09/08/2026
🔴 2026 O/L Commerce - Speed Revision 🔴
වාණිජ විද්‍යාව විෂයට අනිවාර්ය A සාමාර්ථයක් ලබාගන්න නිවැරදිම සහ ක්‍රමවත්ම රිවිෂන් පන්ති මාලාව! 🎯
🗓️ ආරම්භක දිනය: අගෝස්තු 13 බ්‍රහස්පතින්දා
⏰ වේලාව: පෙ.ව. 9.00 - ප.ව. 12.00 දක්වා
📍 ක්‍රමය: ONLINE CLASS (Zoom / YouTube)
⚠️ විශේෂ නිවේදනයයි:
එක් එක් ශිෂ්‍යයා කෙරෙහි වෙන වෙනම පෞද්ගලික අවධානය (Personal Attention) යොමු කිරීම සඳහා සීමිත ළමුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගනු ලැබේ! ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරගන්න.
🌟 පන්තිය තුළින් ඔබට ලැබෙන විශේෂතා:
✅ බහුවරණ ප්‍රශ්න (MCQ) 500+ සාකච්ඡාව
✅ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න දීර්ඝ ලෙස විග්‍රහය
✅ Past Papers & Model Papers සාකච්ඡාව
✅ Live Classes සහ ඕනෑම වෙලාවක නැවත බලන්න Recorded Videos
✅ නිවසටම/Online ලබාදෙන Tute & PDF Notes
✅ තනි තනිව ගැටලු නිරාකරණයට WhatsApp Support
👩🏫 මෙහෙයවීම:
THANUSHI PEIRIS
🎓 B.Com (Sp) - University of Kelaniya
📲 පන්තියට ලියාපදිංචි වීමට:
📞 Call / WhatsApp: 070 443 5591
💬 WhatsApp Group එකට එකතු වන්න: https://chat.whatsapp.com/LqHvH2Y01zkH0G2W5lobkC
✨ ඔබේ A සාමාර්ථය වෙනුවෙන් නිවැරදිම මඟපෙන්වීම අදම තෝරාගන්න!