Minded Mathematics

Minded Mathematics Engineer/Teacher

14/04/2025
6-11 ශ්‍රේණි 3 වෙනි වාර විභාගය ජනවාරි 07 ආරම්භ වීමට නියමිතයි.නිවාඩුව නිවාඩු පාඩුවේම ගත නොකර කම්මැලී නොවී ආවොත් වාර විභාග...
23/11/2024

6-11 ශ්‍රේණි 3 වෙනි වාර විභාගය ජනවාරි 07 ආරම්භ වීමට නියමිතයි.

නිවාඩුව නිවාඩු පාඩුවේම ගත නොකර කම්මැලී නොවී ආවොත් වාර විභාගයට ඉහලම ලකුනකට යන්න පුලුවන් විදියට සෑම දරුවෙක් කෙරෙහිම අවදානය යොමුකරමින් පවත්වන පේපර් පන්තියක් මේක.

එන ඕනම දරුවෙකුට නොමිලේ උගන්වනවා...

ආවොත් අනිවාර්යයෙන්ම හොද ලකුනකට මගපෙන්වනවා...

තීරනය මබ සතුයි..

තුසිත - ඌරුබොක්ක

💯ගියවර සා/පෙළ සමත් ප්‍රතිශතය  100% පෙන්වූ ගණිතය පන්තිය 🅰️පාරෙ යන්නහරිම තැනින් පටන් ගමු
03/11/2024

💯ගියවර සා/පෙළ සමත් ප්‍රතිශතය 100% පෙන්වූ ගණිතය පන්තිය
🅰️පාරෙ යන්න
හරිම තැනින් පටන් ගමු

උපුටා ගැනීම : මුහුණු පොතෙන් 💛
26/09/2024

උපුටා ගැනීම : මුහුණු පොතෙන් 💛

විධිමත් වැඩපිලිවෙලක් සමගින් අසීමිත කැපවීමෙන් හා ඉවසීමෙන් ඕනෑම මට්ටමක සිසුවෙක් දක්ෂයෙක් කිරීමට අපි බැදී සිටින්නෙමු🏆️ඔබගේ ...
27/07/2024

විධිමත් වැඩපිලිවෙලක් සමගින් අසීමිත කැපවීමෙන් හා ඉවසීමෙන් ඕනෑම මට්ටමක සිසුවෙක් දක්ෂයෙක් කිරීමට අපි බැදී සිටින්නෙමු

🏆️ඔබගේ අවශ්‍යතාවය විෂය නම් එන්න අපි වැඩ කරමු

Address

Urubokka
Urubokka

Telephone

+94710658006

Website

Alerts

Be the first to know and let us send you an email when Minded Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Minded Mathematics:

Shortcuts

Share

Category