WP/Kl Nayakakanda Bishop's collage

WP/Kl Nayakakanda Bishop's collage නායකකන්ද අගරදගුරු පිරිමි මහා විද්�යාලයේ අභිමානය...����

පිම්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏🙏
05/05/2023

පිම්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏🙏

Happy children's day❤❤❤
02/10/2022

Happy children's day❤❤❤

බප/කැල නායකකන්ද අගරදගුරු පිරිමි මහා විද්‍යාලයේ ශිෂ්‍යබට බලකායේ පුහුණු වීම් අතරතුර.🔥🔥🔥 සැරදේ විදුමවුනි...😍😍😍
21/08/2022

බප/කැල නායකකන්ද අගරදගුරු පිරිමි මහා විද්‍යාලයේ ශිෂ්‍යබට බලකායේ පුහුණු වීම් අතරතුර.🔥🔥🔥 සැරදේ විදුමවුනි...😍😍😍

"පුංචි උදව්වකින් ලොවක් දිනවමු" ✌✌✌බප / කැල / නායකකන්ද අගරදගුරු විදුහලේ වොලිබෝල්  කණ්ඩායම මේ වන විට ජයග්‍රහණ රැසක් ලබා ඇත...
19/08/2022

"පුංචි උදව්වකින් ලොවක් දිනවමු" ✌✌✌

බප / කැල / නායකකන්ද අගරදගුරු විදුහලේ වොලිබෝල් කණ්ඩායම මේ වන විට ජයග්‍රහණ රැසක් ලබා ඇත. ඉතා සීමිත සම්පත් වලින් හෙබි විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමට ඉදිරි පළාත් තරගය සදහා අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීමට ඔබගේ ආදරණීය සහය අවැසි මොහොතයි මේ. හෙට දින ලොව දිනන දරුවන්ට ශක්තියක් වෙමු.ඔබගේ ආධාර සහ වැඩි විස්තර සදහා නිමේෂ් - 0713722142 / කවිදු - 0779961049 ඔස්සේ සම්භන්ධ කරගන්න.

නායකකන්ද අගරදගුරු පිරිමි මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා පදක්කම් පැලදවීමේ උත්සවය 2022-2023  වර්ෂ සඳහා.🔥🔥🔥
10/08/2022

නායකකන්ද අගරදගුරු පිරිමි මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා පදක්කම් පැලදවීමේ උත්සවය 2022-2023 වර්ෂ සඳහා.🔥🔥🔥

කැලණි කලාපයේ අත්පන්දු ශූරතාවය අගරදගුරු විදුමවුහට.😍😍😍සැරදේ විදුමවුනි.🔥🔥🔥
09/08/2022

කැලණි කලාපයේ අත්පන්දු ශූරතාවය අගරදගුරු විදුමවුහට.😍😍😍සැරදේ විදුමවුනි.🔥🔥🔥

08/08/2022

බප/කැල නායකකන්ද අගරදගුරු විදුමවුනි සැමදා සැරදේ ඔබේ නාමේ.😍😍😍

🔥🔥🔥බප/කැල නායකකන්ද අගරදගුරු පිරිමි මහාවිදයාලයේ 2022-08-05 දින සවස පාසලේ ශිෂ්‍ය නායකයින් සඳහා පැවැත්වුන ඡායාරූප කරනය වැඩම...
06/08/2022

🔥🔥🔥බප/කැල නායකකන්ද අගරදගුරු පිරිමි මහාවිදයාලයේ 2022-08-05 දින සවස පාසලේ ශිෂ්‍ය නායකයින් සඳහා පැවැත්වුන ඡායාරූප කරනය වැඩමුළුව ආරම්භ විය.එහි සම්බන්ධීකරණ වැඩ කටයුතු සියල්ල සිදු කරනු ලැබූ වේ පාසලේ ශිෂ්‍ය නායකයින් භාර ආචාර්ය දුමින්ද කරුණාරත්න ගුරු පියාණන්ය.🔥🔥🔥

මතකද ඒ කාලේ😍😍😍😍😍
05/07/2022

මතකද ඒ කාලේ😍😍😍😍😍

නායකකන්ද අගරදගුරු පිරිමි මහා විද්‍යාල 2022-2023 වර්ෂයේ අභිනව ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරය සදහා තේරීපත් වූ රදීෂ් වීරසිංහ සොයු...
04/07/2022

නායකකන්ද අගරදගුරු පිරිමි මහා විද්‍යාල 2022-2023 වර්ෂයේ අභිනව ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරය සදහා තේරීපත් වූ රදීෂ් වීරසිංහ සොයුරාට හා ශිෂ්‍ය නායක මණ්ඩලයට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්......❤️❤️❤️❤️❤️

Address

නායකකන්ද
Wattala

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94112940069

Alerts

Be the first to know and let us send you an email when WP/Kl Nayakakanda Bishop's collage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category