා සහ student වීසා, training visa , ssw වීසා ඇතුලු සියලුම වීසා වර්ග වලට අවශ්‍ය ජපන් භාෂා ( JLPT / NAT / JFT / TOP J) online සහ Physical පාඨමාලා ආරම්භය

⛔ ජපන් භාෂාව මුල සිටම හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සදහා

⛔ මුල සිට සරලව online පාඨමාලාවෙහි පලමු දින පන්තිය මාර්තු 17 වන සදුදා දින (2025/03/17)

⛔ සදුදා රාත්‍රි 7.00 ට zoom app එක හරහා online මුලු දිවයිනටම පැවැත්වේ.

⛔ පළමු දින නොමිලේ සහභාගි විය හැක.

⛔ ජපන් භාෂා පාඨමාලාවන් online හා physical දෙකෙන්ම පැවත්වෙන අතර එහි කාලය මාස 4 කි.

⛔ SSW Visa සදහා පාඨමාලාව මාස 6කි.

⛔ පාඨමාලා ගාස්තුව රුපියල් 25000 වන අතර.

⛔ ලියාපදිංචි ගාස්තු ගෙවා මසකට රුපියල් 6000 බැගින් ගෙවිම් කල හැක.

⛔ එකවර ගෙවන සිසුන් සදහා විශේෂ වට්ටමක් හිමිවේ.

⛔ spoken class, paper class සහ kanji අක්ශර class වලට නොමිලේ සම්බන්ධ විය හැකිය.

⛔ Online පන්තිවල සිසුන් සදහා නිබන්ධන ඔබගේ නිවසටම.

⛔ පාඨමාලාවෙන් පැය 200කට අදික කාලයක් ආවරණය කරණු ලැබේ.

⛔ තවද රැකියාව සඳහා කාර්යබහුල වී සිටින ඔබ සඳහාම පන්තියට සහභාගී වීමට නොහැකි වුවහොත් හෝ නැවත වරක් පාඩම මතක් කර ගැනීමට Recording ලබා ගැනීමේ හැකියාව ඇත.

⛔ සෑම සිසුවෙකුගේම home work, notes දිනපතා check කරනු ලබයි.

⛔ පාඨමාලාවට සම්බන්ධ වන සිසුන් අප ආයතනයෙන් student visa අයදුම් කිරීමේදී රුපියල් 25000ක වට්ටමක් හිමිවේ.

⛔ නොමිලේ visa උපදේශන සේවා ලබාදීම.

⛔ පාඨමාලාව අවසානයේ ජපන් රජය විසින් පිළිගත් වටිනා සහතිකයක් ඔබට පිරිනැමේ.😍

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න.
☎️ 0777216480| 0764321388

⭕️JLPT | NAT | JFT(ssw) පන්ති මාර්තු  17ආරම්භ වේ.📌AL | OL ජපන් භාෂා පන්ති පැවැත්වේ.🆓 පලමු දිනය නොමිලේ සහභාගි විය හැක.📖 ම...
14/03/2025

⭕️JLPT | NAT | JFT(ssw) පන්ති මාර්තු 17ආරම්භ වේ.

📌AL | OL ජපන් භාෂා පන්ති පැවැත්වේ.

🆓 පලමු දිනය නොමිලේ සහභාගි විය හැක.

📖 මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට මුලික දැනුමක් අවශ්‍ය නොවේ.

📝ජපන් භාෂාව ඉගෙන ගන්න කැමති ඔබට සම්බන්ද විය හැකි.

📰 Free Paper Discussion
🉐 Free Kanji practice

📍මාස 4ක් සතියට දින 2 බැගින්
පැවැත්වේ.

📍SSW විසා අයදුම්කරුවන් සදහා මාස 6ක් පඨමාලාව පැවැත්වේ.

📑 සියළුම recordings ලබා දේ.

🇱🇰 සිංහල මාධ්‍යයෙන් පංතිය Online, Zoom මගින් පවත්වනු ලැබේ.

⛩️ භෞතික පන්ති ද පැවැත්වේ.

මාර්තු 17 වන සදුදා ආරම්භ වේ..
ප.ව 7.00ට ආරම්භ වේ.

සහභාගි වීමට කැමති සිසුන් පහත Whtaspp අංකයට පණිවිඩයක් යොමු කරන්න.
wa.me/94777216480

Address

Wattegama

Website

Alerts

Be the first to know and let us send you an email when Yumei Lanka Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category