St.Nicholas Educational Institution

St.Nicholas Educational Institution Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Nicholas Educational Institution, Childcare service, NO:334/C, Dobagahawatta, Uswetakeiyawa.

Admission open for new termනව පාසල් වාරය සඳහා ඇතුළත් කිරීම් ආරම්භ වී ඇතAt St.Nicholas Educational Institution, we cheris...
13/04/2023

Admission open for new term
නව පාසල් වාරය සඳහා ඇතුළත් කිරීම් ආරම්භ වී ඇත

At St.Nicholas Educational Institution, we cherish a learning environment that fosters creative thinking, human values and life skills. Let your child begin their educational journey with us.

සා.නිකොළස් අධ්‍යාපන ආයතනයේදී,නිර්මාණාත්මක චින්තනය, මානව වටිනාකම් සහ ජීවන කුසලතා පෝෂණය කරන ඉගෙනුම් පරිසරයක් අපි අගය කරමු. ඔබේ දරුවාට අප සමඟ අධ්‍යාපනික ගමන ආරම්භ කිරීමට ඉඩ දෙන්න.😌😇

# 15years of experience
# Government registered institution
# Having a talented and successful Teaching staff.
# All teachers are diploma holders.
# Conducting extra curricular activities with children
# All children from preschool age can apply
# Creating a free and quiet environment with enough space for children to play while ensuring safety.

# වසර 15 ක පලපුරුද්ද
# රජයේ ලියා පදිංචි අධ්‍යාපන ආයතනයක් වීම
# දක්ෂ පළපුරුදු අාදරණීය ගුරු මණ්ඩලයක් සිටීම.
# සෑම ගුරුමහත්මියක්ම ඩිප්ලෝමාධාරිනියක් වීම.
# විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීම.
# පෙර පාසල් වයසේ සිට සියලුම දරුවන්ට අයදුම් කළ හැකිය
# ආරක්ෂාව තහවුරු කරමින් දරුවන්ට සෙල්ලම් කිරීමට ප්‍රමාණවත් ඉඩක් සහිත නිදහස් හා නිස්කලංක පරිසරයක් නිර්මාණය කිරීම

Call for more details 0778394917
වැඩි විස්තර සඳහා අමතන්න 0778394917

Call us for early registration.only a limited number of children will be registered to ensure more effective educational environment.
වඩාත් ප්‍රායෝගික අධ්‍යාපන පරිසරයක් සඳහා සීමිත දරුවන් පිරිසක් පමණක් බඳවාගන්නා බැවින් හැකි ඉක්මනින් ලියාපිදිංචි වන්න.

Happy Independence Day…!!! 🇱🇰💪
04/02/2023

Happy Independence Day…!!! 🇱🇰💪

THAI PONGAL was celebrated  at ST'Nicholas educational Institution by the students of all nationalities ensuring unity a...
25/01/2023

THAI PONGAL was celebrated at ST'Nicholas educational Institution by the students of all nationalities ensuring unity and togetherness.☀️🌴🎋🎇

අප ආයතනය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් දරුවන්ට ක්‍රීඩා කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ සහිත නිදහස් නිස්කලංක පරිසරයක් අප විසි...
05/01/2023

අප ආයතනය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් දරුවන්ට ක්‍රීඩා කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ සහිත නිදහස් නිස්කලංක පරිසරයක් අප විසින් නිර්මාණය කර ඇත....🥰⛹️💫

2023 Admissions Now  On2023 බඳවා ගැනීම් ආරම්භ කළා.In addition to the pre-school conducted in our institution, additional...
03/01/2023

2023 Admissions Now On
2023 බඳවා ගැනීම් ආරම්භ කළා.

In addition to the pre-school conducted in our institution, additional classes have started now..
අප ආයතනයේ පවත්වනු ලබන පෙර පාසලට අමතරව අමතර පන්ති ද ආරම්භ කරන ලදී...

# 15years of experience
# Government registered institution
# Having a talented and successful Teaching staff.
# All teachers are diploma holders.
# Conducting extra curricular activities with children
# All children from preschool age can apply

# වසර 15 ක පලපුරුද්ද
# රජයේ ලියා පදිංචි අධ්‍යාපන ආයතනයක් වීම
# දක්ෂ පළපුරුදු අාදරණීය ගුරු මණ්ඩලයක් සිටීම.
# සෑම ගුරුමහත්මියක්ම ඩිප්ලෝමාධාරිනියක් වීම.
# විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීම.
# පෙර පාසල් වයසේ සිට සියලුම දරුවන්ට අයදුම් කළ හැකිය

Call 0778394917 for early registration before 25th of January.only a limited number of children will be registered to ensure more effective educational environment.
වඩාත් ප්‍රායෝගික අධ්‍යාපන පරිසරයක් සඳහා සීමිත දරුවන් පිරිසක් පමණක් බඳවාගන්නා බැවින් ජනවාරි 25 වෙනි දිනට පලමුව ලියාපිදිංචි වීම සඳහා 0778394917 අමතන්න.

We are ready for you,2023 🥂💫💟💜
03/01/2023

We are ready for you,2023 🥂💫💟💜

All you need is a fresh start..💫🥂🥰
03/01/2023

All you need is a fresh start..💫🥂🥰

New year,New me.🥂💫🥳
03/01/2023

New year,New me.🥂💫🥳

SNM Annual concert and Graduation Ceremony 2022 💃🎶🧑‍🎓👩‍🎓 We awarded trophies to preschool leavers this year and we also ...
31/12/2022

SNM Annual concert and Graduation Ceremony 2022 💃🎶🧑‍🎓👩‍🎓

We awarded trophies to preschool leavers this year and we also celebrated our 15th anniversary.🤩🥳🏆👩‍🎓🧑‍🎓

SNM Annual Concert and Graduation Ceremony 2022 💃🎶👩‍🎓🧑‍🎓💫Children’s Talents
31/12/2022

SNM Annual Concert and Graduation Ceremony 2022 💃🎶👩‍🎓🧑‍🎓💫

Children’s Talents

SNM Annual Concert and Graduation Ceremony 2022💃🧑‍🎓👩‍🎓🎶lighting of the oil lamp.🪔💫
31/12/2022

SNM Annual Concert and Graduation Ceremony 2022💃🧑‍🎓👩‍🎓🎶

lighting of the oil lamp.🪔💫

Address

NO:334/C, Dobagahawatta
Uswetakeiyawa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94778394917

Website

Alerts

Be the first to know and let us send you an email when St.Nicholas Educational Institution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share