SipZone

SipZone institute of education

✨ As we step into the New Year, Sipzone Education Centre wishes all our students, parents, and teachers a year filled wi...
31/12/2025

✨ As we step into the New Year, Sipzone Education Centre wishes all our students, parents, and teachers a year filled with knowledge, success, and new achievements. May this year bring confidence, growth, and excellence in every step of your educational journey. Happy New Year! ✨

_-SipZone Education Centre_

🎄 May this Christmas inspire young minds, strengthen dreams, and open doors to brighter futures. Wishing a season filled...
25/12/2025

🎄 May this Christmas inspire young minds, strengthen dreams, and open doors to brighter futures. Wishing a season filled with knowledge, growth, and hope for the year ahead. ✨

— SIPZONE EDUCATION CENTRE

23/12/2025

හොදම දේ දරුවන්ට 🖤 | SipZone Wariyapola

🌸💛  ඉංග්‍රීසි නව පංති ආරම්භය  💛🌸චින්තක සමරනායක  ⭐ The Icon Of English ⭐📚 Sipzone – Wariyapola
17/12/2025

🌸💛 ඉංග්‍රීසි නව පංති ආරම්භය 💛🌸

චින්තක සමරනායක
⭐ The Icon Of English ⭐

📚 Sipzone – Wariyapola

*🛑 🙏 ආපදාවෙන් අසරණ වූ දරුවන් වෙනුවෙන් Sipzone වෙතින් විශේෂ සත්කාරයක් ! 🙏 🛑* ```ආදරණීය දූ දරුවනි, අම්මේ, තාත්තේ!​පැවති දර...
03/12/2025

*🛑 🙏 ආපදාවෙන් අසරණ වූ දරුවන් වෙනුවෙන් Sipzone වෙතින් විශේෂ සත්කාරයක් ! 🙏 🛑*

```ආදරණීය දූ දරුවනි, අම්මේ, තාත්තේ!
​පැවති දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් තම අධ්‍යාපනයට අවශ්‍ය දෑ අහිමි වූ දූ දරුවන් වෙනුවෙන් සිප්සෝන් (Sipzone) ආයතනයක් ලෙස අපි අධ්‍යාපනික ලිපි ද්‍රව්‍ය බෙදාදීමට තීරණය කළෙමු.```

*​📚✨ ඔබගේ දායකත්වය අපට වටිනවා! ✨📚*

​අපේ දූ පුතුන්ගේ හෙට දවස එළිය කරන්න, ඔබගේ කාරුණික දායකත්වය බලාපොරොත්තු වෙමු. හැකි අයට පහත ද්‍රව්‍යන්ගෙන් එකක් හෝ කිහිපයක් පරිත්‍යාග කළ හැක :

📘 පොත්පත්:- අභ්‍යාස පොත්
🖍️ ලිපි ද්‍රව්‍ය:-පාට පැන්සල්, පෑන්, පැන්සල්, මකන, කතුරු
🎒 පාසල් උපකරණ:-පාසල් බෑග්, වතුර බෝතල්, කෑම පෙට්ටි
👟 අනෙකුත්:- සපත්තු, මේස්, නිල ඇඳුම්

📍 භාරදීම:
• ​ස්ථානය: සිප්සෝන් (Sipzone) ආයතනය
• ​කාලය: අද (දෙසැ. 03, දවල් 12 සිට) ➡️ ඉරිදා (දෙසැ. 08) දක්වා.
• ​(සෙනසුරාදා දක්වා ආයතනය විවෘතයි)

​📞 විමසීම්:
• ​චින්තක සර්: 071 776 5373
• ​සංජීව සර්: 071 760 3657
• ​අනුරුද්ධ සර්: 077 197 6016
• ​තනූජ සර්: 077 782 4241
​ඔබේ පොඩි උපකාරයක්, දරුවෙකුගේ ලොකු හීනයක් සැබෑ කරයි! ❤️

*━━ • SIPZONE MEDIA UNIT • ━━*

02/11/2025
29/10/2025

THE ICON OF ENGLISH 👨‍🏫❤️

Address

Kurunegala
Wariyapola
60400

Opening Hours

Monday 14:30 - 18:30
Tuesday 14:30 - 18:30
Wednesday 14:30 - 18:30
Thursday 14:30 - 18:30
Friday 14:30 - 18:30
Saturday 06:30 - 18:30
Sunday 06:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when SipZone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category