Watinapaha buddhist primary college - minuwangoda

Watinapaha buddhist primary college - minuwangoda Let's look far,not close

15/01/2024

Minu/Watinapaha Buddhist Primary School Band 🥁🥁

18/12/2023
14/12/2023

2023/12/ 13..🙏

14/12/2023

බෞද්ධයේ අපගේ තවත් සුබ ⁣නිමිත්තක්🙏

14/12/2023

2023 / 12 /13 වටිනාපහ බෞද්ධ විද්‍යාලය තවත් එක් ඉදිරි පියවරක් තැබු වගයි..මේ සියලු කටයුතු සංවිධානයට අපට ගුරුහරුකම් දුන් අපගේ විහාරස්ථානයන්හි ගරුතර මහා සංඝරත්නයටත්,බෞද්ධ මන්දිරයට දායකත්වය සැපයූ ජීවක මහතාටත්,පින්කම් මාලාවේ අනෙකුත් සියලු දේ සඳහා විව්ධ අයුරින් සියලු බරපැන් දැරූ මහත්ම,මහත්මීන්ටත්, ඉතා කෙටි කාලයක් තුළ මෙම කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට වෙර,වීරිය දැරූ,ශ්‍රමය,ධනය,කාලය කැප කළ සියලු දෙමාපියන්ටත්,ආදි ශිෂ්‍යයන්ටත් විද්‍යාලය වෙනුවෙන්.., විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගෞරව පූර්වක ප්‍රණාමය පුදකරමු..🙏

වටිනාපහ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ  රාත්‍රි පහන් වනතුරු පැවති පිරිත් සඤ්ඤායනාව සහ අළුයම දානමය අවස්ථාවන්...සෙත් පිරිත් දම...
14/12/2023

වටිනාපහ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ රාත්‍රි පහන් වනතුරු පැවති පිරිත් සඤ්ඤායනාව සහ අළුයම දානමය අවස්ථාවන්...

සෙත් පිරිත් දම් බෙලෙන් සැමට සුව සෙත සැදේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

වටිනාපහ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ අභිනව නව බෞද්ධ මන්දිරය විවෘත කිරීම..මෙම පුණ්‍යකර්මය සදහා මෙත් සිතින් දායක වු ජීවක මහත...
14/12/2023

වටිනාපහ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ අභිනව නව බෞද්ධ මන්දිරය විවෘත කිරීම..

මෙම පුණ්‍යකර්මය සදහා මෙත් සිතින් දායක වු ජීවක මහතාටත්,පවුලේ සියලු⁣ දෙනාටත් සහ සහයෝගය දැක්වු සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා..🙏

සුබ කටයුත්තකට පෙර සුදානම🙏
14/12/2023

සුබ කටයුත්තකට පෙර සුදානම🙏

ශිෂ්‍යත්වය නිමා වු පසු   ළමා දිනය වෙනුවෙන් ළමයි සතුටුවෙන යමක් කරන්න  විදුහල්පතිතුමා,ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් කැමති වුණ...
16/10/2023

ශිෂ්‍යත්වය නිමා වු පසු ළමා දිනය වෙනුවෙන් ළමයි සතුටුවෙන යමක් කරන්න විදුහල්පතිතුමා,ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් කැමති වුණා.2023/10/16 වන දින ඒ වෙනුවෙන් negombo browns beach වෙන් කර ගත් අතර,අපේ දරුවෝ වෙරළේ සෙල්ලම් කරලා,සිංදු ,රැඟුම් සමඟ සතුටින් කාලය ගත කළා ,විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ පාසලේ සුභසිද්ධිය ප්‍රාර්ථනා කරන දෙමාපියන් පිරිස එක්ව උදේ කෙටි ආහාරයක්,සිසිල් පැන් ,දහවල් ⁣ආහාරය හා පුංචි දරුවන්ට හිම කිරම ලබාදීමද සිදුවිය. ළමා දින සැමරුම වටිනපහ බෞද්ධයේ දරුවන්ට ,විනොදාස්වාදය, සතුට පිරුණු සුවිශේෂී දිනයක්ම විය.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද පතා  පැවැත්වූ  පිරිත් පිංකම.
13/10/2023

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද පතා පැවැත්වූ පිරිත් පිංකම.

වටිනාපහ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ ඉංග්‍රීසි විෂයභාර  ජයන්ත ෆොන්සේකා ඇඳුරුතුමන්ගේ සුවිශේෂී සිතුවම් හැකියාවන් නිසා හැඩවෙන...
27/09/2023

වටිනාපහ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ ඉංග්‍රීසි විෂයභාර ජයන්ත ෆොන්සේකා ඇඳුරුතුමන්ගේ සුවිශේෂී සිතුවම් හැකියාවන් නිසා හැඩවෙන "බොදු අපේ විදුහල".විදුහලේ දරුවන්ට ඔබගේ දැනුම් සම්භාරයෙන් පෝෂණය වන්නට ලැබීම මහඟු භාග්‍යයක්මය.

Address

Wattala
11104

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112283040

Website

Alerts

Be the first to know and let us send you an email when Watinapaha buddhist primary college - minuwangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category