Madhushan Agri business

Madhushan Agri business plant nursery

එලවලු,පලතුරු හා විසිතුරු මල් වගාවට අවශ්‍ය ප්‍රමිතියෙන යුත් වගා මාධ්‍ය (potting mixer)විකිණීමට ඇත.🪴රසායනික පොහොර භාවිතය (...
15/07/2023

එලවලු,පලතුරු හා විසිතුරු මල් වගාවට අවශ්‍ය ප්‍රමිතියෙන යුත් වගා මාධ්‍ය (potting mixer)
විකිණීමට ඇත.
🪴රසායනික පොහොර භාවිතය (25%) අවම කළ
හැකිය
🪴ගුණාත්මක අස්වැන්නක් සඳහා
🪴කාබනික වගාවන් සඳහා
🪴පාංශු දිලීර,වටපණු රෝග අවම කරයි
තොග වශයෙන්ද ලබාගත හැකිය.
0716715578
බණ්ඩාරගම

හරිතාගාර වගා මලු ඇනවුමනයි මිරිස් හා මුරියා වගාව සදහාඔබටත් හරිතාගාර හා එලිමහන් වගා සදහා අවශ්‍ය වගාමලු අපෙන් 0716715578බණ්...
09/07/2023

හරිතාගාර වගා මලු ඇනවුම
නයි මිරිස් හා මුරියා වගාව සදහා
ඔබටත් හරිතාගාර හා එලිමහන් වගා සදහා
අවශ්‍ය වගාමලු අපෙන්
0716715578
බණ්ඩාරගම පාර
කලුතර

අමුමිරිස් (mich hy,rejini,mi2,ka2)මාලූ මිරිස් (ca 8,hyw,muriya)වම්බටු (raveena)ගස්ලබු (red lady)ගෙඩි ගෝවාමල් ගෝවානයි මිර...
15/03/2022

අමුමිරිස් (mich hy,rejini,mi2,ka2)
මාලූ මිරිස් (ca 8,hyw,muriya)
වම්බටු (raveena)
ගස්ලබු (red lady)
ගෙඩි ගෝවා
මල් ගෝවා
නයි මිරිස් (hot dragon ,piqante)
සියලු එළවළු හා පලතුරු පැළ
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැළ තවානකි.
Madhushan plant nursery
බණ්ඩාරගම පාර,
කලුතර -0716715578

අපගේ උපදෙස් අනුව පවත්වාගෙන යන හරිතාගාරයේ වර්තමාන තත්ත්වය.හරිතාගාර වගාව හා එලිමහන් වගාව සදහා ප්‍රිය කරන ඔබට ඉතා සාර්ථක අස...
27/07/2021

අපගේ උපදෙස් අනුව පවත්වාගෙන යන හරිතාගාරයේ වර්තමාන තත්ත්වය.හරිතාගාර වගාව හා එලිමහන් වගාව සදහා ප්‍රිය කරන ඔබට ඉතා සාර්ථක අස්වැන්නක් කරා ලගා වීමට අවශ්‍ය කරන
*UV වගාමලු(කාබනික)
*සියලුම පැළ වර්ග ඉතා පහසු මිලට අපෙන් ලබාගත හැක.
Madhushan plant nursery
Kalutara -0716715578

මොරටුව ලයන්කෝ ආයතනය තුල අපගේ සේවාවන් ලබාගනිමින් පවත්වාගෙන ‍යනු ලබන හරිතාගාර වගාවේ අද වන විට සාර්ථකත්වය.හරිතාගාර වගාවන් හ...
08/07/2021

මොරටුව ලයන්කෝ ආයතනය තුල අපගේ සේවාවන් ලබාගනිමින් පවත්වාගෙන ‍යනු ලබන හරිතාගාර වගාවේ අද වන විට සාර්ථකත්වය.හරිතාගාර වගාවන් හා එලිමහන් වගා කටයුතු සදහා ඔබට අවශ්‍ය වගා මලු හා සියලුම එලවලු පැළ වර්ග මෙන්ම උපදෙස්ද විශ්වාසයෙන් ‍යුතුව අපෙන් ලබා ගත හැක.
Madhushan plant nursery
Kalutara
0716715578

මොරොන්තුඩුව අබේවික්‍රම ගුරු මාතාව අපගෙන් ලබාගත් එලවලු පැළ හා ඇන්තුරියම් පැළ ඇනවුම Madhushan plant nursery 0716715578
06/07/2021

මොරොන්තුඩුව අබේවික්‍රම ගුරු මාතාව අපගෙන් ලබාගත් එලවලු පැළ හා ඇන්තුරියම් පැළ ඇනවුම
Madhushan plant nursery
0716715578

කලුතර දුෂ්මන්ත මහතාගේ නයි මිරිස් වගාව සදහා අප ආයතනයෙන් ලබාගත් වගා මලු ඇනවුම.නයි මිරිස් හා අනෙකුත් සියලුම වගාවන් සදහා අවශ...
06/07/2021

කලුතර දුෂ්මන්ත මහතාගේ නයි මිරිස් වගාව සදහා අප ආයතනයෙන් ලබාගත් වගා මලු ඇනවුම.
නයි මිරිස් හා අනෙකුත් සියලුම වගාවන් සදහා අවශ්‍ය වගා මලු,පැළ හා උපදෙස් විශ්වාසයෙන් යුතුව ඔබට අපෙන් ලබාගත හැක.
Madhushan plant nursery
Kalutara
0716715578

ගෙවතු වගාවට ඔබත් ප්‍රිය කරන අයෙක්නම් වගා කිරීමට සුදුසු නිරෝගී පැළ වර්ග හා වගා මලු ඉතා පහසු මිලට අපෙන් ලබා ගත හැක (අමු මි...
12/06/2021

ගෙවතු වගාවට ඔබත් ප්‍රිය කරන අයෙක්නම් වගා කිරීමට සුදුසු නිරෝගී පැළ වර්ග හා වගා මලු ඉතා පහසු මිලට අපෙන් ලබා ගත හැක (අමු මිරිස්,මාලු මිරිස්,තිබ්බටු,ගෝවා,වම්බටු,එළ බටු,ගර්කින්,නෝකෝල්,තක්කාලි)දේශීය හා දෙමුහුන් පැළ වර්ග
කලුතර අවට ප්‍රවාහන පහසුකම්
Madhushan plant nursery
Kalutara -0716715578

වාණිජ් වගාවන් සදහා සුදුසු තිබ්බටු පැළ ප්‍රභේදය -(බිංදු)විශ්වාසයෙන් යුතුව අපෙන් ලබා ගත හැක.පැළයක් රු.15071671557807634962...
09/06/2021

වාණිජ් වගාවන් සදහා සුදුසු තිබ්බටු පැළ
ප්‍රභේදය -(බිංදු)
විශ්වාසයෙන් යුතුව අපෙන් ලබා ගත හැක.
පැළයක් රු.15
0716715578
0763496250
Madhushan plant nursery
Kalutara

අද දින මොරටුව ලයන්කෝ ආයතනයේ හරිතාගාරය වෙත යන (බෙල්පෙපර් හා මුරියා)තෙවන වගා මලු ඇනවුමMadhushan plant nursery කලුතර 071671...
08/06/2021

අද දින මොරටුව ලයන්කෝ ආයතනයේ හරිතාගාරය වෙත යන (බෙල්පෙපර් හා මුරියා)තෙවන වගා මලු ඇනවුම
Madhushan plant nursery
කලුතර
0716715578
0763496250

මොරටුව ප්‍රදේශයේ අශාන් මහතාට ලබාදුන් mich hy1 මිරිස් පැළ ඇනවුමඔබටත් නිරෝගී mich hy1 පැළ අපෙන් ලබාගත හැක.කලුතර,පානදුර,මොර...
07/06/2021

මොරටුව ප්‍රදේශයේ අශාන් මහතාට ලබාදුන් mich hy1 මිරිස් පැළ ඇනවුම
ඔබටත් නිරෝගී mich hy1 පැළ අපෙන් ලබාගත හැක.
කලුතර,පානදුර,මොරටුව අවට ප්‍රදේශ සදහා ප්‍රවාහන පහසුකම්
0716715578
0763496250

Address

Waskaduwa
Waskaduwa

Telephone

+94716715578

Website

Alerts

Be the first to know and let us send you an email when Madhushan Agri business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Madhushan Agri business:

Shortcuts

Share