Isuranga Srimal - Physics

Isuranga Srimal - Physics

Share

Turning gravity into clarity and formulas into fun

I’m your go-to guide for making physics make sense

05/03/2026

🔥 ADVANCED LEVEL – Structured Discussion 🔥
📚 2002 A/L Past Paper – ODOS 2
🎓 Conducted by Isuranga Srimal B.Sc (Hons) Undergraduate – University of Moratuwa

🎯 සිංහල විස්තරය:
2002 A/L පසුගිය ප්‍රශ්න පත්‍රයේ (ODOS 2) ප්‍රශ්න ව්‍යුහගත ආකාරයෙන් විශ්ලේෂණය කරමින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් මෙහිදී ලබා දේ.
නිවැරදි පිළිතුරු ලිවීමේ රටාව, ලකුණු ලබාගැනීමේ තාක්ෂණ, සහ විභාගයට සූදානම් වීමට අවශ්‍ය වැදගත් උපදෙස් සමඟින් ඉදිරිපත් කරන advanced level discussion එකක්.
A/L සිසුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක්!

📌 Watch now and boost your A/L performance!
👍 Like | 🔁 Share | 🔔 Subscribe on YouTube

🔗 Watch the Video:
https://youtu.be/o6o6o6apuIM

📺 Visit My Channel:
www.youtube.com/-j8f

05/03/2026

🔥 *ADVANCED LEVEL – Structured Discussion* 🔥
📚 *2000 A/L Past Paper – ODOS 1*
🎓 Conducted by Isuranga Srimal B.Sc (Hons) Undergraduate – University of Moratuwa

2000 A/L පසුගිය ප්‍රශ්න පත්‍රයේ (ODOS 1) ප්‍රශ්න ව්‍යුහගත ආකාරයෙන් විශ්ලේෂණය කරමින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් මෙහිදී ලබා දේ.
නිවැරදි පිළිතුරු ලිවීමේ රටාව, ලකුණු ලබාගැනීමේ තාක්ෂණ, සහ විභාගයට සූදානම් වීමට අවශ්‍ය වැදගත් උපදෙස් සමඟින් ඉදිරිපත් කරන advanced level discussion එකක්.
A/L සිසුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක්!

📌 Watch now and boost your A/L performance!
👍 Like | 🔁 Share | 🔔 Subscribe on YouTube

🔗 Watch the Video:
[https://youtu.be/TkQLs8avK9Y](https://youtu.be/TkQLs8avK9Y)

📺 Visit My Channel:
[www.youtube.com/-j8f](http://www.youtube.com/-j8f)

01/01/2026

📢 ධාරා විද්‍යුතය (Current Electricity) – Essay Questions Discussion ⚡

අද 📅
🕟 හවස 4.30 ඉඳන් 8.30 දක්වා
💻 Online Discussion Session

📘 සාකච්ඡා කරන Past Paper Essay ප්‍රශ්න:
✅ 2009
✅ 2012
✅ 2015
✅ 2022

🔹 Essay structure & key theory points
🔹 Diagrams + examiner expectations
🔹 Exam-oriented discussion

👉 A/L Physics students හැමෝටම සහභාගි වෙන්න කියලා invite කරනවා!

📌 Interested අය comment / inbox කරන්න
📌 Session link එක කලින් share කරනවා

www.youtube.com/-j8f

19/12/2025

🎓 Advanced Level Physics – Classified MCQ & Past Paper Discussions
මම දාන හැම අලුත් lesson එකක්ම, update එකක්ම miss නොවෙන්න
📲 WhatsApp Channel එකට Join වෙන්න
https://whatsapp.com/channel/0029Vb6pMeJ1t90V8TfNDd1s
👉 Link එක click කරන්න 👆

07/09/2025
06/09/2025

💢 1980 සිට 2020 දකවා සියලුම past paper වර්ගීකරණය කිරිමෙන් පසු ඒකකයෙන් ඒකකයට සාගච්චා කරනු ලැබෙ.
💢 ඉතාමත් පහසු ක්‍රමයන් තුලින් ඉතා අඩු කාලයකදි MCQ ප්‍රශ්නයක් නිවරදිමව සිදු කරන අකාරය ක්‍රමනුකුලව සාගච්චා කරයි.

💢සියලුම past paper රචානා ප්‍රශ්න සාකච්ඡාව

A/L Physics 2001 | ESSAY | ODOE 02 | ධාරා විද්‍යුතය | by Isuranga Srimal

https://youtu.be/O_mqX-rIsvQ?si=2BjU6g-_U4_z9wRd

Contact us
🔹Facebook-https://www.facebook.com/profile.php?id=100069524535310
🔹Mobile-0776152586

Want your school to be the top-listed School/college in Walasmulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Walasmulla