The art of maths

The art of maths අපෙ ගණිත පන්තිය �!

*අනුමාන නම් අනුමාන*වසර 5 ක් පුරාවටම අවසන් අනුමාන ප්‍රශ්න පත්‍ර අනුව60% කට වඩා ප්‍රමාණයක් ආපුබණ්ඩාරගම ගණිත කලාව*2026 O/L*...
29/08/2026

*අනුමාන නම් අනුමාන*

වසර 5 ක් පුරාවටම අවසන් අනුමාන ප්‍රශ්න පත්‍ර අනුව
60% කට වඩා ප්‍රමාණයක් ආපු
බණ්ඩාරගම ගණිත කලාව

*2026 O/L*

💫ප්‍රශ්න පත්‍ර ලීවිම හා සාකච්ඡාව
ඉරිදා ප.ව 4 සිට රාත්‍රි 8 දක්වා
❇️ සිසෙන් රෝ - බණ්ඩාරගම

❇️ Online Zoom තාක්ෂණය ඔස්සෙද

අනුමාන ප්‍රශ්න පත්‍ර වලට අමතරව සැම දිනකම තවත් ප්‍රශ්න පත්‍ර්‍යක් ⭐️

සම්බන්ධ විමට
නම :
පාසල:

*071-9789509*
යොමු කරන්න


2026 O/L # අනුමාන
14/08/2026

2026 O/L
# අනුමාන

තව සති 12 යිතාමත් Theory පස්සෙන් ගිහින්ලකුණු අතෙ ඇගිලි ගානටත් වඩා අඩුයිද?😪එහෙනම් හොදම විසදුමTheory එක්කම Paper කරමුදවසට ...
10/08/2026

තව සති 12 යි
තාමත් Theory පස්සෙන් ගිහින්
ලකුණු අතෙ ඇගිලි ගානටත් වඩා අඩුයිද?😪

එහෙනම් හොදම විසදුම
Theory එක්කම Paper කරමු

දවසට පේපරයක් 😍😍😍

W -> S
S-> C
C->B
B->A

කරන අපගෙ අවුරුදු 05ක් 100% ක් සමත් ප්‍රතිඵල සමග
ආරම්භ වන

"දවසට පේපරයක් "
වැඩ සටහන

Online -මාද්‍යෙන්
ලංකාවෙ ඔනිම ලමයෙක්ට 😍😍

සම්බන්ධ විමට
කෙටි පණිවිඩයක් යොදන්න

දෙවන වාරය 2026 O/L11 ශ්‍රේණිය(හොරණ කලාපය)✨සම්පුර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාවබලාපොරොත්තු වන්න
22/07/2026

දෙවන වාරය 2026 O/L
11 ශ්‍රේණිය
(හොරණ කලාපය)

✨සම්පුර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
බලාපොරොත්තු වන්න

ගණිතයට අතෙ ඇගිලි ගානටත් වඩා ලකුණු අඩුයිද?එහෙනම් අනිවාරෙන් එන්න 🌟
20/07/2026

ගණිතයට අතෙ ඇගිලි ගානටත් වඩා ලකුණු අඩුයිද?
එහෙනම් අනිවාරෙන් එන්න 🌟

20/07/2026

බණ්ඩාරගම අහස යට
දිනන්න උත්සාහ කරන දරුවන්ගෙ

ගණිත සන්නාමය

The Art of maths | Sandaru Nethmina

nethmina

10 / 11 ශ්‍ර්ණි සදහා Pass papers ආරම්භය✅අප්‍රියෙල් 5 වන ඉරිදා11 ශ්‍රෙණිය - සිසෙන්‍ රො බන්ඩාරගම ( ප.ව 4 සිට රාත්‍රි 8 දක්...
29/03/2026

10 / 11 ශ්‍ර්ණි සදහා
Pass papers ආරම්භය

✅අප්‍රියෙල් 5 වන ඉරිදා

11 ශ්‍රෙණිය - සිසෙන්‍ රො බන්ඩාරගම
( ප.ව 4 සිට රාත්‍රි 8 දක්වා)

✅අප්‍රියෙල් 4 වන සෙනසුරාදා

10 ශ්‍රෙණිය - සෙසෙන් රො බන්ඩාරගම
( ප.ව 1 සිට 3 දක්වා)

✅අප්‍රියෙල් 5 වන ඉරිදා

10 ශ්‍රෙණිය - පිළිමිණ මොරොන්තුඩුව
(ප.ව 2 සිට 4 දක්වා)

❗️❗️එන්න කොර වෙන්න චොර වෙන්න නැතුව ගොඩ දාගන්න අපෙ තැනට❗️❗️

10 ශ්‍රේණිය පලමු වාරයට අදාල සියලු පාඩම් එක දවසින් කවර් කරගන්න එන්න අපෙ තැනට.සම්පුර්ණ නොමිලෙ ❗️❗️❗️11 ශ්‍රෙණිය ඔබටත් සහාභ...
19/03/2026

10 ශ්‍රේණිය පලමු වාරයට අදාල සියලු පාඩම් එක දවසින් කවර් කරගන්න එන්න අපෙ තැනට.

සම්පුර්ණ නොමිලෙ ❗️❗️❗️

11 ශ්‍රෙණිය ඔබටත් සහාභාගි විය හැක

සාපෙළ ප්‍රශ්න පත්‍රයෙ යෙදෙන ලකුණු කිහිපයක් එක දවසින් කවර් කරගන්න එන්න ♨️♨️

✅21 වන ඉරිදා උදැසන 9 සිට 1 දක්වා
බණ්ඩාරගම සිසෙන් රො ආයතනය තුලදි.

ආපු හැමෝම ගෝඩගිය,😍
ගණිතයෙ විශිෂ්ඨ ප්‍රතිඵල දුන්,

තාර්කික ගණිතයෙ හිරු සදු වන් නියතය
Sanduru Nethmina

28/02/2026

උස්සාහය .... කැපවිම.... ප්‍රතිඵල ❤️

ලමයි ආසාවෙන් ගණං හදන
අපෙ ගණිත කලාව ♨️

ලකුණු 0% උනත් එන්න
A රහට ගණංකාරයෙක් වෙමු ❗️❗️❗️❗️

✅SISENRO - BANDARAGAMA
11 ශ්‍රෙණිය - ඉරිදා
සවස 4 සිට 6 දක්වා සිද්දාන්ත පංතිය

✅11 ශ්‍රෙණිය - ඉරිදා
සවස 6 සිට 8 දක්වා ප්‍රශ්න පත්‍ර පංතිය

❇️PILAMINA - MORONTHUDUWA

10 ශ්‍රෙණිය ඉරිදා
2 සිට 4 දක්වා සිද්දාන්ත පංතිය

4% සිසුන් A ප්‍රතිඵල බිහි කල
තාර්කික ගණිතයෙ හිරු සදු වන් නියතය
SANDURU NETHMINA

උත්සාහය... කැපවීම... ප්‍රතිඵල සමග යන බණ්ඩාරගම දිනෙන් දින සාර්ථක වනලමයි ආසාවෙන් ගනන් හදන අපෙ ගණිත කලාව ❇️වසර 05 ක කාලයක් ...
15/02/2026

උත්සාහය... කැපවීම... ප්‍රතිඵල
සමග යන

බණ්ඩාරගම දිනෙන් දින සාර්ථක වන
ලමයි ආසාවෙන් ගනන් හදන අපෙ ගණිත කලාව ❇️

වසර 05 ක කාලයක් තුල
ඉතා දුර්වල මට්ටමෙ සිසුන් A/B කරා ගෙන ගිය ✅

100% ක් සමත් ප්‍රතිඵල සමග
ප්‍රතිඵල පෙන් වු අපෙ වැඩ පිලිවෙලට සෙට් වෙන්න අදම ඔබත් එන්න 🌀

ප්‍රශ්න පත්‍ර පංතිය ඇරබුනා පමණි ❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️

2026 O/L maths
❗️11 ශ්‍රෙණිය
❇️Theory - ඉරිදා ප.ව 4.30 සිට 6.30 දක්වා
❇️Paper class - ඉරිදා ප.ව 6.30 සිට 8 දක්වා

බන්ඩාරගම සිසෙන් රො ආයතනය♨️

එන්න එපා වෙච්ච ගණිතය
ආසාවෙන් කරන්න අපෙ ගණිත පංතියට 💫

# the art of maths
# sandaru nethmina
# sisenro institute bandaragama

Address

No/106/A Kuruduwaththa Mawala Wadduwa
Wadduwa
2345

Telephone

+94719789509

Website

Alerts

Be the first to know and let us send you an email when The art of maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The art of maths:

Shortcuts

Share