Akila Senanayake Music Acadamy

Akila Senanayake Music Acadamy ඕනෑම වයස් සීමාවක කෙනෙකුට මුල සිට සරලව ගිටාර් වාදනය ඉගෙන ගන්න

31/07/2026
🎸 ඔබත් ගිටාර් වාදනයට ආසද? එහෙනම් මේක ඔයාටයි! 🎸ගිටාර් එකක් Play කරන්න ආස වුණාට තවම පටන් ගන්න බැරි වුණාද? කිසිම පෙර දැනුමක...
16/07/2026

🎸 ඔබත් ගිටාර් වාදනයට ආසද? එහෙනම් මේක ඔයාටයි! 🎸

ගිටාර් එකක් Play කරන්න ආස වුණාට තවම පටන් ගන්න බැරි වුණාද? කිසිම පෙර දැනුමක් නැති කෙනෙක්ට වුණත්, තමන් කැමතිම සින්දු Play කරමින් ගීත ගායනා කරන්න පුළුවන් වෙන විදියට මුල සිට ඉතා සරලව අපි කියලා දෙනවා.

🎁 විශේෂ අවස්ථාවක්: පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!

වැඩි විස්තර:
📆 ජූලි 17, රාත්‍රී 8.00
🖥 Online via ZOOM

ප්‍රමාද නොවී, දැන්ම පහත Whatsapp බොත්තම ක්ලික් කර ඔබගේ නොමිලේ අවස්ථාව වෙන් කරවා ගන්න!

09/07/2026

🎸 මාස 04ක Online Guitar පාඨමාලාව 🎸

ගිටාර් වාදනය මුල සිටම ඉගෙන ගන්න කැමති ඔබට!

✅ ඕනෑම වයස් කාණ්ඩයක අය සඳහා සුදුසුයි.
✅ කිසිදු පෙර දැනුමක් අවශ්‍ය නොවේ.
✅ ගිටාර් එක අල්ලන විදියෙ සිටම ( බිංදුවේ සිටම ) උගන්වනවා.
✅ සිකුරාදා දිනවල රාත්‍රී 8.00 ට zoom මගින් පන්ති පැවැත්වේ.
✅ සෑම පාඩමකම recording videos සහ Pdf සටහන් ඔයාලට ලබාදෙනවා.

🗓️ පාඨමාලා ආරම්භය : ජූලි 17
⏰ වේලාව : රාත්‍රී 08.00

📩 ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර සඳහා මෙම WhatsApp අංකයට පණිවිඩයක් එවන්න.

📲 WhatsApp : 072 306 7985
📞 අමතන්න - 0717977213

02/07/2026

මගේ පන්තියේ ඉන්න වයසම වාදකයා

02/06/2026

ගිටාර් පන්තිය අතරතුර..🎸🎷❤️ සිසුන්ගේ වාදන කිහිපයක් මුල සිට ගිටාර් වාදනය ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඕනෑම කෙනෙකුට පහත whatapp link එක හරහා අප හා සම්බන්ධ විය හැක
https://chat.whatsapp.com/BCwOi7JTsgl5CAufY1HzZc
🎸 අපගේ පන්ති:

Online Classes

Physical Classes

වැඩි විස්තර දැනගැනීමට සහ පන්ති සඳහා ලියාපදිංචි වීමට අපට whatapp ඔස්සේ පනිවිඩයක් එවන්න. නැතිනම් පහත අංකයට කතා කරන්න.
📞 0717977213

01/06/2026

ගිටාර් පන්තිය අතරතුර..🎸🎷❤️ සිසුන්ගේ වාදන කිහිපයක් මුල සිට ගිටාර් වාදනය කැමති සංගීත භාණ්ඩ වගේම ගායනය ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඕනෑම කෙනෙකුට පහත whatapp link එක හරහා අප හා සම්බන්ධ විය හැක
https://chat.whatsapp.com/BCwOi7JTsgl5CAufY1HzZc
🎸 අපගේ පන්ති:

Online Classes

Physical Classes

වැඩි විස්තර දැනගැනීමට සහ පන්ති සඳහා ලියාපදිංචි වීමට අපට whatapp ඔස්සේ පනිවිඩයක් එවන්න. නැතිනම් පහත අංකයට කතා කරන්න.
📞 0717977213

Address

Warakapola
71600

Website

Alerts

Be the first to know and let us send you an email when Akila Senanayake Music Acadamy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share