G/Welideniya Junior College

G/Welideniya Junior College Galle Education Zone

26/03/2026
උණවටුන රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය සජීවා මහත්මිය විසින් කරන ලද සෞඛ්‍ය පිලිබදව ශිෂ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන .....
07/04/2025

උණවටුන රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය සජීවා මහත්මිය විසින් කරන ලද සෞඛ්‍ය පිලිබදව ශිෂ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන .....

2025 නිවාසාන්තර ක්‍රීඩා තරග අතරතුර දී......
07/04/2025

2025 නිවාසාන්තර ක්‍රීඩා තරග අතරතුර දී......

08/01/2025
ගා/ වැලිදෙනිය කනිෂ්ඨ විදුහලේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පිරිනැමූ පී.කේ. පියසේන මහතා සහ එම මැතිණියට ද, උත්සවය සාර්...
08/01/2025

ගා/ වැලිදෙනිය කනිෂ්ඨ විදුහලේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පිරිනැමූ පී.කේ. පියසේන මහතා සහ එම මැතිණියට ද, උත්සවය සාර්ථක කර ගැනීමට මුදලින්, ශ්‍රමයෙන්, භාණ්ඩ වලින් හා නන් අයුරින් උපකාර කල සැමටත් පුණ්‍යානුමෝදනා සිදු කරමු.......

ගා/ වැලිදෙනිය කනිෂ්ඨ විදුහලේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ආරාධනා පත්‍ර නොමිලයේ සපයා දුන් කීබිකන්ද  නතාරා බු...
08/01/2025

ගා/ වැලිදෙනිය කනිෂ්ඨ විදුහලේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ආරාධනා පත්‍ර නොමිලයේ සපයා දුන් කීබිකන්ද නතාරා බුක් ෂොප් ආයතනයට බෙහෙවින් ස්තූතියි 🙏 ඔබගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වේවා.....❤

ගා/ වැලිදෙණිය කනිෂ්ට විද්‍යාලයේ ආදි ශිෂ්‍ය Ideal Curtain අධිපති කමනි ගීතිකා මහත්මිය විසින් පාසලේ ඉදිවූ නව දෙමහල් ගොඩනැගි...
06/01/2025

ගා/ වැලිදෙණිය කනිෂ්ට විද්‍යාලයේ ආදි ශිෂ්‍ය Ideal Curtain අධිපති කමනි ගීතිකා මහත්මිය විසින් පාසලේ ඉදිවූ නව දෙමහල් ගොඩනැගිල්ලට නොමිලේ ලබා දුන් අලංකාර තිර රෙදි........ බෙහෙවින් ම ස්තූතියි ❤ ඔබගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා......❤

09/10/2024

අප ගා/ වැලිදෙනිය කනිෂ්ඨ විදුහලේ,
* බුදු කුටියේ තීන්ත ආලේප කිරීම,
* බිත්ති කිහිපයක සිතුවම් ඇදීම,
* වැසිකිලි පද්ධතියක් ඉදි කර දීම,
ආදී කාර්‍යන් කිහිපයක්
වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සම්බන්ධ
විය හැකි පරිත්‍යාගශීලීන්, ආදි ශිෂ්‍යයන් හෝ වෙනත් අය සිටී නම් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු....
දුරකථන අංකය :- 0722476998

Teacher's Day@ Welideniya K.V.
04/10/2024

Teacher's Day
@ Welideniya K.V.

Address

Welideniya
Wanduramba
80100

Website

Alerts

Be the first to know and let us send you an email when G/Welideniya Junior College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category