Walagedara Maha Vidhyalaya

Walagedara  Maha Vidhyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Walagedara Maha Vidhyalaya, School, Walagedara, Walagedara.

🌐 Official Website Launch – Today!We are proud to announce the launch of the official website ofWP/MT Walagedara Maha Vi...
17/03/2026

🌐 Official Website Launch – Today!

We are proud to announce the launch of the official website of
WP/MT Walagedara Maha Vidyalaya, Mathugama.

Explore school news, achievements, galleries, downloads, and more through our new digital platform.

Launching Today
🔗 www.walagedaramv.edu.lk

Stay connected with our school community online.

WMV INTER HOUSE SPORT MEET - 2026 💚💛
12/03/2026

WMV INTER HOUSE SPORT MEET - 2026 💚💛

12/03/2026

CONGRATULATIONS - VERRA HOUSE 🎖️️💐🏆️

09/03/2026
14/02/2026
🔺එන්න ඔබත් අප හා එක්වන්න.
30/11/2025

🔺එන්න ඔබත් අප හා එක්වන්න.

🇱🇰 ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්ව නැගී සිටිමු.

දිවයින පුරා පවුල් රැසකට තද වැසි සහ තද සුළං අඛණ්ඩව බලපා ඇති බැවින්, අත්‍යවශ්‍ය සහනාධාර එකතු කිරීම සඳහා අපි එක්රැස් වෙමු.

ඔබේ කරුණාව අද අවතැන් වු කෙනෙකුට බලාපොරොත්තුවක් ගෙන ඒමට පුළුවන.

ඔබට හැකි පමණින් පරිත්‍යාග කරන්න, සෑම දායකත්වයක්ම වැදගත් වේ.
🌧️❤️

🇱🇰 Let’s Stand Together for Sri Lanka
As heavy rains and strong winds continue to affect many families across the island, we are coming together to collect essential relief items.
Your kindness can bring hope to someone struggling today.
Donate what you can — every contribution matters.
🌧️❤️

2025 සමස්ත ලංකා ජෝන් ටාබට් මාර්ග ධාවන තරගයෙන් 11 B ශ්‍රේණියේ U.D. මියුරිකා මානෙල් දියණිය ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කර ඇත. ...
01/11/2025

2025 සමස්ත ලංකා ජෝන් ටාබට් මාර්ග ධාවන තරගයෙන් 11 B ශ්‍රේණියේ U.D. මියුරිකා මානෙල් දියණිය ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කර ඇත. එම දියණියට උණුසුම් සුබපැතුම් 💐💐💐💐

Address

Walagedara
Walagedara
12112

Alerts

Be the first to know and let us send you an email when Walagedara Maha Vidhyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Walagedara Maha Vidhyalaya:

Shortcuts

Share

Category