01/06/2026
Chinese Dunce Cap 🔥🔥
( අලුත් සකියුලන්ට් හොයන අයට )
Offer Price : 950/- only
WhatsApp : 071 390 0135
We sell beautiful flowering cactus plants and seeds. Lobivia , Echinopsis , Rebutia and more ! 🌵🌸
01/06/2026
Chinese Dunce Cap 🔥🔥
( අලුත් සකියුලන්ට් හොයන අයට )
Offer Price : 950/- only
WhatsApp : 071 390 0135
Parodia Formosa Cactus 😍💚
ලස්සන පතොක් වර්ග හොයන ඔයාට...
17/05/2025
Common Cactus වර්ග අඩුමිලට හොයන අයට 💚
අලුතෙන් Cactus හදන්න පටන් ගන්න අය මුලින් මේ වගේ වර්ග අරන් පුරුදුවෙන්න. පස්සෙ හෙමීට වටින දුර්ලභ වර්ග ඔයාගෙ collection එකට එකතු කරගන්න.
WhatsApp : 0713900135
( Delivery පහසුකම් තිබේ. COD නැත. Bank Transfer සහ Bank Deposit කළ හැක. )
#පතොක්
13/05/2025
My Own Lobivia Hybrid 🌸🌵 - DMJ001
ලස්සනම ලස්සන මල් දෙකක් Cross Pollinate කරලා හදාගත්ත seeds පැළ කරලා , අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලාගෙන ඉඳලා හදාගත්ත මගේම ලොබීවියා Hybrids වලින් පළවෙනියටම මල් දුන්න ලස්සන එයා. වෙන කාටවත් නැති තමන්ගෙම ලස්සන මලක් දකිනකොට දැනෙන හැඟීම හරිම සුන්දරයි.
30/01/2025
Lobivia Hybrid - Melon Burst ( 101 ) 🌸🌵
Twin Flowers 😍😍😍
( Grafting සඳහා කුඩා පැළ විකිණීමට තිබේ. )
30/11/2024
Lobivia Hybrid - Red Fanta 🌸🌵
Magical Red Fanta - Bloomed For the First Time in 🇱🇰
Red Fanta කියන්නෙ හිතාගන්න බැරි තරම් ලස්සන ලොබීවියා හයිබ්‍රිඩ් එකක්. පෙති පිරුණ , Photos වලට ගන්න බැරි තරමට ලස්සන මේ මල ලංකාවෙ පළවෙනි වතාවට තමයි මේ පිපුනෙ 💚
#
24/08/2024
Sale Alert ‼️ ලස්සන ලොකු මල් පිපෙන , අලුත් තායි ලොබීවියා වර්ග කීපයක් ඔයාගෙ කරගන්න 🌸🌵
WhatsApp: 071 3900135
( පැළ සීමිත ප්‍රමාණයක් පමණක් ඇත. )
24/07/2024
Lobivia Hybrid - VS700 🌸🌵
( Unstable Flower Color )
එකම ගහේ එක එක pattern වලින් පාට වෙනස් කර කර මල් පූදන එයා 😍😍
#පතොක්වගාව #කැක්ටස් #පතොක්
17/07/2024
Lobivia Hybrid - NBC59 🌸🌵
Photos වලට ගන්න බැරි තරමට පාට පිරුණු එයා 😍😍
NBC59 කියන Hybrid එක තායිලන්තයේ ගොඩක් ජනප්‍රිය Lobivia වර්ගයක්. සාපේක්ෂව තරමක් විශාල මල් පිපෙන මෙයාගෙ පෙතිවල පාට ගොඩක් තියුණු සහ අලංකාර වර්ණවලින් යුක්තවෙනවා. NBC code එක යටතේ එන බොහොමයක් Hybrid වල පෙති තරමක් පුළුල් වගේම වර්ණවත් ඒවා වෙනවා. බොහෝ දුරට තායිලන්තයේදී සාමාන්‍ය නම් නොමැතිව මෙම code names භාවිතා වන්නෙ අති විශාල hybrids ප්‍රමාණයක් මේ වන විට නිර්මාණය වී තිබෙන නිසා පැටලිලිසහගත බව අඩුකරගැනීමට මෙන්ම ඒවායේ නිර්මාණකරු සහ නිර්මාණිත දිනයන් හඳුනාගැනීමේ පහසුව නිසා.
#පතොක්වගාව #පතොක් #කැක්ටස්
30/06/2024
Lobivia Hybrid - WW01 🌸🌵
Imagine someone gets this as their very first own hybrid Lobivia flower 😍😍
#පතොක්වගාව