Sithika Jayawickrama - ICT

Sithika Jayawickrama - ICT Computer Science scholor & Educator: Helping A/L ICT students master concepts & ace their exams.

🎯 A/L ICT වෙනුවෙන්ම සැකසුණු විශිෂ්ටතම වැඩපිළිවෙළ! 🎯​ඔබේ ICT සිහිනය සැබෑ කරගන්න අදම එක්වන්න.​📅 පන්ති පැවැත්වෙන වේලාවන්:⏰ ...
14/09/2026

🎯 A/L ICT වෙනුවෙන්ම සැකසුණු විශිෂ්ටතම වැඩපිළිවෙළ! 🎯
​ඔබේ ICT සිහිනය සැබෑ කරගන්න අදම එක්වන්න.

​📅 පන්ති පැවැත්වෙන වේලාවන්:
⏰ 2028 A/L: බ්‍රහස්පතින්දා 4.00 PM - 6.30 PM
⏰ 2027 A/L: බ්‍රහස්පතින්දා 6.30 PM - 10.00 PM

​💡 අපගේ පන්තියේ සුවිශේෂීතා:

🔸 මුල සිට සරලව: සරලම මට්ටමේ සිට සංකීර්ණ මාතෘකා දක්වා ආවරණය.

🔸 ප්‍රායෝගික පුහුණුව: 'Circuit Forge Arduino Workshop' වැනි විශේෂ වැඩමුළු.

🔸 නිරන්තර ඇගයීම්: සෑම ඒකකයක් අවසානයේම Unit Tests.

🔸 විභාග පෙරහුරුව: 12/13 වසර අවසාන විශේෂ ප්‍රශ්න පත්‍ර (Paper Series) සහ පෙරහුරු.

🔸 සුවිශේෂී මඟපෙන්වීම: පිළිතුරු ලිවීමේ විශේෂ පුහුණුව සහ දරුවාගේ ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය.

​🏆 ICT විෂයෙන් නිසැක 'A' සාමාර්ථයක් කරා ඔබව මෙහෙයවීම M4S Academy අපගේ විශේෂත්වයයි!

​⬛ Learn ICT from Basic To Brilliance - M4S Academy 🔸
​👨‍🏫 මෙහෙයවීම:
Sithika Jayawickrama
🎓 B.Sc (Hons) in Computer Science - UoW [UK] UG
🎓 B.Sc in Physics & Electronics - UoK

දත්ත සමුදායන් (Databases) සහ ER Diagrams නිර්මාණය කිරීම තවමත් ඔබට ගැටලුවක්ද? 🤔​ICT විෂයයේ වැදගත්ම කොටසක් වන ER Diagrams ...
13/08/2026

දත්ත සමුදායන් (Databases) සහ ER Diagrams නිර්මාණය කිරීම තවමත් ඔබට ගැටලුවක්ද? 🤔

​ICT විෂයයේ වැදගත්ම කොටසක් වන ER Diagrams මුල සිට සරලව සහ නිවැරදිව ඉගෙන ගැනීමට M4S Academy හි "Basic To Brilliance" ICT පන්තිය හා එක්වන්න.

​මෙහෙයවීම: සිතික ජයවික්‍රම
B.Sc.(Hons) in Computer Science - UoW (UK) [UG]
B.Sc. in Physics & Electronics - UoK [UG]

​🗓 දිනය: අද (බ්‍රහස්පතින්දා)
⏰ වේලාව: සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
💼 ස්ථානය: M4S Academy - වත්තල
📞විමසීම: 074 086 6960/ 077 721 2967

DBMS පාඩමේ, බොහෝ දෙනෙකුට පැටලෙන ER Diagrams ඉතාම සරලව, නිවැරදිව ඉගෙන ගන්න.✨ තර්කානුකූලව දත්ත සමුදායක් (Database) නිර්මාණ...
01/08/2026

DBMS පාඩමේ, බොහෝ දෙනෙකුට පැටලෙන ER Diagrams ඉතාම සරලව, නිවැරදිව ඉගෙන ගන්න.✨

තර්කානුකූලව දත්ත සමුදායක් (Database) නිර්මාණය කරන ආකාරය,
මුල සිට සරලව ඉගෙන ගන්න මේ සතියේ ඉදන් M4S අපගේ Basic To Brilliance ICT පන්තියට සම්බන්ධ වන්න!

​📚 පාඩම: ER Diagrams in DBMS

👨‍🏫 මෙහෙයවීම: Sithika Jayawickrama
🎓 B.Sc.(Hons) in Computer Science - UoW (UK) [UG]
🎓B.Sc. in Physics & Electronics - UoK [UG]

​🗓️ දිනය: බ්‍රහස්පතින්දා (Thursday)

⏰ වේලාව: සවස 6.00 - රාත්‍රී 10.00

📍 ස්ථානය: M4S Academy - වත්තල

​අපගේ පන්ති හා සම්බන්ධ වීමට සහ වැඩිදුර තොරතුරු සඳහා දැන්ම විමසන්න. 👇
📞 074 086 6960/077 721 2967

Learn ICT from Basic To Brilliance - ​M4S 🏆

📊 DBMS පාඩමේ බොහෝ දෙනෙකුට පැටලෙන ER Diagrams ඉතාම සරලව, නිවැරදිව තේරුම් ගන්න.✨ තර්කානුකූලව දත්ත සමුදායක් (Database) නිර්...
01/08/2026

📊 DBMS පාඩමේ බොහෝ දෙනෙකුට පැටලෙන ER Diagrams ඉතාම සරලව, නිවැරදිව තේරුම් ගන්න.✨

තර්කානුකූලව දත්ත සමුදායක් (Database) නිර්මාණය කරන ආකාරය *මුල සිට සරලව* ඉගෙන ගන්න මේ සතියේ ඉදන් M4S අපගේ Basic To Brilliance ICT පන්තියට සම්බන්ධ වන්න!

​📚 පාඩම: ER Diagrams in DBMS

👨‍🏫 මෙහෙයවීම: Sithika Jayawickrama
🎓 B.Sc.(Hons) in Computer Science - UoW (UK) [UG] | B.Sc. in Physics & Electronics - UoK [UG]

​🗓️ දිනය: බ්‍රහස්පතින්දා (Thursday)

⏰ වේලාව: සවස 6.00 - රාත්‍රී 10.00

📍 ස්ථානය: M4S Academy - වත්තල

​අපගේ පන්ති හා සම්බන්ධ වීමට සහ වැඩිදුර තොරතුරු සඳහා දැන්ම විමසන්න. 👇
📞 074 086 6960/077 721 2967
Learn ICT from Basic To Brilliance - ​M4S 🏆

ඔබේ ICT සිහිනය සැබෑ කරගන්න! 🚀ICT From "Basic to Brilliance" ඉගෙන ගන්න, සිතික ජයවික්‍රම මගින් විසින් මෙහෙයවනු ලබන M4S Aca...
30/06/2026

ඔබේ ICT සිහිනය සැබෑ කරගන්න! 🚀
ICT From "Basic to Brilliance" ඉගෙන ගන්න, සිතික ජයවික්‍රම මගින් විසින් මෙහෙයවනු ලබන M4S Academy 2026 A/L පන්ති කාලසටහන.

M4S Academy අපගේ ICT පන්ති මාලාවට සම්බන්ධ වී ඔබේ දැනුම වර්ධනය කරගන්න. 💻
2026 A/L විභාගයට සාර්ථකව මුහුණ දීමට සූදානම් වන්න.✨

M4S Academy - Basic To Brilliance​තාර්කික ද්වාර (Logic Gates) විෂය නිවැරදිව හා ප්‍රායෝගිකව ඉගෙන ගන්න.​වසර: 2028 AL​විෂයය...
22/06/2026

M4S Academy - Basic To Brilliance
​තාර්කික ද්වාර (Logic Gates) විෂය නිවැරදිව හා ප්‍රායෝගිකව ඉගෙන ගන්න.

​වසර: 2028 AL
​විෂයය: Logic Gates
​දිනය: සඳුදා
​වේලාව: පස්වරු 6.30 - 9.00
​ස්ථානය: M4S Academy

👨‍🏫 මෙහෙයවීම: Sithika Jayawickrama
[B.Sc. Hons in Computer Science - UoW (UG,
B.Sc. in Physics & Electronics - UoK(UG)]

👨‍🏫 අධීක්ෂණය : Kasun Sampath
[ B.Sc in Computer Science - University Of Colombo School of Computing ]

📞 විමසීම්: +94 74 086 6960 / +94 77 721 2967

​ඔබගේ ICT දැනුම "Basic" මට්ටමේ සිට "Brilliance" මට්ටම දක්වා ඉහළ නංවා ගැනීමට අදම ලියාපදිංචි වන්න!

M4S Maths Academy 🥇🏆

22/06/2026
22/06/2026

M4S Maths Academy 🥇🏆

🛑 Robotics Workshop and computer programming courses පැවැත්වීම සහ රෝබෝ තාක්ෂණය සදහා සිසුන් පුහුණු කරවීම.

🛑 කසුන් සම්පත් ගුරුතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ​🚀 ICT ආධුනික මට්ටමේ සිට ප්‍රවීණ මට්ටම දක්වා ඉගෙන ගන්න!
Learn ICT from Basic To Brilliance!
- Theory වලට පමණක්ම සීමා නොවී Practicals මගින් විෂය කරුණු වඩා පැහැදිලිව සාකච්ඡා කිරීම
- නවීන ඉගෙනුම් ක්‍රම යොදා ගනිමින් විශය කරුණු නැවතත් ආවර්ජනය කිරීම
අ.පො.ස උසස් පෙළ විභාගයට සදහා විශේෂ පුහුණුව (Paper Class)

විශිෂ්ට ප්‍රතිඵලයක් සදහා අවශ්‍ය සිද්ධාන්ත, ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා ගැනීමට, M4S Academy, Basic To Brilliance ICT පංතිය හා එක්වන්න.

👨‍🏫 මෙහෙයවීම: Sithika Jayawickrama
[B.Sc. Hons in Computer Science - UoW (UG,
B.Sc. in Physics & Electronics - UoK(UG)]

👨‍🏫 අධීක්ෂණය : Kasun Sampath
[ B.Sc in Computer Science - University Of Colombo School of Computing ]
📞 විමසීම්: +94 74 086 6960 / +94 77 721 2967

Address

Sampaya Road, Enderamulla
Wattala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Sithika Jayawickrama - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category