Z ZONE Higher Educational Center Wattala

Z ZONE Higher Educational Center Wattala The class of the new genaration

ආදරණීය දරුවනි...2027 උසස් පෙළ,දේශපාලන විද්‍යාව කරන දු දරුවන් සදහා ඉදිරි මාස දහයට අදාළව කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අරමුණ...
18/08/2026

ආදරණීය දරුවනි...
2027 උසස් පෙළ,
දේශපාලන විද්‍යාව කරන දු දරුවන් සදහා ඉදිරි මාස දහයට අදාළව කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අරමුණු සහිතව අති සාර්ථක විධිමත් පුනරික්ෂණ පාඨමාලාවක් ඔබ වෙනුවෙන් සූදානම් කර තිබේ.

සුදනමින් සිටින්න.🅰️💯

Z Zone - වත්තල
Anuruddha Wijewardhana

2026 උසස් පෙළ දේශපාලන විද්‍යාව අවසන් අති විශේෂ සම්මන්ත්‍රණයජුලි 28අගහරුවදා පෙ.ව 8.30 - 2.00 Z zone - වත්තලZ ZONE Higher ...
27/07/2026

2026 උසස් පෙළ
දේශපාලන විද්‍යාව
අවසන් අති විශේෂ සම්මන්ත්‍රණය

ජුලි 28
අගහරුවදා
පෙ.ව 8.30 - 2.00
Z zone - වත්තල
Z ZONE Higher Educational Center Wattala

මෙදින
අනුමාන බහුවර්ණ හා කෙටි ලිඛිත ප්‍රශ්න පත්‍ර තුනක්

අනුමාන රචනා ප්‍රශ්න පත්‍රයක් හා එයට ආදළ පිළිතුරු පත්‍රයක් සමගින්

දෛනික ප්‍රවේශය 1000/=
(අපගේ පන්ති පැමිණි සිසුන්ට සම්පුර්ණයෙන්ම නොමිලේ )

Anuruddha Wijewardhana

17/07/2026

වත්තල අංක #01 පන්තිය...👉🎓🎓💯
Z ZONE Higher Educational Center Wattala

උසස්පෙළ වාණිජ/කලා ඇතුළු සියලු විශයධාරා සහ සා/පෙළ 6 - 11 වසර දක්වාසියලු පංති පැවැත් වේ.

විමසීම් 📲 0740446555

09/07/2026

වත්තල ART එක...⚜️

පළමු මාසයම පංති ගාස්තු අයකිරීමක් නොමැත..

100% 💯 free. 👉🎓🎓✒️

2028 උසස්පෙළ ARTS නව පන්ති ඇරඹුනා

වත්තල - Z ZONE
පන්ති කාලසටහන

✅ සිංහල
මලිත් එදිරිමුණි
සෙනසුරාදා උදේ 8.30 - 10.30

✅ MEDIA
ප්‍රවීන් කුමාරගේ
සඳුදා සවස 4.00 - 6.00

✅ POLITICAL
අයෝන් අභිෂේක්
සිකුරාදා 5.30 - 7.30

☑️ General English
Shamendra Sir & Ayesha Teacher
ඉරිදා ප.ව 1.30 - 3.30

2028 උසස්පෙළ ARTS කරන සියලු සිසුන් පහත වට්සැප් සමූහයට එකතු වෙන්න

https://chat.whatsapp.com/C2pbjlShza08H3745Hsm7h

විමසීම් - 📲
075 822 3330
074 044 6555

08/07/2026

වත්තල 🔊
2028 වාණිජ නව පංති ඇරඹුණා.

වත්තල Commerce #එක.👉🎓💯
Z ZONE - වත්තල

​📚 අපගේ පන්ති කාලසටහන:

✒️ ගිණුම්කරණය
Nirmal Athtanayake
සිකුරාදා ප.ව 3.30 - 6.00

✒️ ECON
සගීත් රාජපක්ෂ
සෙනසුරාදා පෙ.ව 8.00 - 10.00

✒️ BS
විමුක්ති තල්ගස්වත්ත
සෙනසුරාදා පෙ.ව 10.30 - 12.30

✒️ General English
Shamendra Sir & Ayesha Teacher
ඉරිදා ප.ව 1.30 - 3.30

✒️ ICT
ආලෝක අමරසේකර
බදාදා ප.ව 3.30 - 5.30

2028 උසස්පෙළ වාණිජ හදාරන සියලු දරුවන් පහත කණ්ඩායම හා එක්වන්න. 👇👇

https://chat.whatsapp.com/FFgoF1vw7FkL0gWldfobgs

ඔබගේ පාසලේ වාණිජ හදාරණ මිතුරන්ටද මෙම පණිවිඩය share කරන්න. 👉💯🎓✒️👥

​වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.
📞 0740 446 555
📲 0755 841 804

​
#වත්තල

🚫 2027 A/L දේශපාලන විද්‍යාව 🚫📍Z zon - වත්තලZ ZONE Higher Educational Center Wattala සදුදා සවස 4.00 - 6.00Anuruddha Wijew...
05/06/2026

🚫 2027 A/L දේශපාලන විද්‍යාව 🚫

📍Z zon - වත්තල
Z ZONE Higher Educational Center Wattala
සදුදා සවස 4.00 - 6.00

Anuruddha Wijewardhana
ජූනි මාසයේ අලුතින්ම එකතු වන දරුවන්ට, විෂය නිර්දේශයේ මුල් පාඩම් 04 හි සම්පූර්ණ නිබන්ධන කට්ටලය නොමිලේ...

05/01/2026

🔊 වත්තල Smart Gen එකට... Smart පන්තියක්! 🎓✨

Z ZONE - වත්තල

"The Class of the New Generation" - නව පරපුරට හරෛයනම පන්තිය දැන් වත්තලට!

​ඔබේ දරුවාගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරන්න අපි සූදානම්. නවීන පහසුකම් සහ දක්ෂ ගුරු මණ්ඩලයක් සමඟින්, සාම්ප්‍රදායික ටියුෂන් කලාවෙන් ඔබ්බට ගිය අත්දැකීම සමග වත්තලට අලුතින්ම එන SMART පංතිය..

"Z Zone Academy of Higher Education" වෙතින්,

​🟣 6 වසර සිට 11 වසර දක්වා (සියලුම විෂයන්)

🟣 උසස් පෙළ (වාණිජ, කලා ඇතුළු සියලුම විෂය ධාරාවන්)

🟣 සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම

​පරණ විදියට ඉගෙන ගෙන එපා වෙලාද? එන්න, අනාගතය දිනන පන්තියට එකතු වෙන්න.

​📍[ හැදල නගර සභාව අසල, LB FINANCE උඩු මහල]

📞 වැඩි විස්තර සඳහා: 📲 0740 446 555
📲 0755 841 804

​

Address

Hunupitiya Road
Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Z ZONE Higher Educational Center Wattala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share