11/07/2025
Congratulations my students 🤍🍁
ළමුන් 7 දෙනෙක්ගෙන් 4 කට A 3 ට B ❤
පාන්දර 2 කට විතර call කරල ටීච මට A එකක් ටීව මට B එකක් කියද්දි දැනෙන සතුට මම කළ , කරන කිසිඳු රැකියාවකින් ලැබීමට නොහැකි බව මම දනිමි...........
ළමුන්ගේ, දෙමාපියන්ගේ,ගුරුවරුන්ගේ අවුරුදු දෙකක මහන්සියෙහි ප්‍රතිඵල ලැබී ඇත.........
මගේ ළමයින්ගේ මෙන්ම සියලුම ළමයින්ගේ ඉදිරි බලාපොරොත්තු සාර්ථකව ඉටුකර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
මෙය මගේ ජීවිතයේ අමතක නොවන තවත් සුන්දර මතකයක් වේවි
(Result sheets ලැබුන විට update කරන්නම්- pending result sheets)