10/12/2024
SPOKEN ENGLISH GROUP CLASSESS
Spoken English Certificate course නව කණ්ඩායම ආරම්භ කරනවා.
ඔබේ ගුරුවරයා -
📍ශාන් කොඩිතුවක්කු
🔘MA( TESL)(Teaching English as a Second Language)Rd_USJ/PGDE(TESL)USJ/PGDE(TESL) (Teaching English as Second Language)(colombo)B.com(sp)English Medium)USJ/DETE(Dip in English for Teachers of English)(Colombo)/DEAA(Dip in English for Academic and Administrative perpose)(colombo)/Diploma in English (Aquinas college/Generathana Tech/National Youth Centre)/CIMA/CMA/ICA(F1)/AAT🔘
👉වයස් භේදයකින් තොරව ඔබට ඒ සදහා සහභාගී විය හැක.
⌛පාඨමාලා කාලය දින 24 යි.
WEEKDAYS -
WhatsApp Group Link🔰
https://chat.whatsapp.com/HXzfWsw1DBx2RS866To0g8
👥 Group - A අඟහරුවාදා/බ්‍රහස්පතින්දා/සිකුරාදා
8.30 PM - 10.30 PM
WEEKENDS -
WhatsApp Group Link🔰
https://chat.whatsapp.com/EenFwEH9huyHHbQgCR7T7W
👥 Group - B
සෙනසුරාදා: 7.30PM - 10.30PM
ඉරිදා: 7.30PM - 10.30PM
💵සම්පූර්ණ පන්ති ගාස්තුව රු.3000/- කි.
👉Zoom හරහා පන්තිය පැවැත්වේ
👉 සෑම දිනකම Recording ලබාදේ
📍 මූලිකම දැනුම නැති දරුවන්ට පවා සම්බන්ධ විය හැක.
📍වයස් භේදයක් නැත. තරුණ වැඩිහිටි හෝ පාසල් යන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක
📍කතාව මුල සිට සරලව උගන්වන නිසා දැනුම අඩුම දරුවෙකුට වුවද චකිතයකින් තොරව සහභාගී විය හැක.
💰පන්ති ගාස්තු පහත සදහන් ගිණුම් අංක වලින් බැර කර ඔබගේ රිසිට්පත සමග නම,ප්‍රදේශය,පාඨමාලාව,ගෙවූමුදල,දුරකථන අංකය,රිසිට්පත පහත අංකයට WhatsApp කරන්න 070 456 4883
1) සම්පත් බැංකුව - කඩුවෙල
K.K. Santha
ගිණුම් අංකය 116254497211
2) NSB BANK BATTARAMULLA
K.K. Santha
ගිණුම් 100-80-7733810
මෙහි පාඨමාලා ගාස්තුව රු.3000 කි. ඔබට මෙවැනි අඩු මුදලකට පාඨමාලාව ලබා දෙනුයේ ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් කරන ලද සමාජ සත්කාරයක් වශයෙනි.
ඔබගේ ගුරුවරයා පහත සුදුසුකම් සහ පළපුරුද්ද ලබා ගැනීමට විශාල කාලයක්,ශ්‍රමයක්,විශාල මුදලක් වැය කර ඇති බවත්,විශාල වෙහෙස මහන්සියක් දරා ඇති බවත් ඔබට දන්වා සිටියි. මෙවැනි අඩු මුදලක් නියම කර ඇත්තේ ඔබ වෙත සපයන පාඨමාලාවට වැයවෙන තාක්ෂණික ගාස්තු හා අනෙකුත් වියදම් වලින් ඉතා සුළු මුදලක් ආවරණය කර ගැනීම සදහා පමණි.
ඔබට මෙය සම්පූර්ණයෙන් ලබා දෙනුයේ නිදහස් ගාස්තුවක් වශයෙ