27/08/2026
✨🎂 මන්ත්‍රා Cake සහතිකපත් පාඨමාලාවට ආරාධනා! 🎓🍰
කේක් නිර්මාණ කලාවට ආසාවක් තියෙන, අලුත් දේවල් ඉගෙනගෙන තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න කැමති ඔබ වෙනුවෙන් විශේෂ අවස්ථාවක්! 🌟
🎂 මන්ත්‍රා Cake සහතිකපත් පාඨමාලාව
📅 නව පාඨමාලාව සැප්තැම්බර් මස මුලදී ආරම්භ වේ!
👩🍳 ප්‍රායෝගික පුහුණුව සමඟින්
🍰 කේක් වට්ටෝරු 32ක්
🎂 කේක් සෑදීමේ සිට අලංකරණය දක්වා සියලුම වැඩ ඇතුළත් සම්පූර්ණ පාඨමාලාවක්
✨ නව නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරගැනීමට අවස්ථාවක්
🏆 වටිනා සහතිකපතක් ලබාගැනීමේ අවස්ථාවක්!
📌 පාඨමාලාවට සැබවින්ම සම්බන්ධ වීමට කැමති අය පමණක් පහත WhatsApp Group එකට සම්බන්ධ වන්න.
👉 Group එකට සම්බන්ධ වීමට:
WhatsApp Group – https://chat.whatsapp.com/HWtZtXGnXmG0NW9JhCm0ki
💫 ඔබේ දක්ෂතාවයට නව ආරම්භයක්…
🎂 ඔබේ අතේ නිර්මාණයක්…
🏆 ඔබේ අනාගතයට වටිනා සහතිකයක්!
🏫 OZONE Academy – පොතුපිටිය
🌟 ඉගෙනුමට, දක්ෂතාවයට සහ අනාගතයට නව මංපෙතක්! 🌟