09/04/2026
Daichii Nihongo Gakkou හි පළමු කණ්ඩායම ලෙස ජපානය බලා පිටත්ව යන ඔබ සැමට අපගේ ගෞරවණීය හා හෘදයාංගම සුභාශිංසන පිරිනමමු. 🇯🇵✨
ඔබගේ අඛණ්ඩ කැපවීම, අධිෂ්ඨානය සහ මහන්සිය මෙම ගෞරවනීය ජයග්‍රහණයට මඟ පාදා ඇත. මෙම සුවිශේෂී අවස්ථාව Daichii Nihongo Gakkou ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ඔබ සැම ඉදිරි පරපුරට ආදර්ශවත් මාර්ගෝපදේශකයන් ලෙස දීප්තිමත් උදාහරණයක් සපයයි.
ජපානයේ ඔබගේ නව දිවිය සාර්ථකත්වයෙන්, ගෞරවයෙන් හා අගනා අත්දැකීම්වලින් පිරි සමෘද්ධිමත් ගමනක් වේවායි අපි හදවතින් ප්‍රාර්ථනා කරමු.
Our heartfelt and respectful congratulations to all of you as the first batch of Daichii Nihongo Gakkou embarking on your journey to Japan. 🇯🇵✨
Your unwavering dedication, determination, and hard work have paved the way for this honorable achievement. This remarkable milestone marks a significant chapter in the history of Daichii Nihongo Gakkou, and each of you stands as a shining example and inspiration to future generations of students.
We sincerely wish you a prosperous journey ahead in Japan, filled with success, dignity, and invaluable experiences in this new chapter of your lives.