Chakrath Dancing Academy

Chakrath Dancing Academy

Share

ලාංකේය නර්තන සම්ප්‍රදායේ අනර්ඝ නර්තන හැඩය
- Chakrath Dancing Academy -

04/04/2026

My Smart girls ❤️❤️❤️❤️The start studio-Enderamulla

Photos from CIDFA SRI LANKA's post 25/03/2026

6th Colombo International Dance Festival 2026 | 08.03.2026 | BMICH Colombo

Performed by
Chakrath Dancing Academy
❤️❤️❤️❤️❤️

Photos from Chakrath Dancing Academy's post 21/03/2026

කලාව සහ භක්තිය මුසු වූ සොඳුරු නිමේෂයක්. චක්‍රාත් පාහිම්පත් මංගල්‍යය - 2026.

Photos from Chakrath Dancing Academy's post 08/03/2026

CIDFA - 2026
චක්රාත් Dance Academy ❤️❤️❤️💐

Thank you very much to everyone who organized the CIDFA event for giving us this opportunity.

A special thank you to Miss Manishi,Manishi Nethmini 💐and to the parents, and to everyone who helped and supported the children.

We are also very grateful to Isiru Costumes for creating the beautiful dance costumes. Thank you so much Ishan S. Dissanayake sir 🙏💐

02/03/2026

Another day ❤️❤️🙈💐
Happy pills ❤️❤️❤️😘

Classes : Every Saturday 11.30a.m - 1.00 p.m

Location : Enderamulla

Photos from DCreative Photography's post 27/02/2026

චක්රාත් නර්තනාභිෂේක 2026 | Album 03
Chakrath Dancing Academy
Sasani Jayalath

අංකූර නෙර්ත ශිල්පිනියන්ගේ
පායිම්පත් පැලදවීමේ මගුල් සැණ උළෙල ✨🤍

📸 Photography: DCreative Photography
📞 Contact: 071 690 1563

Photos from DCreative Photography's post 20/02/2026

❤️

Photos from DCreative Photography's post 20/02/2026
02/02/2026

චක්රාත් නර්තනාභිශේක -2026
එසේ නිමාවට පත් වූ වගයි ❤️❤️💐
විශේෂ ස්තූතිය,

චක්රාත් අංකුර නෙර්ත ශිල්පිනියන්ගේ ප්‍රථම කලඑළි දැක්ම සදහා විශාල මෙහෙවරක් ඉටු කළ
කෙරවලපිටිය ශ්‍රී ශාන්ත්‍යාරාම බෝධිමළු විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති රම්බොඩ නාරද ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමින් වහන්සේලාට මාගේ ගෞරවයෙන් පිරි ස්තූතිය පුද කරමි.

හැමෝගෙම ආදරණීය ගුරුතුමා කථිකාචාර්ය Ranganath de Silva සර් ❤️❤️💐🙏🙏🙏 මේ වැඩේ සාර්ථක කර ගන්න විශාල වෙහෙසක් දරපු, මුලිකත්වය ගෙන කටයුතු කරපු අපේ සර්ටත් බෙහෙවින් ස්තූතියි .

චාරිත්‍ර කටයුතු ඉතා ශාස්ත්‍රීයව හා සාර්ථකව සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය හර්ශ වෙද්දෙණිය සර්ටත් Harsha M Weddeniya 🙏🙏🙏💐❤️

බෙර වාදනයෙන් සහය දැක්වූ මාගේ ගුරුතුමා රුසිරු රත්නායක ගුරුතුමාත් Rusiru Rathnayaka 😍🙏🙏🙏කවීන්ද්‍ර ගුරුතුමාටත්Kavindra Komangoda 😍🙏අනුධ ලක්සුර 😍🙏🙏, කවිදු දිස්නක😍🙏🙏, යන සියලු බෙර වාදක ශිල්පීන්ටත්

යහන් සැරසිලි කටයුතු සිදු කළ ජයසංඛ ගුරුතුමා ඇතුළු පිරිසටත් 😍🙏🙏

රංග වස්ත්‍රාභරණ නිර්මාණය කරමින් Isiruu Costume රංග වින්‍යාස කටයුතු සඳහා නොමද සහයෝගය ලබා දුන් ඉෂාන් සදරුවන් දිසානායක ගුරුතුමාටත් Ishan S. Dissanayake ❤️❤️❤️❤️🙏

ගායනයෙන් මෙම උත්සවය අලංකාර කළ මාගේ මිත්‍ර අංජලිකා විජේසිංහ ගුරුතුමියටත්,Anjalika Wijesinghe ❤️❤️🙏🙏🙏

නර්තන නිර්මාණයේදී පමණක් නොව සෑම අවස්ථාවකදීම කැපවී සහය දැක්වූ යොශානි මහත්මියට Yoshani Nilika ❤️❤️❤️❤️සහ මනිෂි මෙනවියටත්Manishi Nethmini මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින අතර

ජායාරූපකරණය සහ වීඩියෝකරනයෙන් මෙම මොහොත සදාකාලික මතකයක් බවට පත් කළ අවන්ත සහෝදරයන්ටත්, Awantha Dinuranga ❤️❤️🙏DCreative Photography සහ ගයාන් මල්ලී ඇතුළු පිරිස ( තලා ) Dream Reel by Art Reel Dinusha Gayan Manjula ❤️❤️🙏 banuka nayanajith ❤️❤️🙏

ශබ්ද පරිපාලනයෙන් සහය දැක්වූ උදාර මහතාටත්,🙏😍🙏

හට් සහ පුටු ලබා දීමෙන් අනුග්‍රහය දැක්වූ ජූඩ් ජයසේකර මහතාටත් 😍❤️🙏මාගේ කෘතඥතාව මෙහිදී පළ කරමි.
නන් අයුරින් සහයෝගය දැක්වීමට අද දින මෙම ස්ථානයට සපැමිණි මාගේ හිත මිත්‍රාදීන්ටත්,

රංගාභිශේක ලැබූ මාගේ ආදරණීය දියණිවරුන්ටත්,
විශේෂයෙන්ම මෙම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට විශාල වෙහෙසක් දරා කැපවූ ආදරණීය දෙමාපියන්ටත් මාගේ ස්තූතිය පුද කරමි.❤️❤️❤️❤️❤️🙏

අදිර්ඝ කාලයක් පුරා මෙම විහාරස්ථානය තුළ පුහුණූවීම් සිදු කරන සෑම අවස්ථාවකදීම අපට සියලු අයුරින් සහයෝගය දැක්වූ විහාරස්ථානයේ දායක මහත්ම මහත්මීන්ටත් , මෙම කාර්යය මෙතරම් දුරට සාර්ථක කර ගැනීමට මට ශක්තියක් වූ මාගේ දෙමාපියන්ට, මාගේ සහෝදරයාට, මාගේ නෑදෑ හිතමිතුරන්ටත්,Dilini Rupasinghe Sandali Yashodhara,Sasindu KanchanaStephan RodrigoMadhara KirialleKawya Kirialle ❤️❤️❤️❤️❤️🙏🥹

මාගේ ආදරනීය ගෝල පිරිස Janidu Kenul , shalini, Imalshi Rushmika , Roshini, Rasangani, Ruwani,Rashmi, Denika ❤️❤️❤️❤️❤️💐
බෙහෙවින් ස්තූතියි .
ආවාඩා ආයුබෝවා ❤️❤️❤️🙏

24/12/2025

Something New ❤️💐
ISIRUU COSTUME

CONTACT US : +071 189 9158
076 604 7184

Want your school to be the top-listed School/college in Wattala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

117/3 Cardinal Coorey Mawatha, Balagala Road, Hendala
Wattala