Hiranya Kodithuwakku - Online maths

Hiranya Kodithuwakku - Online maths A හදන Maths Brand එක 🏆️💯

💠 🙏ආයුබෝවන් දෙමාපියනි සිසුදරුවනි..!!!✳️ වසර ගණනාවක් පුරා ශාලා පංතිවල සියගණනක් දරුවන්ට ⚜️ගණිත ⚜️ දැනුම ලබාදුන් අද්විතීය💯 ...
02/03/2024

💠 🙏ආයුබෝවන් දෙමාපියනි සිසුදරුවනි..!!!

✳️ වසර ගණනාවක් පුරා ශාලා පංතිවල සියගණනක් දරුවන්ට
⚜️ගණිත ⚜️ දැනුම ලබාදුන් අද්විතීය💯 පංති මාලාව දැන් Online zoom තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනටම.💻📱

⭐ 2024 නව පාසල් වාරයට 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.

✳️ සෛද්ධාන්තික 🔰ගණිත කරුණු තර්කානුකූලව , ඒ ඒ දරුවන්ගේ පරාසයට අනුකූලව නිවැරදිව ඉගැන්වීම් සිදු කෙරේ..

🔅නිවැරදි සූත්‍ර භාවිතය...
🔅නිවැරදි ආදේශ කිරීම...
🔅සමීකරණ විසඳීමේ රීති යොදා ගැනීම...
🔅නිවැරදි ඒකක සහිතව අවසාන පිළිතුර ලබා ගැනීම ...

දක්වා පරිපූර්ණ දැනුමක් ලබාදෙන ගණිත පංති මාලාවකි.

✳️ මේ පසුගිය වර සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වූ අපගේ දරුවන් ගණිතය විෂයට අත් කරගත් 🏆️ විශිෂ්ට ප්‍රතිඵල කීපයක්⤵️⤵️
(*පළමු comment එක බලන්න*)
අප පංති මාලාවේ සාර්ථකත්වයට ඒක හොඳ සාධකයක්.

⭐ පෝස්ට් එකේ තියන කාල සටහනට මාර්තු දෙවන සතියේ සිට මුළ ඉඳලම පළවෙනි වාරෙ වැඩ ආරම්භ වෙනවා...
⚠️️⚠️️ පළමු සතිය නොමිලේ ⚠️️⚠️️

⭐ මාසික පංති ගාස්තුව රු. 800 ඒත් ඔබට ලැබෙන්නෙ පළපුරුදු ගුරු වරයකුගේ විශිෂ්ට මගපෙන්වීමක්🏆

✳️ පංතියට සම්බන්ධ වෙන්න දරුවගෙ
⚛️නම ⚛️දිස්ත්‍රික්කය
⚛️ශ්‍රේණිය , whatsapp මගින් යොමු කරන්න
https://api.whatsapp.com/send/?phone=%2B94774386584&text&app_absent=0

⭐ ගණිත හා සංඛ්‍යානය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධියක් හදාරපු හිරන්‍ය sir පංතිය මෙහෙයවන්නෙ.

22/02/2024

💠 🙏ආයුබෝවන් දෙමාපියනි සිසුදරුවනි..!!!

✳️ වසර ගණනාවක් පුරා ශාලා පංතිවල සියගණනක් දරුවන්ට
⚜️ගණිත ⚜️ දැනුම ලබාදුන් අද්විතීය💯 පංති මාලාව දැන් Online zoom තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනටම.💻📱

⭐ 2024 නව පාසල් වාරයට 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.

✳️ සෛධාන්තික 🔰ගණිත කරුණු තර්කානුකූලව , ඒ ඒ දරුවන්ගේ පරාසයට අනුකූලව නිවැරදිව ඉගැන්වීම් සිදු කෙරේ..

🔅නිවැරදි සූත්‍ර භාවිතය...
🔅නිවැරදි ආදේශ කිරීම...
🔅සමීකරණ විසඳීමේ රීති යොදා ගැනීම...
🔅නිවැරදි ඒකක සහිතව අවසාන පිළිතුර ලබා ගැනීම ...

දක්වා පරිපූර්ණ දැනුමක් ලබාදෙන ගණිත පංති මාලාවකි.

✳️ මේ පසුගිය වර සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වූ අපගේ දරුවන් ගණිතය විෂයට අත් කරගත් 🏆️ විශිෂ්ට ප්‍රතිඵල කීපයක්⤵️⤵️
(*අපේ page එකේ දාලා තියෙන්නෙ*)
අප පංති මාලාවේ සාර්ථකත්වයට ඒක හොඳ සාධකයක්.

⭐ දෙවෙනි comment එකේ තියන කාල සටහනට අනූව අප්‍රේල් මුළ සිට පංතියට සම්බන්ධ වෙන්න පුළුවන්

⭐ මාසික පංති ගාස්තුව රු. 800 ඒත් ඔබට ලැබෙන්නෙ පළපුරුදු ගුරු වරයකුගේ විශිෂ්ට මගපෙන්වීමක්🏆

✳️ පංතියට සම්බන්ධ වෙන්න දරුවගෙ
⚛️නම ⚛️දිස්ත්‍රික්කය
⚛️ශ්‍රේණිය , whatsapp මගින් යොමු කරන්න
https://api.whatsapp.com/send/?phone=%2B94774386584&text&app_absent=0

⭐ ගණිත හා සංඛ්‍යානය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධියක් හදාරපු හිරන්‍ය sir පංතිය මෙහෙයවන්නෙ.

✴️ ආයුබෝවන් සිසු දරුවනි, දෙමාපියණි,        ✳️ගියවර සාමාන්‍ය පෙළ විභාගයෙදීත් වැඩිම A සහ B සාමාර්ථ ප්‍රතිශතයක් ඇති. කිසිවෙ...
27/12/2022

✴️ ආයුබෝවන් සිසු දරුවනි, දෙමාපියණි,
✳️ගියවර සාමාන්‍ය පෙළ විභාගයෙදීත් වැඩිම A සහ B සාමාර්ථ ප්‍රතිශතයක් ඇති. කිසිවෙක් අසමත් නැති ,
🎖️️ගණිත පංති🎖️️ මාළාවට ඔබ සාදරයෙන් පිළිගනිමු...❗

✴️ 2023 වසරේ අලුත් ☀️ 6 වසරට එන දරුවන්ට නව පංති ආරම්භය⬇️

🔺 සිංහල මාධ්‍යය
[ ජන: 02 සඳුදා ප.ව. 3 00 ට]

🔺 ENGLISH MEDIUM
[ ජන: 04 බදාදා ප.ව. 3 00 ට]

✴️ 🔺මූලික ගණිත සංකල්ප,
🔺ඕනෑම ගැටලුවක් සුළු කිරීමේ ලකුණු ලැබෙන පියවර,
🔺දරුවාට අදාළ විෂය පරාසය ක්‍රමයෙන් ගැඹුරට,
🔺වාර විභාග පෙරහුරු පරීක්ෂණ සහිතව,
💯හරියටම කියාදෙන පාඨමාලාවකි.

✴️ 🎖️️ ශක්තිමත්ව අරඹමු..❗ සාමාන්‍ය පෙළ / උසස් පෙළ ගොඩ නැගෙන්නේ මෙම අත්තිවාරම මතය.

✴️ ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධිධාරී🎖️️ ගුරුවරයකුගේ මඟ පෙන්වීම.

✴️ 6 සිට 11 දක්වා අනෙකුත් සියලු ශ්‍රේණි සඳහා ද සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ ගණිත පංති පැවැත්වේ .

✴️ ප්‍රතිභා අධ්‍යාපන ආයතනය
( හතමුණ - පිළවල )
* පිළවල ජාතික පාසලේ සිට මීටර 30ක් මැනික්හින්න දෙසට.*

✴️ සියලු විමසීම් 0774386584
හෝ whatsapp මඟින් link එක් touch කරන්න.⬇️
https://api.whatsapp.com/send/?phone=%2B94774386584&text&app_absent=0

❤️❤️
26/08/2022

❤️❤️

🟣  ගුරුවරයා....???*ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධිධාරියෙකි.* ( මීට පෙර වසර වල සම්බන්ධ වූ දරුවන් සඳහා ඉහළ ...
25/06/2022

🟣 ගුරුවරයා....???
*ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධිධාරියෙකි.* ( මීට පෙර වසර වල සම්බන්ධ වූ දරුවන් සඳහා ඉහළ ප්‍රතිඵල අත් කර දී ඇත.)

🟢 මෙම පංති මාළාව සුවිශේෂී වන්නේ ඇයි....??

📌️ *10 සහ 11 ශ්‍රේණි දරුවන්ට සිද්ධාන්ත + ප්‍රශ්න පත්‍ර පංති පැවැත්වේ.*
📌️ *පෙර වාරවල පාඩම් ආවර්ජනය කරන ඒකක පරීක්ෂණ.*
📌️ *විභාග ප්‍රශ්න වර්ගීකරණය කළ විශේෂ වැඩ පිළිවෙල*🛡️
📌️ *සම්මත ගණිත ක්‍රම සරලව සියල්ල ගැඹුරට අවබෝධ කර දීම.*
📌️ *කුමන මට්ටමේ දරුවෙකු උවද, ඉතා කෙටි කාලයකින් ගණිතය විෂයේ ඉහළ ප්‍රගතියක් කරා රැගෙන යාම.*

🟣 6 , 7, 8, සහ 9 ශ්‍රේණි වල දරුවන් අ:පො:ස: (සා/පෙළ ) පංති වලට පැමිණෙන විට,
📌️ *මූලික් ගණිත සංකල්ප වලින් පරිපූර්ණ කර*
📌️ *ප්‍රශස්ත වේගයකින් ගැටලු විසඳීමට හුරු කරවීම.*

🟠 තව විශාල වැඩ පිළිවෙලක් තියනවා💡💡🙂(පංතියට දිනක් සම්බන්ධ වූවිට අවබෝධ කරගත හැකිය.)🛡️

🟣 අනාගතය පිලිබඳ දැක්මක් ඇති දරුවනි, *කුමන මට්ටමක සිටියත් ඔබේ ජීවිතය ඔබේය.* *එය ජය ගැනීමට අප ශක්තියක් වන්නම්.*

⚪ ආර්ථිකය දරුවකුගේ අනාගතයට බලපෑමක් වීමට ඉඩ දිය නොහැක එබැවින් *සාමාන්‍ය පංති ගාස්තු අය කෙරේ*.

🔵 පංති පිළිබඳ තොරතුරු පහත link එකෙන් whatsapp මඟින් ලබාගත හැකිය.👇

https://api.whatsapp.com/send/?phone=%2B94774386584&text&app_absent=0

විමසීම් ☎ 077 43 86 584 හෝ 077 44 65 334

*** *ඔබට ජය* *** !!!

👉වසර ගනනක් පුරා විශ්වාසනීය ලෙස ප්‍රතිඵල සහතික කළ   *ප්‍රතිභා අධ්‍යාපන ආයතනය* මඟින් පැවැත්වෙන පංති මාලාවකි.👉➡️6, 7, 8, 9,...
27/09/2021

👉වසර ගනනක් පුරා විශ්වාසනීය ලෙස ප්‍රතිඵල සහතික කළ *ප්‍රතිභා අධ්‍යාපන ආයතනය* මඟින් පැවැත්වෙන පංති මාලාවකි.

👉➡️6, 7, 8, 9, 10 සහ 11ශ්‍රේණි වල සිසුන්ට
🔴 *ගණිතය*
🔵 *සිංහල*
🟠 *ඉංග්‍රීසි*
🟢 *දෙමළ*
🟣 *ඉතිහාසය*

විෂන්ට දැන් ලියාපදිංචි විය හැක.( *නව මාසය සඳහා*)

👉සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක මඟ පෙන්වීම හා ඔබට ඕනෑම විෂය කරුණක් පංතිය තුළම විමසීමට අවස්ථාව ඇත.

👉ප්‍රශ්න පත්‍ර ලිවීම් හා සාකච්ඡා කිරීම්ද ඇතුලත් වේ.

👉මෙවර අ:පො:ස (සා:පෙළ) සිසු දරුවන් විභාගයට සූදානම් කරවීමේ විශේෂ පාඩම් මාලාවට සම්බන්ධ වීමට ද අවකාශය ඇත.

👉ලියාපදිංචි වීම සඳහා ♦️ඇතුළත් වන විෂයන්,නම,ශ්‍රේණිය, පාසල ♦️යොදා *whatsapp* කෙටි පණිවිඩයක් පහත Link එකට යොමු කරන්න. 👇
https://api.whatsapp.com/send/?phone=%2B94776216089&text&app_absent=0

🏷️ *077 44 65 334* ( 📞නැතහොත් අමතන්න)

🕯️විෂයක් නොතේරෙන නිසාවෙන් අත් හැරියාද.. ??? එසේ නම් තවත් ප්‍රමාද නොවී,💡 *අප හා එක්වන්න* නැවත අරඹන්න...💡 📌️දෙවසරක සියලු පසුබෑම් ජය ගැනීමට ඔබට ශක්තියක් වීමට අප සූදානම් 🛡️

****ඔබට ජය....!!!****

🟣  ගුරුවරයා....???*ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධිධාරියෙකි.* ( මීට පෙර වසර වල සම්බන්ධ වූ දරුවන් සඳහා ඉහළ ...
25/09/2021

🟣 ගුරුවරයා....???
*ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධිධාරියෙකි.* ( මීට පෙර වසර වල සම්බන්ධ වූ දරුවන් සඳහා ඉහළ ප්‍රතිඵල අත් කර දී ඇත.)

🟢 මෙම පංති මාළාව සුවිශේෂී වන්නේ ඇයි....??

📌️ *10 සහ 11 ශ්‍රේණි දරුවන්ට සතියට දින 2 බැඟින් පංති පැවැත්වේ.*
📌️ *පෙර වාරවල මඟ හැරුනු පාඩම් ආවරණය කරන ඒකක පරීක්ෂණ.*
📌️ *විභාග ප්‍රශ්න වර්ගීකරණය කළ විශේෂ වැඩ පිළිවෙල*🛡️
📌️ *සම්මත ගණිත ක්‍රම සරලව සියල්ල ගැඹුරට අවබෝධ කර දීම.*
📌️ *කවර ප්‍රදේශයක කුමන මට්ටමේ දරුවෙකු උවද, ඉතා කෙටි කාලයකින් ගණිතය විෂයේ ඉහළ ප්‍රගතියක් කරා රැගෙන යාම.*

🟣 6 , 7, 8, සහ 9 ශ්‍රේණි වල දරුවන් අ:පො:ස: (සා/පෙළ ) පංති වලට පැමිණෙන විට,
📌️ *මූලික් ගණිත සංකල්ප වලින් පරිපූර්ණ කර*
📌️ *ප්‍රශස්ත වේගයකින් ගැටලු විසඳීමට හුරු කරවීම.*

🟠 තව විශාල වැඩ පිළිවෙලක් තියනවා💡💡🙂(පංතියට දිනක් සම්බන්ධ වූවිට අවබෝධ කරගත හැකිය.)🛡️

🟣 අනාගතය පිලිබඳ දැක්මක් ඇති දරුවනි, *කුමන මට්ටමක සිටියත් ඔබේ ජීවිතය ඔබේය.* *එය ජය ගැනීමට අප ශක්තියක් වන්නම්.*

⚪ ආර්ථිකය දරුවකුගේ අනාගතයට බලපෑමක් වීමට ඉඩ දිය නොහැක එබැවින් *සාමාන්‍ය පංති ගාස්තු අය කෙරේ*.

🔵 ලියාපදිංචි වීමට පහත link එකට whatsapp මඟින් ඔබේ නම , පංතිය, පාසල කෙටි පණිවිඩයක් යොමු කරන්න.👇

https://api.whatsapp.com/send/?phone=%2B94774386584&text&app_absent=0

විමසීම් ☎ 077 43 86 584

*** *ඔබට ජය* *** !!!

15/08/2021
16/07/2021
**(6--11)සියලූ ම පංති ආරම්භ වී අවසන්.**10 සහ 11 ශ්‍රේණි සඳහා ප්‍රශ්න පත්‍ර පංති ද ලබන සතියේ සිට ආරම්භ වේ.**විෂයානුබද්ධ ඕ...
27/06/2021

**(6--11)සියලූ ම පංති ආරම්භ වී අවසන්.
**10 සහ 11 ශ්‍රේණි සඳහා ප්‍රශ්න පත්‍ර පංති ද ලබන සතියේ සිට ආරම්භ වේ.
**විෂයානුබද්ධ ඕනෑම ප්‍රශ්නයක් පංති වේලාවේදී විමසිය හැක.
**සියලු පංති සදහා සතිපතා ප්‍රශ්න පත්‍ර මාලාවක්.
**රජයේ විද්‍යා විද්‍යාලීය තරග විභාගයට පෙනී සිටින දරුවන් සඳහා IQ ප්‍රශ්න පත්‍ර මාලාවක් වෙන්ම ම සාකච්ඡා කෙරේ..
විමසීම් 0774386584

WUSL❤️❤️❤️
26/06/2021

WUSL❤️❤️❤️

Address

Wattegama

Telephone

+94774386584

Website

Alerts

Be the first to know and let us send you an email when Hiranya Kodithuwakku - Online maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hiranya Kodithuwakku - Online maths:

Shortcuts

Share