Science with Romi Sir

Science with Romi Sir Welcome to Official page of Romesh Sanjula Lenora! Science Tutor | Motivational Speaker🇱🇰

🔥ඔබ දන්නවාද?අද කළ යුතු දේ අදම කරන්න,හෙටට කල් නොදමන්න...මන්ද, ගෙවී ගිය කාලය කිසිදා ආපසු හැරවිය නොහැක.💪📚🎓 SCIENCE WITH ROM...
04/10/2026

🔥ඔබ දන්නවාද?

අද කළ යුතු දේ අදම කරන්න,
හෙටට කල් නොදමන්න...

මන්ද, ගෙවී ගිය කාලය කිසිදා ආපසු හැරවිය නොහැක.💪📚

🎓 SCIENCE WITH ROMI SIR
🔬 English Medium Science Class

🏆2026 GRADE 10 | 11 – ENGLISH MEDIUM SCIENCE🏆THEORY CLASS | ONLINE🔥Romi Sirගේ 2026 අලුත්ම Science Theory වැඩපිළිවෙළ!ඔයා ...
03/10/2026

🏆2026 GRADE 10 | 11 – ENGLISH MEDIUM SCIENCE🏆

THEORY CLASS | ONLINE

🔥Romi Sirගේ 2026 අලුත්ම Science Theory වැඩපිළිවෙළ!

ඔයා Grade 10 හෝ Grade 11ද?👩‍🎓
Science විෂය පැහැදිලිව, සරලව සහ ක්‍රමානුකූලව ඉගෙන ගන්න මේ තමයි හොඳ අවස්ථාව!🚀

📚Theory එක හරියට තේරුම් ගන්න…
🧠අමාරු Concepts සරලව ඉගෙන ගන්න…
✍️Exam එකට අවශ්‍ය දැනුම ශක්තිමත් කරගන්න…

මේ සියල්ලටම අවශ්‍ය Science දැනුම ශක්තිමත් කරන Theory Class එකක්!💯

🧪 Grade 10
📅සිකුරාදා | රාත්‍රී 8.00 – 10.00

🧪Grade 11
📅බ්‍රහස්පතින්දා | රාත්‍රී 8.00 – 10.00

👨‍🏫SCIENCE WITH ROMI SIR

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
☎️076 104 85 85

පුංචි සිනහවකින් ලෝකයම ලස්සන වෙනවා…!🌸සුබ ලෝක ළමා දිනයක්!💓
01/10/2026

පුංචි සිනහවකින් ලෝකයම ලස්සන වෙනවා…!🌸
සුබ ලෝක ළමා දිනයක්!💓

🔥ඔබ දන්නවාද?වේගයෙන් යන කෙනාට වඩා නතර නොවී යන කෙනා බොහෝ දුරක් යනු ඇත!🏃‍♂ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ එක රැයකින් ලැබෙන දෙයක්...
01/10/2026

🔥ඔබ දන්නවාද?

වේගයෙන් යන කෙනාට වඩා නතර නොවී යන කෙනා බොහෝ දුරක් යනු ඇත!🏃‍♂

ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ එක රැයකින් ලැබෙන දෙයක් නෙවෙයි.
ඉලක්කයක් තියෙනවා නම්, ඒ වෙනුවෙන් අඛණ්ඩව උත්සාහ කරන්න.💪📚

🎓 SCIENCE WITH ROMI SIR
🔬 English Medium Science Class

🏆 GRADE 10 | 11 – ENGLISH MEDIUM SCIENCE 🏆🎯 QUIZ BASED REVISION🔥 ගම්පහ අංක 01 අපේ රෝමි සර්ගේ අලුත්ම වැඩපිළිවෙළ!ඔන්න පුතේ...
29/09/2026

🏆 GRADE 10 | 11 – ENGLISH MEDIUM SCIENCE 🏆
🎯 QUIZ BASED REVISION

🔥 ගම්පහ අංක 01 අපේ රෝමි සර්ගේ අලුත්ම වැඩපිළිවෙළ!

ඔන්න පුතේ දුවේ… ❤️

Grade 10 හෝ 11 ඉන්න ඔයාට මුල සිට සියලුම පාඩම් නැවත වේගයෙන්, පැහැදිලිව ඉගෙන ගන්න අලුත්ම අවස්ථාවක්!

💔විවිධ හේතු නිසා පාඩම් මඟහැරුණාද?
💔ඉගෙන ගත්ත පාඩම් ටිකක් අමතක වෙලාද?
💔Exam එකට කලින් syllabus එකම හොඳට cover කරගන්න ඕනද?

❤️එහෙනම් මේ වැඩපිළිවෙළ ඔයා වෙනුවෙන්මයි! 💪🔥

📚 සියලුම පාඩම් මුල සිට නැවත ආවරණය කරමින්

✅ Theory
✅ Past Papers
✅ MCQ
✅ Structured Essay
✅ Essay
✅ Exam Tips & Techniques

මේ හැමදේම එකට අරගෙන යන,

🚀 දින 12ක සම්පූර්ණ Revision වැඩපිළිවෙළක්!

පාඩම් මඟහැරුණු තැන් පුරවගෙන,
Theory ටික හරියට තේරුම් අරගෙන,
Questions වලට උත්තර ලියන විදිහත් පුහුණු වෙලා,
Exam එකට confidence එකෙන් යන්න අපි ලෑස්ති වෙමු. 💯

📲 සම්බන්ධ වෙන්න කැමති දරුවන් ඉක්මනින් අපේ WhatsApp සමූහයට එකතු වෙන්න.

🏆 Science with Romi
📚 English Medium Science

☎️Contact Us: 076 104 85 85

අමාරුයි කියලා හිතෙන Science දැන් simple & interesting විදිහට ඉගෙනගන්න!💡🚨2026 O/LEnglish Medium Science Paper Class📚📝 Onl...
29/09/2026

අමාරුයි කියලා හිතෙන Science දැන් simple & interesting විදිහට ඉගෙනගන්න!💡

🚨2026 O/L
English Medium Science Paper Class📚

📝 Online Paper Class Schedule

⏰ අඟහරුවාදා | රාත්‍රී 8.00 – 10.00
⏰ ඉරිදා | රාත්‍රී 8.00 – 10.00

🎯 ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න…
💪 ඔබත් ඇවිත් වෙනස වටහා ගන්න… 🔥

SCIENCE WITH ROMI SIR
☎️Contact Us: 076 104 85 85

🚨2026 O/LEnglish Medium Science Paper Class📚O/L විභාගයට සූදානම් වෙන ඔබ වෙනුවෙන් English Medium Science විෂය සඳහා Romi Si...
23/09/2026

🚨2026 O/L
English Medium Science Paper Class📚

O/L විභාගයට සූදානම් වෙන ඔබ වෙනුවෙන් English Medium Science විෂය සඳහා Romi Sir විසින් මෙහෙයවන විශේෂ Physical Paper Classes🔥

📝 Physical Paper Class Schedule

📍 සිප්සර – ගම්පහ
🕠 සවස 5.30 – 7.30

📍 විශ්ව – නිට්ටඹුව
🕕 සවස 6.00 – 8.00

📍 තක්ෂිලා – වේයන්ගොඩ
🕢 සවස 7.30 – 9.30

🎯 ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න…
💪 ඔබත් ඇවිත් වෙනස වටහා ගන්න… 🔥

SCIENCE WITH ROMI SIR
☎️Contact Us: 076 104 85 85

New Era. Same Quality. Always Trying Our Best for You!📚✨
19/09/2026

New Era. Same Quality. Always Trying Our Best for You!📚✨

සුබ නත්තලක් වේවා 🎁💖🥰
25/12/2025

සුබ නත්තලක් වේවා 🎁💖🥰

24/12/2025

Address

Katunayaka Road
Veyangoda
11100

Telephone

+94761048585

Website

Alerts

Be the first to know and let us send you an email when Science with Romi Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science with Romi Sir:

Shortcuts

Share

Category