NextGen Academy for Skills Development

NextGen Academy for Skills Development Universal College of Learning Hotel School is dedicated to training future hospitality professionals

20/07/2026

"Skill එකක් විතරක් තිබ්බාට හරි යන්නෑ... Game එකම ගහන්න පුළුවන් Player කෙනෙක් වෙන්න! 🔥"

☕ Barista
🍸 Bartender
🏨 Housekeeping
🛎️ Front Office
🎂 Pastry & Bakery
👨‍🍳 Hot Range
මේ ඔක්කොම එක තැනකින් ඉගෙනගෙන... එතනින් නවතින්නේ නෑ!

💼 100% Job Placement එකත් අපිම හදලා දෙනවා.
අපි Show කරන්නෙ නෑ... Results පෙන්නනවා. 💯
ඉතින්, අනාගතේ ගොඩනගන්න හිතනවනම්... UCOL එක්ක සෙට් වෙන්න. අද ගන්න Decision එක, හෙට ඔයාගේ Success Story එක වෙයි! 🚀














අපේ Executive Chef Yehan කියන්නේ පාර පෙන්නන Leader කෙනෙක්! 👨‍🍳🔥Classroom එකෙන් එහාට ගිහින්, Arpico Super Centre Product ...
20/07/2026

අපේ Executive Chef Yehan කියන්නේ පාර පෙන්නන Leader කෙනෙක්! 👨‍🍳🔥

Classroom එකෙන් එහාට ගිහින්, Arpico Super Centre Product Identification Visit එක හරහා අපේ studentsලාට ඇත්තම industry knowledge එක අත්දකින්න අවස්ථාව ලබා දුන්නා.

අනාගතයේ hospitality professionalsලා බිහි කරන මේ ගමනට අත්වැලක් වූ Arpico Super Centre වෙත අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️
UCOL – ඉගෙන ගන්නේ පොතෙන් විතරක් නෙවෙයි... Industry එකෙන්ම! 💯




Adding new energy to the youth... 🔥Choose the right path today to conquer tomorrow! 💪Build your successful future today,...
20/07/2026

Adding new energy to the youth... 🔥
Choose the right path today to conquer tomorrow! 💪
Build your successful future today, armed with knowledge, skill and attitude. 🚀





From elegant pastries to irresistible desserts, our Pastry & Bakery sessions are where passion meets professional skills...
20/07/2026

From elegant pastries to irresistible desserts, our Pastry & Bakery sessions are where passion meets professional skills. Every recipe is a step closer to becoming an industry-ready chef.
At UCOL, we don't just teach baking—we create future pastry professionals. 👨‍🍳✨
Your future starts with what you create today.

🔥 Kitchen එකට යන්න හිතෙනවද? එහෙනම් වැඩ්ඩෙක් වෙන්න!UCOL එකේ Culinary Arts කියන්නේ cooking class එකක් නෙවෙයි. 💯👨‍🍳 Hot Kit...
20/07/2026

🔥 Kitchen එකට යන්න හිතෙනවද? එහෙනම් වැඩ්ඩෙක් වෙන්න!
UCOL එකේ Culinary Arts කියන්නේ cooking class එකක් නෙවෙයි. 💯

👨‍🍳 Hot Kitchen එකේ pressure එකට handle කරන්න, 🔪 Knife skills master කරන්න, 🍽️ International dishes create කරන්න, ✨ Plate එකක් art එකක් කරන්න, 🏨 Hotel industry එකට ready professional chef කෙනෙක් වෙන්න අපි train කරනවා.

"Cook" කෙනෙක් නෙවෙයි... Industry එක හොයන Chef කෙනෙක් තමයි UCOL එකෙන් බිහි වෙන්නේ. 🔥

UCOL – Skills Today. Career Tomorrow.






"Barista විතරක් නෙවෙයි... Bartending, Food & Beverage, Housekeeping, Pastry & Bakery... 🔥Hotel Industry එකේ game එක domi...
14/07/2026

"Barista විතරක් නෙවෙයි... Bartending, Food & Beverage, Housekeeping, Pastry & Bakery... 🔥
Hotel Industry එකේ game එක dominate කරන multi-skilled pros හදන්නේ UCOL. 💯
Skills තියෙන තරුණයෙක්ට future එක නවත්තන්න කාටවත් බෑ. අපි හදන්නේ job එකක් හොයන අය නෙවෙයි... career එකක් build කරන winners. 🚀






හොටෙල් කෝස් එකක් හොයනවද?UCOL වෙතින්  ඔන්න ,හෝටල් ක්ෂේත්‍රයේ කළමනාකරණය පිළිබද ලොව පිලිගත්   Diploma in Hotel  Management ...
13/07/2026

හොටෙල් කෝස් එකක් හොයනවද?UCOL වෙතින් ඔන්න ,හෝටල් ක්ෂේත්‍රයේ කළමනාකරණය පිළිබද ලොව පිලිගත් Diploma in Hotel Management එක, UCOL campus එකේ කරන්න පුලුවන්.
කොලේජ් එක
තියෙන්නෙ වත්තල.ඉක්මනින්ම කතාකරන්න .
077 1711299
ඇයි UCOL campus එකම තෝර ගන්න ඕනි?
> මෙම Diploma එක ජාත්‍යන්තරව පිළිගත් Diploma qualification එක ලබා දීම
Swizzland
England
> TVEC ආයතනයේ ලියාපදිංචිය තිබෙන නිසා සහතික foring ministry යේහි දී වලංගු වේ. ඒ සදහා උගන්වන පාඨමාලා TVEC සුදුසුකම් ලත් ඒවා විය යුතුය. එමනිසායි ඔබට පාඨමාලා අවසානයේ ලැබෙන සහතික පත විශිෂ්ටතම එකක් වන්නේ. අප ආයතනයේ උගන්වන සියලු පාඨමාලා සදහා ඔබට ඩිප්ලෝමා සහතිකම ලැබේ.🎯

> Diploma එකෙන් පසු තරුපංති හෝටල් වල රැකියාවලට යොමු කරනවා✈️ළමයින්ට ට්‍රේනින් යන්න අවශ්ය ජාත්‍යන්තරය පිලිගත් හෝටෙල් වලට යොමුකරනවා

> අපේ Diploma එකේ හැම ඩිපාට්මන්ට් එකකම practicals කරවනවා. රජයෙන් ලබා දී තිබෙන විෂය නිර්දේශය ඔවුන්ගේ නිරන්තර ඇගයීම් යටතේ ඉගැන්වීම සිදුවේ.

> ✍සතියෙ දවස් 3 ක් ම උදේ 9 සිට සවස 4 වෙනකන් ඉගැන්වීම් සිදු කෙරෙනවා.

> 🧑‍🎓අපේ හැම ආචාර්යවරයෙක්ම ලංකාවේ ප්‍රසිද්ධ තරුපංති හෝටල් වල ජේෂ්ඨ කළමණාකරුවන්.

> ඉංග්‍රීසි/සිංහල භාෂාවෙන් සහ සියලු ඉගැන්වීම් සිදු කෙරෙනවා

> 🎓BMICH හි පවත්වන උපාධි ප්‍රධානෝත්සවයකින් Diploma සහතික ලබා දීම.
> මෙවර A/L කල සිසුන්ට pending results දාලා සම්බන්ධ වෙන්න පුලුවන්.

> Diploma එකෙන් පස්සේ විදෙස් රටවල dgree එකට student visa ✈️යටතේ අවශ්‍ය මාර්ගය සකසා දෙනවා.
හෝටල් ක්ෂේත්‍රයේන් ඔයාගෙ ජීවිතේ සාර්ථක කරගන්න නොවරදින තේරීම
UCOL Campus.

A/L හෝ OL ලියන ඔයා 🫵අදම කතා කරන්න
077 1711299

☕️ බැරිස්ටාලා විතරක් නෙවෙයි... අපි හදන්නේ Multi-Taskersලා! 💥කෝපි එකක් හදන එකට විතරක් නෙවෙයි... Hospitality Industry එකම ...
13/07/2026

☕️ බැරිස්ටාලා විතරක් නෙවෙයි... අපි හදන්නේ Multi-Taskersලා! 💥
කෝපි එකක් හදන එකට විතරක් නෙවෙයි... Hospitality Industry එකම ජය ගන්න Skills අපි උගන්වනවා. 🔥
UCOL එකෙන් එළියට යන්නේ Job Ready Professionals. අද Training... හෙට Career... අනිද්දා Success! 🚀





WitA heartfelt thank you to all the delegates who joined the UCOL event and made the day truly memorable. Your presence,...
07/07/2026

WitA heartfelt thank you to all the delegates who joined the UCOL event and made the day truly memorable. Your presence, encouragement, and participation added great value and made this occasion even more meaningful for our students.

Your support inspires the next generation of hospitality professionals. Thank you for being a part of the UCOL family. 💙✨

අm UCOL උත්සවයට සහභාගී වූ සියලුම ආරාධිත අමුත්තන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

ඔබගේ පැමිණීම, සහයෝගය සහ සක්‍රීය සහභාගීත්වය මෙම දිනය අපගේ සිසුන්ට අමතක නොවන විශේෂ මතකයක් බවට පත් කළා.

අප සමඟ එක්වූ ඔබ සැමට නැවතත් ස්තූතියි. UCOL පවුල වෙනුවෙන් අපගේ ගෞරවය සහ ආදරය! 💙✨

UCOL நிகழ்வில் கலந்து கொண்ட அனைத்து சிறப்பு விருந்தினர்களுக்கும் எங்கள் மனமார்ந்த நன்றிகளைத் தெரிவித்துக் கொள்கிறோம்.
உங்கள் வருகை, ஆதரவு மற்றும் பங்கேற்பு எங்கள் மாணவர்களுக்கு இந்த நாளை மறக்க முடியாத சிறப்பான நாளாக மாற்றியது.
எங்களுடன் இணைந்ததற்கு மீண்டும் ஒருமுறை மனமார்ந்த நன்றி. UCOL குடும்பத்தின் அன்பும் நன்றியும் என்றும் உங்களுடன்! 💙✨





07/07/2026

🔥 O/L ඉවරයිද? දැන් ජීවිතේ ගේම පටන් ගන්න!

Chef වෙන්නද? 👨‍🍳
Pastry & Bakery Boss වෙන්නද? 🧁

Barista එකේ King/Queen වෙන්නද? ☕
Bartender වෙන්නද? 🍸
Front Office, F&B, Housekeeping... තව ගොඩක් Career එකම තැනින්!
Skills ගන්න... Career එක හදන්න... Future එක Set කරගන්න! 💯

UCOL එකට එන්න... අද ඉගෙනගෙන, හෙට Earn කරන්න! 🚀











Address

510 2/A Negombo Road
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when NextGen Academy for Skills Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share