Home Science -Kaushalya Dissanayaka

Home Science -Kaushalya Dissanayaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Home Science -Kaushalya Dissanayaka, Education, Wariyapola, Wariyapola.

Advanced Level Home economic

⭕විශිෂ්ට ප්‍රතිඵල සමග ලංකාවේ ජනප්‍රියම online Home Economic පංතිය

⭕හරිම තැනින් හරියට ඉගෙන ගන්න හරි පාරට හැරෙන්න.❤️

The Best Home Economics Class in sri lanka

18/09/2026

Rank හදන Home Econ ❤️වැඩියෙන් වැඩ කරන ලංකාවේ අංක එකේ online Home Economics පංතිය..
18/09/2026

Rank හදන Home Econ ❤️

වැඩියෙන් වැඩ කරන ලංකාවේ අංක එකේ online Home Economics පංතිය..

2026 practical පංතියDay 01 highlightසීමාස් - කුරුණෑගල            ゚
15/09/2026

2026 practical පංතිය
Day 01 highlight
සීමාස් - කුරුණෑගල

゚

14/09/2026

නැකත්, කැවුම් කොකිස් නම් නෑ.. අපේ වෙලාව හොදම වෙලාව කියලා හිතාගෙන අම්මගෙයි තාත්තාගෙයි ආශිර්වාදෙ එක්ක අපි අලුත් Home Economics live studio එකේ වැඩ පටන් ගත්තා..

ලංකාවේ ප්‍රමිතිගතම Online Home Economics පංතිය....❤️

මේ හැමදේම මගෙ ආදරණීය husband Maduranga Jayathilaka ඔයා නිසා. මගෙ හයිය ❤️

මෙවරත් ලංකාවේ දැවැන්තම Home Economics  පංතිය practical  පංතිය ආරම්භ කරයි.... ⛔Physical practical සැප්. 06 ඉරිදා සිට සෑම ...
05/09/2026

මෙවරත් ලංකාවේ දැවැන්තම Home Economics පංතිය practical පංතිය ආරම්භ කරයි....

⛔Physical practical
සැප්. 06 ඉරිදා සිට සෑම ඉරිදා දිනකම
පෙ.ව 8.30 - 3.30
සීමාස් - කුරුණෑගල
------------------------------------------------------------------------------------
⛔Online practical class
මුළු දිවයිනටම
සැප්. 07 සදුදා සිට

ලියාපදිංචි වීමට 👉 practical class ලෙස සදහන් කර ඔබගේ නම, පාසල 074 0648800 අංකයට Whatsapp කරන්න

මෙහෙයවීම 👇
කෞශල්‍යා දිසානායක|kaushalya dissanayaka

#

2026 A/lගෘහ ආර්ථික විද්‍යාව Online practical class🎯 පේපර් එකට උත්තර ලිව්වට පස්සෙ නේද හිතුනේ අතන මෙතන ක්ලාස් ගිහින් කාලෙය...
01/09/2026

2026 A/l
ගෘහ ආර්ථික විද්‍යාව
Online practical class

🎯 පේපර් එකට උත්තර ලිව්වට පස්සෙ නේද හිතුනේ අතන මෙතන ක්ලාස් ගිහින් කාලෙයි මුදලුයි නාස්ති කළා විතරයි කියලා... 🤔🙂

කනගාටු වෙන්න එපා. ඔයාට A එකක් ගන්න තව අවස්ථාවක් තියනවා. 😍

⛔Theory ,revision කොහෙ පංති ගියත් ඔයාට පුලුවන් අපේ practical පංතියට සහභාගී වෙන්න.පේපර් එක වගේම අපි practical එකත් 90%ක් අනුමාන එක්ක උගන්වනවා.

⛔කෑම වර්ග 80+ එක්ක spot test එකටත් සූදානම් කරනවා. Practical එකට අරගෙන යන්න ඕන බඩු කට්ටලය අඩු මුදලකින් ඔයාටම ගෙදරදී හදාගන්න විදිහ අපි කියලා දෙනවා.

ඉතිං එහෙනම් සැප්තැම්බර් 07 සදුදා රෑ 7.00ට යාලුවොත් එක්ක ඔයත් එන්න. Samart විවිහට practical ඉගෙන ගන්න. 👇👇👇👇

------------------------------------------------------------------------------

මෙහෙයවීම -
රජයේ පාසල් ආචාර්ය
අද දෙරණ education නාලිකාවේ ගෘහ විද්‍යාව දේශිකා
කෞශල්‍යා දිසානායක

2026 A/lගෘහ ආර්ථික විද්‍යාව Practical class 🥪🌮🥐Physical ⛔මෙවර විභාග ප්‍රශ්න පත්‍රයෙන් 90%ක් අනුමාන කළ කුරුණෑගල නගරයේ එකම...
01/09/2026

2026 A/l
ගෘහ ආර්ථික විද්‍යාව
Practical class 🥪🌮🥐
Physical

⛔මෙවර විභාග ප්‍රශ්න පත්‍රයෙන් 90%ක් අනුමාන කළ කුරුණෑගල නගරයේ එකම ගෘහ ආර්ථික විද්‍යාව විද්‍යා පංතිය ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා පන්ති ආරම්භ කරයි.....

විභාග ප්‍රශ්න පත්‍රයට හරියට පිළිතුරු ලියාගන්න බැරි වුනාද...?

කියපු තරම් විභාගය ලේසි වුනෙත් නෑ නේද...?

කණගාටුවෙන්නන එපා. ඔයාට තියෙනවා විභාගයට ලකුණු ගන්න තව එක අවස්ථාවක්.

🎯Theory,revision කොහෙ පංති ගියත් ඔයාට පුළුවන් අපේ practical පංතියට සම්බන්ධ වෙන්න.

🚫කෑම වර්ග 80+ එක්ක පන්තිය ඇතුලෙම අපි spot test එකටත් සූදානම් කරනවා. 🥘🌮

🚫ප්‍රැක්ටිකල් එකට ගෙනියන්න ඕන බඩු ලිස්ට් එක හදාගන්න විදියත් ඔයාට කියා දෙනවා.

එහෙනම් සැප්. 06 ඉරිදා උදේ 8.30 ට කුරුණෑගල සීමාස් එකට එන්න...

-------------------------------------------------

මොහෙයවීම •
රජයේ පාසල් ආචාර්ය
අද derana education නාලිකාවේ ගෘහ විද්‍යා දේශිකා
කෞශල්‍යා දිසානායක

ආදරණීය දුවේ පුතේ...ඔබට සුබ පැතුම් ❤️
24/08/2026

ආදරණීය දුවේ පුතේ...
ඔබට සුබ පැතුම් ❤️

21/08/2026

නොමිලේ සම්මන්ත්‍රණ හෝ වැඩමුළු නොවෙයි.. මේ අපේ පංතිය 😍

100% ක් ප්‍රතිඵල වාර්තා කළ
වැඩියෙන් වැඩ කරන
වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන
කුරුණෑගල නගරයේ අංක එකේ Home Economics පංතිය ❤️

2028 Theory

⛔1 කණ්ඩායම - සෙන. 8.00 -10.00 am
⛔2 කණ්ඩායම - සෙන. 12.45 -2.45 pm
--------------------------------------------------------------
2027 Theory

⛔සෙන. 10.30 - 12.30 pm

සීමාස් - කුරුණෑගල

Address

Wariyapola
Wariyapola

Telephone

+94757925794

Website

Alerts

Be the first to know and let us send you an email when Home Science -Kaushalya Dissanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Home Science -Kaushalya Dissanayaka:

Shortcuts

Share