Asoka Abenanda

Asoka Abenanda Make Your Child Fluent in English

01/10/2025
👨‍🏫 අසෝක අබේනන්ද සර් කියන්නෙ කවුද?👨‍💼වසර 10 ක් අඛණ්ඩව අ.පො.ස සාමාන්‍ය පෙළ තමන් අධ්‍යයාපනය දුන් දරුවන් සමත් වීමේ ප්‍රතිශත...
28/09/2025

👨‍🏫 අසෝක අබේනන්ද සර් කියන්නෙ කවුද?

👨‍💼වසර 10 ක් අඛණ්ඩව අ.පො.ස සාමාන්‍ය පෙළ තමන් අධ්‍යයාපනය දුන් දරුවන් සමත් වීමේ ප්‍රතිශතය 100% කි.

📈වැඩිම A සාමාර්ථ ලබා ගැනීමට මග පෙන්වූ දරුවන්ගේ ආදරණීය ඉංග්‍රීසි ගුරුවරයෙකි.

👨‍🎓අධ්‍යයාපනයට දරුවන් දිරිගැන්වීම නායකත්ව පුහුණුව සහ විනය ගරුක පුරවැසියෙකු කිරීමට වෙහෙසෙන ගුරුවරයෙකි.

📚ප්‍රාථමික,ද්විතීක සහ උසස් අධ්‍යයාපනය හදාරන දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතයට ගුරුහරුකම්,ප්‍රායෝගික වැඩමුළු සහ ක්‍රියාකාරකම් මෙහෙයවන ගුරුවරයෙකි.

👨‍👧ඔබගේ දරුවා ඉංග්‍රීසි භාෂාවට හපනෙකුම කරවීම එකම අධිෂ්ඨානය කරගත් ගුරුවරයෙකි.

📞දරුවාව අසෝක සර්ගේ පන්තියට යොමු කිරීමට 078 133 2220 හෝ 077 696 1784 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. නැත්නම් කෙටි පණිවිඩයක් හෝ වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.දරුවාගේ නම,දුරකථන අංකය සහ ශ්‍රේණිය ඇතුලත් කරන්න.

📌අසෝක අබේනන්ද සර් ගැන තවත් තොරතුරු පහතින් දැක්වෙනවා.

🔴ඔහු නමින් විශ්‍රාමික මේජර් අසෝක අබේනන්ද. ඔහුගේ සටන් පාඨය වුණේ ත්‍රස්තවාදය පරාජය කළ රටේ අනාගතය ගොඩනැගෙන්නේ දරුවන් ගුණ නුවණින් සන්නද්ධ කිරීම මතයි” යන්නයි. ඒ අනූව දැයේ දරුවන් “නායකයන් අතර ප්‍රමුඛයෙක් කළ යුතුය” යන්න ඔහු තම ශීර්ෂ පාඨය බවට පත්කර ගත්තා. අදටත් ඔහු සටන් කරන්නේ මේ අරමුණ ජයගැනීම සඳහාමයි.

🟡අරමුණ වෙනුවෙන් කැපවීම යුධ හමුදාවෙන් හුරුකරගත් අසෝක අබේනන්දයන් දරුවන්ට නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරීමට, ඉංග්‍රීසි භාෂාව හා ගණිතය යන විෂයන් සඳහා අධ්‍යාපනය ලබාදීමට සුදුස්සෙකු බවට පත්වීමයි පළමුව සිදුකළේ. ඒ අනූව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක හා තොරතුරු තාක්‍ෂණවේදී උපාධිය ලබා ගත්තා. හලාවත සෙම්බුකට්ටිය ප්‍රාථමික විද්‍යාලයෙන් හා මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අවසානයේ නතරවුනේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්. එහිදී ගණිත අංශයෙන් අ.පො.ස. උසස්පෙළ සමත්ව විශ්වවිද්‍යාලයේ දොරටු විවර කරගැනීමට සමත්වුණා.ඒ වන විට අපේ මාතෘ භූමිය LTTE ත්‍රස්තවාදී ග්‍රහණයට නතුවෙමින් පැවතුණා. පාසලේ මිතුරන් සරසවි මාවත තෝරාගනිද්දී අසෝක අබේනන්ද තෝරාගත්තේ මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නා මාවතයි. ඔහු 2001 වසරේ පෙබරවාරි 23 වන දා යුධ හමුදාවට කඩේට් නිලධාරියෙකු ලෙස බැඳී පසුව අධිකාරිලත් නිලධාරියෙකු බවට පත් වුණා.

🔴අනාගත දරු පරපුරට මේ යුද්ධය ඉතිරි නොකළ යුතුය යන දැඩි අදිටනින් කටයුතු කළ මේ නිලධාරියා සිය හමුදා ජීවිතය පුරාවටම ගත කළේ උතුරු නැගෙනහිර සටන් භූමිය තුළයි. මාමඩුව, පෙරියතම්පනේ හා වෙල්ලමුල්ලිවෛක්කාල් යන ප්‍රදේශවලදී ඔහු තුවාල ලැබුවා. මේ තරුණ නිලධාරියා පිළිබඳ පූර්ණ විශ්වාසය තැබූ ඉහළ නිලධාරීන් දැඩි අභියෝගාත්මක සෑම සටනකම වගකීම පැවරුවේ මොහු මතයි. ඒ එම කාර්ය හරිහැටි මොහු ඉටුකරන බව යුධ හමුදාවම දන්නා නිසයි. යුධ බිමේදී අසෝක අබේනන්ද තරුණ නිළධාරියා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසාම ඔහුට උතුරු මානුෂීය මෙහෙයුම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම,දේශපුත්‍ර, පූර්ණ භූමි, උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ආදී පදක්කම් හිමිවුණා. ඒ විතරක් නෙමෙයි රණශූර පදක්කම ද ඔහු දෙපාරක් හිමිකරගත්තා.

🟡යුධ හමුදාවටම සුවිශේෂී වූ මේ තරුණයාට නන්දිකඩාල් හි වෙල්ලමුල්ලි වෛක්කාල් LTTE අවසන් පස්බැම්ම ද බිද දැමීමේ වගකීම ද පැවරුණා. ඒ 2009 වසරේ අප්‍රේල් 29 වන දායි. රැය පහන්වන තෙක්ම තමන් යටතේ සිටින සොල්දාදුවන් මෙහෙයවූ මේ නිළධාරීයාට එදින අඵයම වනවිට LTTE ය පරාජය කරමින් පස් බැම්මේ බලය අත්පත්කර ගැනීමට හැකිවුණා. නමුත් ඔහු ඒ සටනේදී බිම්බෝම්මයකට හසුවීමෙන් තමන්ගේ වම් පාදය රට වෙනුවෙන් පූජ කළා.

🔴කාලයාගේ ඇවෑමෙන් මේජර් නිලයට උසස් වූ අසෝක අබේනන්ද කිසිවිටකත් පරාජය වීමට අකමැති නිසාම ආචාර්ය කුමා ඉද්දමල්ලෙන මහතා යටතේ නායකත්ව පුහුණුව ලැබුවා.එසේම තවත් ආචාර්යවරුන් කිහිපදෙනෙකු යටතේම මේ පිලිබද වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. ඉංග්‍රීසි හා ගණිතය ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ආචාර්යවරයෙකු බවට පත්වුණා. ඒ පමණක් නොවේ වේයන්ගොඩ, දඩගමුව ශ්‍රී ධර්මපාල ජයන්ති දහම්පාසලේ දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයෙකු බවට පත්වුණේ කාලයාගේ ඇවෑමෙනුයි. ද ලීඩර් අ‘මන්ග් ලීඩර්ස් (The Leader Among Leaders) වැඩසටහන නිර්මාණය කරමින් රටපුරා නායකයන් හදන ගමන ආරම්භ කළේ තම දැනුම, අධ්‍යාපනය හා කුසලතා තුළිනුයි. ඒ අනූව රණබිමේ එදා දස්කම් පෑ විශ්‍රාමික මේජර් අසෝක අබේනන්ද අද දක්‍ෂ ගුරුවරයෙකු වගේම නායකත්ව පුහුණු වැඩසටහන් මෙහෙයවන්නෙක්. ඔහුගේ එකම පරමාර්තය ත්‍රස්තවාදය පරාජය කළා සේම ගුණ නුවණින් පිරි දරු පරපුරක් නිර්මාණය කිරීමයි. ඔහුගේ ඒ උතුම් පරමාර්ථයද ඉටුවන දිනය වැඩි ඈතක නොවෙනු ඇති

👨‍🏫 අසෝක අබේනන්ද සර් කියන්නෙ කවුද?👨‍💼වසර 10 ක් අඛණ්ඩව අ.පො.ස සාමාන්‍ය පෙළ තමන් අධ්‍යයාපනය  දුන් දරුවන් සමත් වීමේ ප්‍රතිශ...
28/09/2025

👨‍🏫 අසෝක අබේනන්ද සර් කියන්නෙ කවුද?

👨‍💼වසර 10 ක් අඛණ්ඩව අ.පො.ස සාමාන්‍ය පෙළ තමන් අධ්‍යයාපනය දුන් දරුවන් සමත් වීමේ ප්‍රතිශතය 100% කි.

📈වැඩිම A සාමාර්ථ ලබා ගැනීමට මග පෙන්වූ දරුවන්ගේ ආදරණීය ඉංග්‍රීසි ගුරුවරයෙකි.

👨‍🎓අධ්‍යයාපනයට දරුවන් දිරිගැන්වීම නායකත්ව පුහුණුව සහ විනය ගරුක පුරවැසියෙකු කිරීමට වෙහෙසෙන ගුරුවරයෙකි.

📚ප්‍රාථමික,ද්විතීක සහ උසස් අධ්‍යයාපනය හදාරන දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතයට ගුරුහරුකම්,ප්‍රායෝගික වැඩමුළු සහ ක්‍රියාකාරකම් මෙහෙයවන ගුරුවරයෙකි.

👨‍👧ඔබගේ දරුවා ඉංග්‍රීසි භාෂාවට හපනෙකුම කරවීම එකම අධිෂ්ඨානය කරගත් ගුරුවරයෙකි.

📞දරුවාව අසෝක සර්ගේ පන්තියට යොමු කිරීමට 078 133 2220 හෝ 077 696 1784 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. නැත්නම් කෙටි පණිවිඩයක් හෝ වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.දරුවාගේ නම,දුරකථන අංකය සහ ශ්‍රේණිය ඇතුලත් කරන්න.

📌අසෝක අබේනන්ද සර් ගැන තවත් තොරතුරු පහතින් දැක්වෙනවා.

🔴ඔහු නමින් විශ්‍රාමික මේජර් අසෝක අබේනන්ද. ඔහුගේ සටන් පාඨය වුණේ ත්‍රස්තවාදය පරාජය කළ රටේ අනාගතය ගොඩනැගෙන්නේ දරුවන් ගුණ නුවණින් සන්නද්ධ කිරීම මතයි” යන්නයි. ඒ අනූව දැයේ දරුවන් “නායකයන් අතර ප්‍රමුඛයෙක් කළ යුතුය” යන්න ඔහු තම ශීර්ෂ පාඨය බවට පත්කර ගත්තා. අදටත් ඔහු සටන් කරන්නේ මේ අරමුණ ජයගැනීම සඳහාමයි.

🟡අරමුණ වෙනුවෙන් කැපවීම යුධ හමුදාවෙන් හුරුකරගත් අසෝක අබේනන්දයන් දරුවන්ට නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරීමට, ඉංග්‍රීසි භාෂාව හා ගණිතය යන විෂයන් සඳහා අධ්‍යාපනය ලබාදීමට සුදුස්සෙකු බවට පත්වීමයි පළමුව සිදුකළේ. ඒ අනූව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක හා තොරතුරු තාක්‍ෂණවේදී උපාධිය ලබා ගත්තා. හලාවත සෙම්බුකට්ටිය ප්‍රාථමික විද්‍යාලයෙන් හා මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අවසානයේ නතරවුනේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්. එහිදී ගණිත අංශයෙන් අ.පො.ස. උසස්පෙළ සමත්ව විශ්වවිද්‍යාලයේ දොරටු විවර කරගැනීමට සමත්වුණා.ඒ වන විට අපේ මාතෘ භූමිය LTTE ත්‍රස්තවාදී ග්‍රහණයට නතුවෙමින් පැවතුණා. පාසලේ මිතුරන් සරසවි මාවත තෝරාගනිද්දී අසෝක අබේනන්ද තෝරාගත්තේ මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නා මාවතයි. ඔහු 2001 වසරේ පෙබරවාරි 23 වන දා යුධ හමුදාවට කඩේට් නිලධාරියෙකු ලෙස බැඳී පසුව අධිකාරිලත් නිලධාරියෙකු බවට පත් වුණා.

🔴අනාගත දරු පරපුරට මේ යුද්ධය ඉතිරි නොකළ යුතුය යන දැඩි අදිටනින් කටයුතු කළ මේ නිලධාරියා සිය හමුදා ජීවිතය පුරාවටම ගත කළේ උතුරු නැගෙනහිර සටන් භූමිය තුළයි. මාමඩුව, පෙරියතම්පනේ හා වෙල්ලමුල්ලිවෛක්කාල් යන ප්‍රදේශවලදී ඔහු තුවාල ලැබුවා. මේ තරුණ නිලධාරියා පිළිබඳ පූර්ණ විශ්වාසය තැබූ ඉහළ නිලධාරීන් දැඩි අභියෝගාත්මක සෑම සටනකම වගකීම පැවරුවේ මොහු මතයි. ඒ එම කාර්ය හරිහැටි මොහු ඉටුකරන බව යුධ හමුදාවම දන්නා නිසයි. යුධ බිමේදී අසෝක අබේනන්ද තරුණ නිළධාරියා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසාම ඔහුට උතුරු මානුෂීය මෙහෙයුම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම,දේශපුත්‍ර, පූර්ණ භූමි, උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ආදී පදක්කම් හිමිවුණා. ඒ විතරක් නෙමෙයි රණශූර පදක්කම ද ඔහු දෙපාරක් හිමිකරගත්තා.

🟡යුධ හමුදාවටම සුවිශේෂී වූ මේ තරුණයාට නන්දිකඩාල් හි වෙල්ලමුල්ලි වෛක්කාල් LTTE අවසන් පස්බැම්ම ද බිද දැමීමේ වගකීම ද පැවරුණා. ඒ 2009 වසරේ අප්‍රේල් 29 වන දායි. රැය පහන්වන තෙක්ම තමන් යටතේ සිටින සොල්දාදුවන් මෙහෙයවූ මේ නිළධාරීයාට එදින අඵයම වනවිට LTTE ය පරාජය කරමින් පස් බැම්මේ බලය අත්පත්කර ගැනීමට හැකිවුණා. නමුත් ඔහු ඒ සටනේදී බිම්බෝම්මයකට හසුවීමෙන් තමන්ගේ වම් පාදය රට වෙනුවෙන් පූජ කළා.

🔴කාලයාගේ ඇවෑමෙන් මේජර් නිලයට උසස් වූ අසෝක අබේනන්ද කිසිවිටකත් පරාජය වීමට අකමැති නිසාම ආචාර්ය කුමා ඉද්දමල්ලෙන මහතා යටතේ නායකත්ව පුහුණුව ලැබුවා.එසේම තවත් ආචාර්යවරුන් කිහිපදෙනෙකු යටතේම මේ පිලිබද වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. ඉංග්‍රීසි හා ගණිතය ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ආචාර්යවරයෙකු බවට පත්වුණා. ඒ පමණක් නොවේ වේයන්ගොඩ, දඩගමුව ශ්‍රී ධර්මපාල ජයන්ති දහම්පාසලේ දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයෙකු බවට පත්වුණේ කාලයාගේ ඇවෑමෙනුයි. ද ලීඩර් අ‘මන්ග් ලීඩර්ස් (The Leader Among Leaders) වැඩසටහන නිර්මාණය කරමින් රටපුරා නායකයන් හදන ගමන ආරම්භ කළේ තම දැනුම, අධ්‍යාපනය හා කුසලතා තුළිනුයි. ඒ අනූව රණබිමේ එදා දස්කම් පෑ විශ්‍රාමික මේජර් අසෝක අබේනන්ද අද දක්‍ෂ ගුරුවරයෙකු වගේම නායකත්ව පුහුණු වැඩසටහන් මෙහෙයවන්නෙක්. ඔහුගේ එකම පරමාර්තය ත්‍රස්තවාදය පරාජය කළා සේම ගුණ නුවණින් පිරි දරු පරපුරක් නිර්මාණය කිරීමයි. ඔහුගේ ඒ උතුම් පරමාර්ථයද ඉටුවන දිනය වැඩි ඈතක නොවෙනු ඇති.

Address

No/327/18/5 Paramulla
Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Asoka Abenanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share