Mayura Kids Pre School

Mayura Kids Pre School Welcome to Mayura Kids

26/08/2026

අපේ සන්කුට්ටෝ ටික ❤️🥺💐
ආදරෙයී පැටව් ගොඩාක්ක්ක් ඔයාලට..

-❤️👑️ මයුර කිඩ්ස් 2026 ❤️👑️-

23/08/2026

නරිනයිදෙගේ මිදි කෑම 🫣🍇🦊

-💖👑මයුර කිඩ්ස් 2026💖👑-

19/08/2026

ආදරණීය මතක ගොඩාක්ක් ඉතුරු කලාට 2026 අපේ පැටව් ටිකගේ අම්මලා තාත්තලාට ස්තූතී🥹💖

-💖👑 මයුර කිඩ්ස් 2026 💖👑-

11/08/2026

කවුද මෙයා....👏👏
කවුද මෙයා වෙල මැද්දේ හිටගෙන ඉන්නේ.....💖🤭


-💖👑 මයුර කිඩ්ස් 2026 👑💖-

මයුර කිඩ්ස් අපේ පුංචි එසදි දියණියට උණුසුම් සුබපැතුම් 🏆💐😘✨           ​සණස කලාප කාර්යාලය සහ සණස බැංකු ශාඛා 25ක් එක්ව ගිණුම...
03/08/2026

මයුර කිඩ්ස් අපේ පුංචි එසදි දියණියට උණුසුම් සුබපැතුම් 🏆💐😘✨

​සණස කලාප කාර්යාලය සහ සණස බැංකු ශාඛා 25ක් එක්ව ගිණුම් හිමි දරුවන් වෙනුවෙන් සංවිධානය කළ "සණස ළමා සාහිත්‍ය තරගාවලිය" සඳහා කිරිලිපන සණස බැංකුව හරහා ඉදිරිපත් වූ, මයුර කිඩ්ස් පෙර පාසලේ අපගේ ආදරණීය දියණිය එසදි මැණික, 1 ශ්‍රේණියේ අක්කලා අයියලා සමඟ කරට කර තරග කරමින් සමස්ත තරගාවලියෙන්ම 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණ 🎉🌸

​ ඒ වගේම මේ ඡායාරූපයේ දියණිය අත ඇත්තේ, ඇය පෙර පාසලේදී අදින ලද සිතුවම වන අතර තරග නීති රීති වලට අනුව 'A3' ප්‍රමාණයේ ලොකු කොළයක ඇය විසින් අඳින ලද සිතුවම සඳහා මෙලෙස ඇගයීම හිමි වුණා. එය ඉතා විශාල ජයග්‍රහණයක් ❤️💪 🎨🖌️

​ පුංචි වයසින් ලබාගත් මේ අභිමානවත් ජයග්‍රහණය ගැන මයුර කිඩ්ස් අපේ ටීචර්ලා හැමෝටම වචනවලින් කියන්න බැරි තරම් ලොකු සතුටක් සහ අභිමානයක් දැනෙනවා🥹💖

​පුංචි අත්දෙකෙන් අනාගතයට තබන මේ මුල් පියවර තවත් සාර්ථක වී, ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ රැසකින් බැබළෙන්නට අපේ ආදරණීය දියණියට අපි හදවතින්ම ආශීර්වාද කරමු! 🙌🌟

-❤️👑️ මයුර කිඩ්ස් 2026 ❤️👑️-

02/08/2026

ඔන්න පොඩ්ඩොන්ගේ තේරවිලි පාඩම 😎💥

බලන්නකෝ එයාලා දන්න දේවල් ඉතින් 🤭🙈💖

-💖👑 මයුර කිඩ්ස් 2026💖👑-

#තේරවිලි

29/07/2026

මගේ පැටව් දවසක හොදම හොද දරුවෝ ටිකක් වෙන්නම ඕන.. ටීචලා ආදරෙන් බලන් ඉන්නවා එතකම් 🙏🌼🥹

බුදු සරණයි අපේ මැණික් කැට ඔක්කොටම....

-🩷👑 මයුර කිඩ්ස් 2026🩷👑-

#ඇසලපෝය

Address

Kotapola Urubokka Road, Kirilipana
Urubokka
81600

Website

Alerts

Be the first to know and let us send you an email when Mayura Kids Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category