ITAyya

ITAyya Learn IT Master IT
Repeat IT Win IT

IT අයියාගේ *මහා PYTHON සන්නිය! 🐍🔥*අර `[]` `{}` `:` දැක්කම ඇඟ හිරිවැටෙන 2027 සෙට් එකට...මේක නිකන් class එකක් නෙමෙයි, මේක ...
21/09/2026

IT අයියාගේ
*මහා PYTHON සන්නිය! 🐍🔥*

අර `[]` `{}` `:` දැක්කම ඇඟ හිරිවැටෙන 2027 සෙට් එකට...

මේක නිකන් class එකක් නෙමෙයි, මේක තොවිලයක්!

තොවිලේ ලෑස්තියි! 🔥
බෙරකාරයෝ ඇවිල්ලා, ගිනි පන්දම් පත්තු වෙලා, Python යකා අල්ලන්න IT අයියා ලෑස්තියි.

ඔයාගේ ඇඟේ තියෙන Python භීතිකාව, `def`, `while`, `for` අවුලෙන් අවුල දාන හැම ලෙඩක්ම මේ තොවිලෙන් අපි ගලවලා දානවා.

දවස් 20න් Python යකා එලවනවාමයි. ඒකත් නොමිලේ!

ප්‍රතිඵල බලාගන්න නම් දවස් 20ම ඉන්න වෙනවා දරුවෝ!

එන්න බය නැතුව - මේක අපේ තොවිලේ!

සම්බන්ධ වෙන්න පහළ WhatsApp Channel එකට සෙට් වෙන්න! 👇

https://whatsapp.com/channel/0029Vb7d5SL6mYPT3UzC4x3v

Python යකාට බයවුන දන්නා කියන අනිත් දරුවන්ටත් මේක Share කරන්න.

24/07/2026

ICT වලට බය ද? අපි සරල කරනවා!

A/L ICT Theory සහ practical දැනුම ඔයාට තේරෙන විදියට සරලව ඉගෙනගන්න කැමතිද?

ලකුණු විතරක් නෙවෙයි. අපි දැනුමත් එක්ක A ගමු!

ඔයාගේ A/L ICT වල A එක අපිත් එක්ක තහවුරු කරගන්න.

2027 සහ 2028 A/L ICT
නව කණ්ඩායම් පන්ති සමඟ එකතු වන්න.

Leesa - හොරණ
සිකුරාදා
2.30 - 4.30 : 2028 A/L
4.30 - 6.30 : 2027 A/L

Binary academy - පිළියන්දල
බදාදා
4.00 - 6.00 : 2028 A/L

පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කර ඔබගේ අසුන වෙන් කරවාගන්න. ඉක්මන් කරන්න. Limited slots only.

0715571309

Learn IT Master IT
Repeat IT Win IT

25/05/2026








-Hemal Savindu-
Bsc.(Hons)IT
University of Moratuwa

මෙවර 2025  A/L කණ්ඩායමේ සිසුන් 15 කගෙන් ලද ප්‍රතිඵල අනුව:100% සමත් ප්‍රතිඵල ඇතුළුව,A සාමාර්ථ 0️⃣2️⃣B සාමාර්ථ 0️⃣3️⃣C සාම...
13/04/2026

මෙවර 2025 A/L කණ්ඩායමේ සිසුන් 15 කගෙන් ලද ප්‍රතිඵල අනුව:

100% සමත් ප්‍රතිඵල ඇතුළුව,
A සාමාර්ථ 0️⃣2️⃣
B සාමාර්ථ 0️⃣3️⃣
C සාමාර්ථ 0️⃣5️⃣
AB ප්‍රතිශතය 4️⃣6️⃣% වේ.

අප පන්තියට සම්බන්ධ වූ සියලුම සිසුන්ගේ ICT සාමාර්තය අනිත් විශයන් දෙකට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක ඇති බව ඔබට පෙනෙනවා ඇති.❤️

මෙම ප්‍රථිපල පිටුපස සිසුන්ගේ ඉහළ කැපවීම, මහන්සිය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා.❤️

සෑම සිසුවෙකුගේම ICT සාමාර්ය ඉහළ නැංවීමට සහ විෂය අසමත් නොවී සිටීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප සතු වේ. 💪❤️

ඔබත් නොබියව නිසැක විශිෂ්ට ප්‍රතිඵල සඳහා අපගේ නව පන්ති සඳහා එකතුවන්න.

සිප්යෝමා - රාවතාවත්ත
(Sunday 4.30pm)
Leesa - හොරණ
(Friday 3.30pm)

NO MASS classes all sessions are conducted either as small groups or individual classes...This result sheet is a special...
07/04/2026

NO MASS classes all sessions are conducted either as small groups or individual classes...

This result sheet is a special milestone in the journey I started in 2020. Most of my students come through recommendations from past students.

I am proud to say that I have not let any student who joined me this year fail.

Don’t wait until the last moment and struggle with all three subjects. Complete one subject properly and practice it well it will support your performance in the other two as well.

– itAyya –

MASS ක්ලාස් නැත, ඔක්කොම පොඩි පොඩි ගෲප් නැත්තන් Individual. 2020 පටන්ගත්ත මේ ගමනෙ එක විශේෂ නැවතුමක් මේ රිසාල්ට් ශීට් එක. ...
06/04/2026

MASS ක්ලාස් නැත, ඔක්කොම පොඩි පොඩි ගෲප් නැත්තන් Individual. 2020 පටන්ගත්ත මේ ගමනෙ එක විශේෂ නැවතුමක් මේ රිසාල්ට් ශීට් එක. අපේ පන්තිවලට ලමයි එන්නෙ ගොඩක්ම තවත් ලමයෙක්ගෙ Recommendation එකකින්,
ඉතින් මේ අවුරුද්දෙත් ආපු කිසිම කෙනෙක්ට Fail වෙන්න දීලා නැහැ

අන්තිම වෙනකන් ඉන්නෙපා Subject තුනම හිර වෙනකන්, එකක් ඉක්මනට ඉවරකරගෙන හොදට ප්‍රැක්ටිස් කරන්න,ඒක අනිත් දෙකටත් සපොර්ට් එකක් වේවි.
-itAyya-

For students who need to check before Part 2
12/01/2026

For students who need to check before Part 2

Address

Moratuwa
Walasmulla

Telephone

+94715571309

Website

Alerts

Be the first to know and let us send you an email when ITAyya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ITAyya:

Shortcuts

Share