Future Leaders Buddhism Preschool

Future Leaders Buddhism Preschool 𝐏𝐥𝐚𝐲,𝐋𝐞𝐚𝐫𝐧 𝐚𝐧𝐝 𝐠𝐫𝐨𝐰 𝐭𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫🌍

ඌරල ෆියුචර් ලීඩර්ස් "සූර්‍ය මංගල්‍යය 2026"සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට පෙර දරුවන්ට අවුරුදු චාරිත්‍ර හා ක්‍රීඩා පිළිබ...
10/04/2026

ඌරල ෆියුචර් ලීඩර්ස් "සූර්‍ය මංගල්‍යය 2026"
සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට පෙර දරුවන්ට අවුරුදු චාරිත්‍ර හා ක්‍රීඩා පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම ...🌼🌞

පෙර පාසල ලස්සන කරන්න අම්මල වගේම අපේ පැටවු ටිකත් ආසාවෙන් වැඩ...🥰🌷❤️
23/03/2026

පෙර පාසල ලස්සන කරන්න අම්මල වගේම අපේ පැටවු ටිකත් ආසාවෙන් වැඩ...🥰🌷❤️

ගෙවුන හැම දවසක්ම,මතකයන් බොහෝමයිමගෙ මැණික නුඹ එක්ක,පුංච් හුරතල් කතාපිරී හැමතැනම,කුරුළු ගී පරදවයිහිනා මල් නුඹෙ කෝල..ඉතින් ...
23/03/2026

ගෙවුන හැම දවසක්ම,
මතකයන් බොහෝමයි
මගෙ මැණික නුඹ එක්ක,
පුංච් හුරතල් කතා
පිරී හැමතැනම,
කුරුළු ගී පරදවයි
හිනා මල් නුඹෙ කෝල..
ඉතින් මගෙ දෝණියේ
බෝ දුරයි තව ඈත
හෙමි හෙමින් පියනගනු
ලෝකයම ජයගන්න..
පතන්නම් නුඹට
සතුට සෙනෙහස පිරුණු
සුබම සුව අනාගතයක් ..,😗😍😍🥰🥰💐💐

14/03/2026

📝❤️

𝐘𝐄𝐋𝐋𝐎𝐖 𝐃𝐀𝐘🍍🌻🌼ඉවතලන බීම ටින් එකෙන් ලස්සන අන්නාසි ගෙඩියක් 😇ෆියුචර් ලීඩර්ස් පෙර පාසල ,ඌරල විහාරස්ථානය.
27/02/2026

𝐘𝐄𝐋𝐋𝐎𝐖 𝐃𝐀𝐘🍍🌻🌼
ඉවතලන බීම ටින් එකෙන් ලස්සන අන්නාසි ගෙඩියක් 😇

ෆියුචර් ලීඩර්ස් පෙර පාසල ,ඌරල විහාරස්ථානය.

𝙈𝙖𝙠𝙞𝙣𝙜 𝙛𝙧𝙪𝙞𝙩 𝙨𝙖𝙡𝙖𝙙 𝙗𝙮 𝙛𝙪𝙩𝙪𝙧𝙚 𝙡𝙚𝙖𝙙𝙚𝙧𝙨 𝙠𝙞𝙙𝙨😇
18/02/2026

𝙈𝙖𝙠𝙞𝙣𝙜 𝙛𝙧𝙪𝙞𝙩 𝙨𝙖𝙡𝙖𝙙 𝙗𝙮 𝙛𝙪𝙩𝙪𝙧𝙚 𝙡𝙚𝙖𝙙𝙚𝙧𝙨 𝙠𝙞𝙙𝙨😇

11/02/2026

💙🦋

නිදහසේ ඉගෙන ගන්න නිර්මාණශීලී දරුවෙකු බිහි වෙන්න අවස්ථාව සලසා දීම අපේ යුතුකමයි ✨️❤️
09/02/2026

නිදහසේ ඉගෙන ගන්න නිර්මාණශීලී දරුවෙකු බිහි වෙන්න අවස්ථාව සලසා දීම අපේ යුතුකමයි ✨️❤️

03/02/2026

𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 78𝐭𝐡 𝐢𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐝𝐚𝐲 🇱🇰

𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 78𝐭𝐡 𝐢𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐝𝐚𝐲 🇱🇰
03/02/2026

𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 78𝐭𝐡 𝐢𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐝𝐚𝐲 🇱🇰

30/01/2026
27/01/2026

Address

Urala Kshethrarama Piriven Viharaya
Wanduramba

Telephone

+94713128757

Website

Alerts

Be the first to know and let us send you an email when Future Leaders Buddhism Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category