Econ and Bs with Lahiru K Dananjaya

Econ and Bs with Lahiru K Dananjaya අලුත් පරම් පරාවට අලුත් විදිහට ECON & BS

         #2028
27/04/2026


#2028

ISM සිසු දරු සෙනෙහසවිපතට පත් පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරන ලබා දීමේ වැඩසටහන⭕️ පොත්⭕️ පෑන්⭕️ පැන්සල්⭕️ මකන ...
02/12/2025

ISM සිසු දරු සෙනෙහස

විපතට පත් පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරන ලබා දීමේ වැඩසටහන

⭕️ පොත්
⭕️ පෑන්
⭕️ පැන්සල්
⭕️ මකන
⭕️ කවකටු පෙට්ටි
⭕️ වතුර බෝතල්
⭕️ පාසල් බෑග්
⭕️ සපත්තු
⭕️ CR කොළ බන්ඩල

දෙසැම්බර් 10 වනදාට පෙර මීරිගම ISM ආයතනයට ඔබට හැකි අයුරින් ගෙනවිත් දෙන්න

මේ මොහොතේ අපේම ආදරණීයන්ට සවියක් වන්නට ඔබත් එක් වන්න

30/11/2025
28/11/2025

⭕️ ඉදිරි පැය 48 තුළ යට විය හැකියි ⭕️

ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ පහත් බිම්

27/11/2025

අයහපත් කාලගුණය නිසා අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත් වීමේ තීරණයක් 😌

Address

Warakapola

Telephone

+94758194950

Website

Alerts

Be the first to know and let us send you an email when Econ and Bs with Lahiru K Dananjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Econ and Bs with Lahiru K Dananjaya:

Shortcuts

Share

Category