09/02/2026
🌟 Congratulations 🌟
We are pleased to extend our sincere congratulations to the Warriors of Noble Warriors Chess Academy who participated in the 12th Kalutara International Chess Championship, held over five days at the Randiya Hotel, Panadura ♟️🏨.
දින පහක් පුරා පානදුර රන්දිය හෝටල් පරිශ්‍රයේ පැවැති 12 වැනි කළුතර ජාත්‍යන්තරත් චෙස් තරගාවලියට සහභාගි වූ නොබෙල් වොරියර්ස් චෙස් ඇක්ඩමියට සම්බන්ධ දරුවන් පහත පරිදි දක්‍ෂතා දැක්වීමට සමත් විය.
විශේෂයෙන්ම, Under-06 Girls Category ශූරතාවය ජයග්‍රහණය කරමින් *තිනුෂි ප්‍රභායා* දුව අපගේ ඇක්ඩමියට මහත් ගෞරවයක් අත්කර දුන් බව සතුටින් සඳහන් කරමු 🏆✨.
එයට අමතරව *ෂයිනි මංජරි දුව සහ සනිතු සෙත්මිත පුතා* ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීම් (International Chess Ratings-Classical) ලබා ගැනීමට සමත් විය.👏♟️.
♟️ Classical Event Results
• Thinushi Prabhaya (3)
• Sanoth Matheesha (6)
• Sanithu Sethmitha (5)
• Kenula Nimsath (5)
• Sasmitha Yasassri (5)
• Shaini Manjaree (4.5)
• Ranithu Methmitha (4.5)
• Senuka Dulmeth (4)
• Thiseni Ovinya (4)
• Prabhakshi Ishansa (4)
• Rehansa Tharunadi (3.5)
• Dihini Nomindi (3)
⚡ Blitz Event Results
• Sanoth Matheesha (5)
සියලුදෙනාට උණුසුම් සුභ පැතුම් 🙏🌟♟️