Sahasra education academy

Sahasra education academy The online education academy for grade 6 to grade 11 students

06/06/2024

🎓 **Science Classes for Grades 9, 10, and 11!** 🎓

📚 **Experienced Tutor**: With 6 years of teaching experience
💸 **Affordable Rates**: Quality education at a low budget
📝 **Comprehensive Coverage**: Full syllabus covered with monthly practice papers

Boost your grades and understand science concepts thoroughly. Limited slots available!

📞 Contact me now to secure your spot!
0715799525



---

Feel free to adjust any details to better fit your style or additional information!

21/02/2024

අමාරුවේ වැටුණු තැනින් නැගිටලා ගොඩ එන්න..
ඔයා විශ්වාස කරනවාටත් වඩා අඩුම පන්ති ගාස්තු..
ප්‍රතිඵල ගැන විශ්වාසය පළමු මාසයේදීම..
එක දවසක් ඇවිත් බලන්න..
විෂය පාඩම් ගණනට අදාළව පමණක් අය කරන එකම තනි(individual) පන්තිය..
ඕනෑම විෂයක් සඳහා අමතන්න..
0715799525

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සිසුන් 200 ගානකට වැඩියෙන් විභාග ලියපු පාසලක A9 සාමාර්ථ 4 ක් විතරක් තියෙන කොට ඉන්...
10/12/2023

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල
සිසුන් 200 ගානකට වැඩියෙන් විභාග ලියපු පාසලක A9 සාමාර්ථ 4 ක් විතරක් තියෙන කොට ඉන් එකකට ගුරුහරුකම් දුන්නෙමි..

ඊළඟ ජයග්‍රහණය වෙනුවෙන් ඔයත් එකතු වෙන්න.

සහස්‍රා ~ මඩින් ගොඩට එන නෙළුමක්...🌷නීරස අධ්‍යාපන රටාවෙන් ගොඩවිත් රසබර අධ්‍යාපනයක පහස ඔබට සිතැඟි,ඔබට අවැසි පරිදිම විඳගන්න...
17/05/2023

සහස්‍රා ~ මඩින් ගොඩට එන නෙළුමක්...🌷

නීරස අධ්‍යාපන රටාවෙන් ගොඩවිත්
රසබර අධ්‍යාපනයක පහස
ඔබට සිතැඟි,
ඔබට අවැසි පරිදිම විඳගන්න..
හරිම දේ හරි විදියට ලේසියෙන්ම කියලා දෙන
මුදලට සීමා නොවුණු එකම පහසුම පන්තිය
නිවසේ සිටම online හරහා...
සහස්‍රා එක්ක අධ්‍යාපන සිහිනයට අත්වැල් බැඳගනිමු...

6 සිට 11 ශ්‍රේණි දක්වා..

පන්ති ආරම්භය - ජුනි මස මුල් සතියේ සිට...

තනි පන්ති හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා වේලාව වෙන් කර ගැනීමට,

අදම විමසන්න ☎️ 0714840448 / 0704672569

වසරකට වාර 3 ක් මාස ගණනක කැපකිරීම් ගොන්නක්නිදිවැරූ පහන්වූ රෑ දවල් ගෙවාදමා ලබනෙමි කන්නයක අස්වනු..... 🌾මේ මෙවර තුන්වන වාර ව...
24/03/2023

වසරකට වාර 3 ක්
මාස ගණනක කැපකිරීම් ගොන්නක්
නිදිවැරූ පහන්වූ රෑ දවල්
ගෙවාදමා ලබනෙමි
කන්නයක අස්වනු..... 🌾

මේ මෙවර තුන්වන වාර විභාග අස්වැන්නෙන් අල්ප මාත්‍රයක්..
ඔවුන්ගේ කතා හැකියා කැපවීම් මට්ටම් එකිනෙකට වෙනස්..
ප්‍රතිඵලයක අවසන ලබන සතුට ඉමහත්..
දරුවන්ට සදා ජය💐


#හරිම #දේ #හරි #විදියට #ලේසියෙන්

06/01/2023

ශිල්ප කෙතක සාර අස්වැන්නක් නෙලාගත් ඇගේ කතාව!

⭕️මේ කතාව අහන්න.

✍️අපි ඔ⁣බව වටිනා පුද්ගලයෙක් කරන බව ඔබට වැටහේවි..

#සහස්‍රාeducationacademy
#හරිම #දේ #හරි #විදියට #ලේසියෙන්

04/01/2023

ශිල්ප කෙතක සාර අස්වනු නෙලාගත් ඇගේ කතාව!

⭕️ඔබ මෙය අසන්න.

✍️සහස්‍රා අපි ඔබ හා බැඳි අත්වැලේ ශක්තිය ඔබට හොඳින්ම වැටහෙයි.

#සහස්‍රාeducationacademy
#හරිම #දේ #හරි #විදියට #ලේසියෙන්

02/01/2023

ශිල්ප කෙතක සාර අස්වනු නෙලාගත් ඇගේ කතාව!

⭕️මේ කතාව අහන්න....

✍️ඔබට සහස්‍රා ගැන විස්වාසය තැබිය හැකි බව ඔබටම වැටහෙන බව අපට විස්වාසයි!

#සහස්‍රාeducationacademy
#හරිම #දේ #හරි #විදියට #ලේසියෙන්

01/01/2023

📌ශිල්ප කෙතක සාර අස්වැන්නක පහස ඔවුන්ගේ හඬින්...

⭕️මේ කතාව අහන්න..

✍️දිනක ඔබත් ඔබේ කතාව ලියන්න කියන්න අපි එක්ක එකතු වෙන්න.

#සහස්‍රාeducationacademy
#හරිම #දේ #හරි #විදියට #ලේසියෙන්

"ගොඩාක් ආ⁣දරෙයි Teacher" ❤️The words are the most precious thing which given by students...  #සහස්‍රාeducationacademy #හ...
31/12/2022

"ගොඩාක් ආ⁣දරෙයි Teacher" ❤️

The words are the most precious thing which given by students...

#සහස්‍රාeducationacademy
#හරිම #දේ #හරි #විදියට #ලේසියෙන්

අරමුණ දිනූ විශිෂ්ටයින්...! 🔥අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2021📌ඒ ඔවුන්ගේ ප්‍රතිඵලයි...📌මේ සහස්‍රා අපේ වත්කමයි...ශිල්ප කෙ...
30/12/2022

අරමුණ දිනූ විශිෂ්ටයින්...! 🔥
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2021

📌ඒ ඔවුන්ගේ ප්‍රතිඵලයි...
📌මේ සහස්‍රා අපේ වත්කමයි...

ශිල්ප කෙතක සාර අස්වනු නෙලා ගත් ඔබට
අපේ උණුසුම් සුභ පැතුම් 🔥

#සහස්‍රාeducationacademy
#හරිම දේ හරි විදියට ලේසියෙන්

☎️0714840448/0704672569

Address

Pitawelyaya Road
Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Sahasra education academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share