Albion Academy

Albion Academy 🥇වැලිපිල්ලේ අකුරු කරන නුඹට ගුවන් තලයේ සැරිසරන්නට තැනූ විශ්ව යාත්‍රාව....👩‍🎓👩‍⚕‍👩‍🏫🕵️👩‍⚖‍👩‍🔬

🎯Albion academy Smart System Official Launchඔන්න ඒකත් හරි 👍👍👍  පිවිසෙන්න...https://albionacc.blogspot.com/?m=0වෙත....අපි...
05/04/2026

🎯Albion academy Smart System Official Launch

ඔන්න ඒකත් හරි 👍👍👍 පිවිසෙන්න...
https://albionacc.blogspot.com/?m=0
වෙත....අපි දැන් Smart වෙලා...

ගුරුවරයෙක් විදිහට ජීවිතේ අහන්න ලැබෙන උතුම්ම දෙයයි මේ...මේ දැනට මගේ ගුරු ජීවිතේ ඉගෙන ගෙන medicine🧑‍🎓 යනවා කියලා කිව්ව අට ...
03/04/2026

ගුරුවරයෙක් විදිහට ජීවිතේ අහන්න ලැබෙන උතුම්ම දෙයයි මේ...මේ දැනට මගේ ගුරු ජීවිතේ ඉගෙන ගෙන medicine🧑‍🎓 යනවා කියලා කිව්ව අට වෙනියා...විනදි දහම්සා...පුතාගේ අනාගත අධ්‍යාපන කටයුතු අති සාර්ථක වේවා....ජයෙන් ජය ලැබේවා...

මේ වගේම තව දරුවෝ ගොඩක් commerce,science කරලා results කිව්වා...දෙව්මිනී දසුනිකා(Management),රන්දිනී යෙහාරා(Management),මිනුලි මෙතාලි(Physical),හිරෝෂ් නිවිදු(Physical)...චමෝද් පැතුම්(physical)...ඒ හැම දුවෙක්ගේම පුතෙක්ගේම ඉදිරි අනාගතය සාර්ථක වේවා...බුදුසරණයි පුතාලා හැමෝටම....🙏🙏🙏

✍️අන්තිම දවස වෙනකන් ඇවිත් Maths/ICT දෙකම විශ්වාසෙන් ලියපු පානදුර බාලිකාවේ දරුවෙක්ගේ අදහසක්...
27/02/2026

✍️අන්තිම දවස වෙනකන් ඇවිත් Maths/ICT දෙකම විශ්වාසෙන් ලියපු පානදුර බාලිකාවේ දරුවෙක්ගේ අදහසක්...

✍️ඔන්න අපේ දරුවන්ගේ feed back එක...
24/02/2026

✍️ඔන්න අපේ දරුවන්ගේ feed back එක...

🎯ඔන්න පන්තිය තුළ කියාදුන්න දේවල් ඇවිත්...📌පුතේ paper එක දැක්කා....✍️පළවෙනි කොටස ගැන මම කතා කරන්න යන්නේ නෑ...මොකද ඒකේ මට ...
24/02/2026

🎯ඔන්න පන්තිය තුළ කියාදුන්න දේවල් ඇවිත්...

📌පුතේ paper එක දැක්කා....

✍️පළවෙනි කොටස ගැන මම කතා කරන්න යන්නේ නෑ...මොකද ඒකේ මට අමාරුයි කියලා දකින්න දෙයක් නෑ...හැබැයි time management කරගන්න ඕනා...ඒ කියන්නේ වේගවත් බව උවමනායි...

✍️සමහර ගැටලු අපි 9,10,11 වාර විභාග papers වල කරපුවා ඇවිත් තියෙනවා...සමාන නෑ...ඒත් ළගයි...බලන්න මේ ගණන්...ඔය group එකේ photo ටික බලද්දි මට හම්බුන ඒවා...

✍️බලන්න ආසන්න බව...25 වෙනි ගාන...8cm,5cm හා අදින විදිහ...බලන්න න්‍යාස ගාන...වර්ගඵලය ගානත් රූපෙත් ළගයි නේද???අනික බලන්න සංඛ්‍යානය ගාන අපි කරලා ලකුනු දුන්න paper එකේ part B 4 වෙනි ගාන...ඒ ගාන මම බලල දුන්නේ...මම ආයි ආයි කීවා ඒ ගානේ සමුච්චිත වක්‍රය x අක්ෂයට හමුවෙන තැන විය යුතු විදිහ...ඒක ප්‍රාන්තරයේ පහල සීමාවපහු උන ගමන් x ට හා කරන්න කියලා...

📌ඒවගේම බලන්න දෙවෙනි කොටස,

✍️ප්‍රස්තාර ගාන...😂කිව්වා නේද අන්තිම වෙනකන් ඉන්න...අතිරේක පන්ති එන්න කියලා...බලන්න පහල photo එකේ ඒක theory එකකින්ම අද ආපු ගානේ අන්තිම කොටස කියලා දීලා තියනවා...ගනකුත් වෙනම කෙරිලා තියනවා...🤭

✍️ආයේ බලන්න පොඩ්ඩක් ජ්‍යාමිතිය...සමහරු ආවේ නෑනේ ඉතින්...එත් video දැම්මා...note එක pdf කරලාත් දැම්මා...බලන්න සෘජුකෝණාස්‍රයක් කරන්න කියන කොටස...මම වෙනමම කිව්වා සමාන්තරාස්‍රයක් කරලා එක ශීර්ෂ කෝණයක් සෘජු කෝණ බව පෙන්නන්න කියලා...👍

✍️ආයේ බලන්න මධ්‍ය ලක්ෂය විලෝමය දාලා ආයේ ප්‍රමේය දාලා හදන ගාන...

ඔය ටිකයි...!!!අන්තිම මොහොත වෙනකන් ඉදලා විශ්වාසෙන් වැඩේ කරන් යන්න...!!!

16/02/2026
🎯Brainstorming session for the grade 8
14/02/2026

🎯Brainstorming session for the grade 8

28/01/2026

✍️ඔන්න පදවියේ අපි හිටෝපු ගස් වල මල් පිපෙන්න පටන් අරං....දවසක මේ මල් මුලු ලෝකයම සුවද කරාවි...

3RD TERM TEST - Grade 07 - 2025 Gold Medal Winner  🥇 Gayansa MethmanthiSilver Medal Winner   🥈Deneth RashmithaBronze Med...
12/01/2026

3RD TERM TEST - Grade 07 - 2025
Gold Medal Winner
🥇 Gayansa Methmanthi
Silver Medal Winner
🥈Deneth Rashmitha
Bronze Medal Winner
🥉Nethumi Pehasarani

3RD TERM TEST - Grade 08 - 2025🥇Gold Medal Winners     Thedara Aknuli     Suvin Sasvindu🥈Silver Medal Winner     Chathun...
12/01/2026

3RD TERM TEST - Grade 08 - 2025
🥇Gold Medal Winners
Thedara Aknuli
Suvin Sasvindu
🥈Silver Medal Winner
Chathuni Theshala
🥉Bronze Medal Winner
Bihansa Vidunima
Thinuli Rehansa

Address

Wadduwa

Telephone

+94781726458

Website

Alerts

Be the first to know and let us send you an email when Albion Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Albion Academy:

Shortcuts

Share

Category