12/05/2026
VTA
Welcome to Vocational Training Authority (VTA) District Vocational Training Center Veyangoda (DVTC - Veyangoda)
12/05/2026
VTA
14/04/2026
25/12/2025
🦾🎄💯
ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ
ගම්පහ දිස්ත්‍රික් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 2026 වර්ශය සදහා පරිඝණක දෘඩාංග Cisco A+ පාඨමලාව (Computer Hardware & Networking Cisco A+)
අදුනිකයින් බදවාගැනිම දැන් ඇරභි ඇත..
තොරතුරු තාක්ෂණයෙන් ලොව පිලිගත් සහතියක් ලබාගන්න එන්න අප හා එක්වන්න.
පාඨමාලා ආරම්භය 2026 ජනවාරි මස 01 දින.
වැඩි විස්තර සදහා :- 071 5372816
(අංශ ප්‍රධාණි - නුවන් ජයසේකර )
වෘත්තිය පුහුණුවේන් ඔබගේ අනාගතය ජය ගන්න අදම අප හා එක්වන්න..
VTA fans @
21/12/2025
ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධ්කාරියේ
ගම්පහ දිස්ත්‍රික් වෘත්තිය පුහුණු මද්‍යස්ථානයේ 2026 වර්ෂය සදහා ආධුනිකයින් දැන් බදවා ගැනේ.
ඔබගේ වෘත්තිය ජිවිතය උපාධියකින් සන්නද්ධ කරගන්න අප සමග අදම එක්වන්න.. 💯🦾
VTA fans
03/12/2025
"මනුසත් සහන සත්කාරය"
ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලය විසින් දියත් කල අපගේම අසරණ මිනිසුන් වෙනුවෙන් ලබාදීමට වියලි සලාක සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍යන් එකතු කිරීමේ වැඩ සටහන අද දින වේයන්ගොඩ නගරය කේන්ද්‍ර කරගෙන සිදුරකර ලදී.
🙏🙏🙏
fansVTA
01/12/2025
"මනුසත් සහබ සත්කාර"
මේ අපේම රටේ අපේම මිනිසුන් වෙනුවෙන් එකට එකතුවෙන වෙලාවයි. ඔබට පුළුවන් අයුරෙන් මේ සත්කාරය සදහා දායකත්වය ලබාදෙන්න.
සියළුම බඩු බාහිරාදිය වේයන්ගොඩ දිස්ත්‍රික් වෘත්තිය පුහුණු මද්‍යස්ථානය වෙත හැකි ඉක්මනින් භාරදෙන්න.
🙏🙏🙏
වෘත්තිය පුහුණුවේ නියමුවා, ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය. 💯🔥
"හැකියාවට රැකියාවක්"
fans VTA
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |