වාරියපොළ ඔසු - Wariyapola Osu

වාරියපොළ ඔසු - Wariyapola Osu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වාරියපොළ ඔසු - Wariyapola Osu, Wariyapola.

අධික වෙහෙසීම නිසා ඔබගේ,ඔබගේ දෙමාපියන්ගේ යහලුවන්ගේ සන්ධි රිදෙනවා  කියා තියෙනවද,එම වේදනාවේ නිමාවක් නැතිද...?අප ශරීරයද වාහන...
20/02/2025

අධික වෙහෙසීම නිසා ඔබගේ,ඔබගේ දෙමාපියන්ගේ යහලුවන්ගේ සන්ධි රිදෙනවා කියා තියෙනවද,එම වේදනාවේ නිමාවක් නැතිද...?

අප ශරීරයද වාහනයක් බඳුය...
නිසි නඩත්තුවක්,සාත්තුවක් නොකෙරැවොත් ලෙඩ දෙන බව තර්කයක් නොවේ..

තීරණය ඔබේ අතේ...

වරක් උත්සාහ කර බලන්න
ප්‍රතිඵල විශ්වාසයි 100%
වාරියපොල ඔසු පාරම්පරික ඖෂධ වට්ටෝරුවකින් පර්යේෂනාත්මකවව සාදන ලද,සුවිශේෂී වු ලේපය ඔබේ ලගටත්..

භාවිතයට උපදෙස් :=
අධික වෙහෙසීම නිසා පීඩා වී ඇති සන්ධි ස්ථාන උණුවතුරෙන් හොදින් සොදා තවා තෙත සිදුනාට පසු මෙම විශේෂිත වු ලේපය ස්වල්පයක් හොදින් ආලේප කර පුළුන් යොදා වෙලුම් පටිවලින් වෙලා දමන්න..(පැය 6ක් පමණ)

ධර්ම කලාපීය රටක් වන අප ලංකාදීය අතීතයට වඩා වර්තමානයේ බහුල වසයෙන් සන්ධි ගත වාත රෝග මුලුමනින් සමාජයම ගිල ගනිමින් පවතින අතර පිරිිමි පාර්ශ්වයට වඩා බහුල වශයෙන් ස්තී පාර්ශ්වයට මෙම රෝග තත්ත්වයට ගොදුරැ වී ඇති බව අපට දැක ගත හැක.

සියලු ⁣දේ සලකා බලා වාරියපොළ ඔසු මගින් මෙම ආයුර්වේද ලේපය නිෂ්පාදනය කර ඇත

නිරෝගිමත්ව දවස ගෙවන්න වාරියපොළ පාරම්පරික ඔසු අප සමග එකතුවන්න.🤝

ඔබටත් අදම ඕඩරක් වෙන් කරවා ගන්න

නම :-
ලිපිනය:-
නගරය:-
දුරකථන අංක 2ක්
අප වෙත එවන්න..

076-5624138

20/02/2025
20/02/2025

🌸Dilra Glow herbal hair cream 🌝
මාසයක් වැනි කෙටි කාලයක් තුල වාසි ගොඩක් 🍃 🎁

ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් යුත් නිශ්පාදනයකි.
✨ කොණ්ඩය ඉක්මනට වවාගන්න☝
✨Volume එක වැඩිකරගන්න☝
✨shine එක වැඩි කරගන්න ☝

💐අදම භාවිතා කර වෙනස වටහා ගන්න.

✅ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක. DM : 076 56 24 138📩

20/02/2025

🌸Dilra Glow herbal hair cream 🌝
ඔයාටත් මේ වගේ දිග කොණ්ඩයක හිමිකාරියක් වෙන්න ආසාවෙන් ඉන්න සුරංගනාවියක්ද 😌 තාමත් ඔයාගේ කොණ්ඩෙට ගැලපෙනම best product එක හොයාගන්න බැරිව ඉන්න කෙනෙක්ද 🤧

ඉතින් අපේ herbal hair cream එක ට්‍රයි කරලා බලන්න ලස්සන ලමයිනේ 🥰

💐අදම භාවිතා කර වෙනස වටහා ගන්න.

✅ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක. DM : 0765624138📩

Address

Wariyapola

Website

Alerts

Be the first to know and let us send you an email when වාරියපොළ ඔසු - Wariyapola Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share