Myway Institute

Myway Institute Educational Institute

“Building knowledge, shaping futures 🎓”

0765333929

01/05/2026

අපි ලොකු වෙලාද?
නැත්නම් ප්‍රශ්න ලොකු වෙලාද?...

දහඩිය බිඳුවකින් හෙටක් ලියනඒ නිහඬ අත්වලට… ❤️අව් වැසි නොබලාදිවා රෑ කැපවෙමින්ලෝකයක් ඉදිරියට ගෙනයනඅපේම විරුවන්ටඅද දවසේ ගෞරවය...
01/05/2026

දහඩිය බිඳුවකින් හෙටක් ලියන
ඒ නිහඬ අත්වලට… ❤️

අව් වැසි නොබලා
දිවා රෑ කැපවෙමින්
ලෝකයක් ඉදිරියට ගෙනයන
අපේම විරුවන්ට
අද දවසේ ගෞරවය 🙏

Happy Labour Day!

Highly recommend..🎀
25/04/2026

Highly recommend..🎀

විභාගයට කලින් තීරණාත්මකම වෙනස කරන්න ඔබ සූදානම්ද? 🏆
අමාරුයි කියන ගණිතය, පහසුවෙන් දිනන "අපේ රහස්" දැනගන්න 🎓💯

මැයි මුල සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.00-11.30 දක්වා පැවැත්වෙන රාත්‍රී ප්‍රශ්න පත්‍ර පන්තියට
ඔබත් අදම ලියාපදිංචි වන්න....

🌞
25/04/2026

🌞

🩷
21/04/2026

🩷

14/04/2026

ලබන්නා වූ මේ සුභ නව වසර
ඔබටත් ඔබේ පවුලේ සැමටත්
සාමය සතුට උදාවන ඔබේ අධ්‍යාපන මග
සාර්ථකත්වය කරා යොමුවන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

අවුරුද්දට නැකැත්🩷..
03/04/2026

අවුරුද්දට නැකැත්🩷..

මේ උතුම් බක් පෝය දිනයේඔබේ ජීවිතයට සාමය හා සතුට පිරීසියලු දෙනාගේ සිත් තුළ යහපත් සිතුවිලි පහල වේවා !
01/04/2026

මේ උතුම් බක් පෝය දිනයේ
ඔබේ ජීවිතයට සාමය හා සතුට පිරී
සියලු දෙනාගේ සිත් තුළ යහපත් සිතුවිලි පහල වේවා !

මේ සැරේ Myway GEN Z කුමරිය නැත්නම් කුමරා මෙතනින් කව්රු වෙයිද ??😎👑මේ තියන photos වලින්වැඩිම likes ❤️ ගන්න girl and boy තම...
23/03/2026

මේ සැරේ Myway GEN Z කුමරිය නැත්නම් කුමරා මෙතනින් කව්රු වෙයිද ??😎👑

මේ තියන photos වලින්
වැඩිම likes ❤️ ගන්න girl and boy තමයි winner වෙන්නේ ✨

ඉතින් ඔයාලගේ support එක මේ ඉන්න අයට ගොඩක් වැදගත් 🤍
👉 Like කරන්න ❤️
👉 Comment කරන්න 💬
👉 Post එක share කරන්න 🔥

මේ crown එක 👑 මෙයාලට ගන්න help කරන්න 😍✨

📜 තරග කොන්දේසි:
1️⃣ Win කරන්න නම් ෆොටෝ එකට වැඩිම likes තිබිය යුතුයි
2️⃣ like කරන අය page එක follow කරලා තියෙන්න ඕනේ
3️⃣ like එක වලංගු වෙන්නෙ like කරන කෙනා page එක follow කරලා තිබ්බොත් විතරයි
4️⃣ තරගය අප්‍රේල් 10 වන දින රාත්‍රී 12.00 න් අවසන් වේ.

🏆 Main Sponsor:
Saloon We Love Styling
We Love Styling Clothing store

Ramazan Mubarak 🌙A time to reflect, reset & grow.Step into this blessed month with a pure heart and positive energy ✨– M...
21/03/2026

Ramazan Mubarak 🌙
A time to reflect, reset & grow.
Step into this blessed month with a pure heart and positive energy ✨
– Myway Institute

අවුරුදු සිරිය Gen Z Energy එක්ක! 🎉🔥Music, Fun, Vibes…මේ හැමදේම එකම stage එකකට එකතු වෙනMyway GEN Z අවුරුද්දEvent එකට spec...
16/03/2026

අවුරුදු සිරිය Gen Z Energy එක්ක! 🎉🔥

Music, Fun, Vibes…
මේ හැමදේම එකම stage එකකට එකතු වෙන
Myway GEN Z අවුරුද්ද

Event එකට special highlight එකක් විදිහට
Flash Entertainment එක්ක Live DJ Show එකක්! 🎧✨

Dance කරන්න, enjoy කරන්න, unforgettable memories හදාගන්න
Gen Z style අවුරුද්දකට ready වෙන්න.

📅 April 17 උදෑසන 8.30 සිට
ප්‍රදේශවාසී සැමට ආරාධනා!

වෙළද කුටි සදහා අමතන්න ..076 5333929

Stay tuned… More surprises coming soon! 😎

Address

C/2 Sanasa Building , Pinnawala
Waga

Website

Alerts

Be the first to know and let us send you an email when Myway Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share