commerce CLASS of HEART

commerce CLASS of HEART හදවතෙ දැනෙන්න උගන්වන හදවතේ කොමස් පංතිය

වැඩිම වැඩ කරන ප්‍රථිඵල හදන ආර්ථික විද්‍යා පංතිය
05/03/2026

වැඩිම වැඩ කරන
ප්‍රථිඵල හදන ආර්ථික විද්‍යා පංතිය

හොදම සහ වැඩිම වැඩ කරන  හදවතට දැනෙන්න උගන්වන ගිණුම්කරණ පාඨමාලාව,මාර්තු 07 සෙනසූරාදා උදෑසන 8 ට ආරම්භ වේ.(8-10)මුල් දින සිට...
04/03/2026

හොදම සහ වැඩිම වැඩ කරන හදවතට දැනෙන්න උගන්වන ගිණුම්කරණ පාඨමාලාව,
මාර්තු 07 සෙනසූරාදා උදෑසන 8 ට ආරම්භ වේ.(8-10)
මුල් දින සිටම උගන්වනු ලෑබේ.

කැම්පස් ජීවිතේ සුන්දරත්වය විදින්න 🫶🫶අද දවසේ ඔයා අවසන් කරලා ආව විභාගයට හොද  ප්‍රතිඵලයක් එන්න කියලා ප්‍රර්ථනා කරනවා😇දැන් ජ...
26/02/2026

කැම්පස් ජීවිතේ සුන්දරත්වය විදින්න 🫶

🫶අද දවසේ ඔයා අවසන් කරලා ආව විභාගයට හොද ප්‍රතිඵලයක් එන්න කියලා ප්‍රර්ථනා කරනවා😇

දැන් ජිවිතේ වැදගත්ම කාලයක් උදාවෙන්නයි යන්නේ 🤗

එ කියන්නේ 🤗මේ කාලේ නිදියගත්තොත්,නිදියන්න ඕනේ කාලේ ඇහැරලා ඉන්න වෙනවා🤔

ජිවිතේ විදිමින් ජීවීතය දින්නන එහෙනම් දැන්ම ටික ටික ආනාගතේ හාදාගන්න වැඩ පටන් ගමු

ඔයාට මේ ගැටලු ඇති👇🏾
1. AL සමත් විය යුතුද? ඉහල ප්‍රතිඵලයක් ගන්න ඕනේද?AL විෂයන් තෝරාගැනීමේදී ගැටලුවක් තියනවද?
2.විශ්ව විද්‍යාලයකට යන්න ඕනේද?
3.රජයේ විශ්වවිද්‍යාලයක්ද?
4.පෞද්ගලික විශ්වවිද්‍යාලයක්ද?
5.උපාධියක වැදගත්කම මොකද්ද?
6.OL කරලා රට යන්නද ඉන්නේ? එක හරියට කර ගන්නේ කෙහොමද?
7.ඉගෙන ගන්නේ නැතුව ව්‍යාපාර කරලා දියුණු වෙන්න පුලුවන්ද?
8.පැරණී ව්‍යාපාරිකයෝ අඩු අධ්‍යාපනයකින් ව්‍යාපාර දියුණු කරේ කෙහොමද?වර්ථමායට එක ගැලපෙනවද ප්‍රයෝගිකද?

මේ සියලු ගැටලු වලට විසදුම් ලබා ගන්න කැමතිද?
එහෙනම් ඔබත් එන්න…….. YES එකට

ලියන්න හොදට ජය
16/02/2026

ලියන්න හොදට ජය

15/02/2026
සතුට 🫶🤗ළමයි දෙයක් අවබෝධ කර ගත්තනම් එච්චරයි
12/02/2026

සතුට 🫶🤗

ළමයි දෙයක් අවබෝධ කර ගත්තනම් එච්චරයි

වැඩ විතරක් කරන පංතියක් බව තරවුරැ කල පංතියකි 🫶
29/01/2026

වැඩ විතරක් කරන පංතියක් බව තරවුරැ කල පංතියකි 🫶

Address

Wariyapola , Kurunegela
Wariyapola
60400

Website

Alerts

Be the first to know and let us send you an email when commerce CLASS of HEART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share