Mr/ Urubokka National School - UNS

Mr/ Urubokka National School - UNS නොනැවතී පෙරටම යමු

10/08/2026

නව නිපැයුම් තරග ප්‍රතිඵල - ඌරුබොක්ක ජාතික පාසල 🏆🏆

🔴ඉංජිනේරු තාක්ෂණ හා නිශ්පාදන අංශය

Multy fuel store තේමාව යටතේ ප්‍රථම ස්ථානය -
🔅එල්.දිදුල මෙත්මල්

Efficient Sandblasting machin තේමාව යටතේ තෙවන ස්ථානය - 🔅එන්.මෙත්සිතු දම්සර
සුබ පැතුම් දරුවන් දෙදෙනාටම 🌷🌷... තවත් විශිෂ්ට නිපැයුම් කරමින් ලෝකය ජය ගන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු ❤️❤️

07/08/2026

වසර ගණනාවක් පුරා දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරමින්, දැනුම පමණක් නොව යහපත් ගුණධර්මද ඔවුන් තුළ වගා කළ ඔබගේ සේවය අමරණීයයි.

🌷🌷🌷ඔබගේ කැපවීම, ආදරය සහ මඟපෙන්වීම නිසා බොහෝ සිසුන් අද සාර්ථක පුද්ගලයන් ලෙස සමාජයට දායක වී සිටිති.

ඔබගේ විශ්‍රාම දිවිය සතුට, නිරෝගී බව, සාමය සහ ආශිර්වාදයෙන් පිරි සුන්දර ජීවිතයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු ❤️🥺🌷🌷🌷

සුව සුබ විශ්‍රාම දිවියක් වේවා ප්‍රියංගනී ගුරුමෑණියනි 🙏🙏🙏🙏Priyanganie Deepika ❤️❤️

අප විද්‍යාලයේ 10,11 සහ වෘත්තීය විශය හදාරන දරුවන් වෙනුවෙන් පැවැත් වූ සුහද ක්‍රිකට් තරගාවලිය අද දින ඉතා සාර්ථක ලෙස පාසල් ක...
07/08/2026

අප විද්‍යාලයේ 10,11 සහ වෘත්තීය විශය හදාරන දරුවන් වෙනුවෙන් පැවැත් වූ සුහද ක්‍රිකට් තරගාවලිය අද දින ඉතා සාර්ථක ලෙස පාසල් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි ..🏆🏆😍😍
ජයග්‍රහණය පමණක් අරමුණු නොකර, දරුවන් තුල මිත්‍රත්වය, සහයෝගිතාව, ක්‍රීඩාශීලීත්වය සහ සමාජ සම්බන්ධතා වර්ධනය කිරීම අරමුණු කරගෙන පාසලේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා,තුමියන්ලා,අංශ භාර ගුරුභවතුන් , ශ්‍රේණිභාර ගුරුභවතුන්ගේ මූලිකත්වයෙන් මෙම ක්‍රිකට් තරගාවලිය පවත්වන ලදි .🏆🏏🏏🏏🏏

2026 දකුණු පලාත් මලල ක්‍රීඩා තරගාවලියේ 20න් පහල බාලිකා  කවපෙත්ත විසිකිරීම  -තෙවන ස්ථානය 🏆🏆🏆 ඌරුබොක්ක ජාතික පාසලේ කේ.ශාමි...
07/08/2026

2026 දකුණු පලාත් මලල ක්‍රීඩා තරගාවලියේ 20න් පහල බාලිකා
කවපෙත්ත විසිකිරීම -තෙවන ස්ථානය 🏆🏆🏆 ඌරුබොක්ක ජාතික පාසලේ කේ.ශාමිකා රුමේශා ක්‍රීඩිකාව දිනා ගන්නා ලදි... 🏆🏆
සමස්ත ලංකා වරම් හිමිකරගත් ඔබට සුබපැතුම් 🏆🏆😍😍😍

2026 දකුණු පලාත් මලල ක්‍රීඩා තරගාවලියේ 20න් පහල බාලිකා   යගුලිය දැමීම -තෙවන ස්ථානය 🏆🏆🏆 ඌරුබොක්ක ජාතික පාසලේ කේ.ශාමිකා රු...
06/08/2026

2026 දකුණු පලාත් මලල ක්‍රීඩා තරගාවලියේ 20න් පහල බාලිකා
යගුලිය දැමීම -තෙවන ස්ථානය 🏆🏆🏆 ඌරුබොක්ක ජාතික පාසලේ කේ.ශාමිකා රුමේශා ක්‍රීඩිකාව දිනා ගන්නා ලදි... 🏆🏆
සමස්ත ලංකා වරම් හිමිකරගත් ඔබට සුබපැතුම් 🏆🏆😍😍😍

2026 දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ 20න් පහල බාලක උස පැනීම ප්‍රථම ස්ථානය ඌරුබොක්ක ජාතික පාසලේ අජන්ත ක්‍රීඩකයා දිනා ගැ...
06/08/2026

2026 දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ 20න් පහල බාලක උස පැනීම ප්‍රථම ස්ථානය ඌරුබොක්ක ජාතික පාසලේ අජන්ත ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් විය. 🏆🏆🏆😍😍
සමස්ත ලංකා වරම් හිමි කරගත් ඔබට සුබ පැතුම් 😍😍

Urubokka ි

ඌරුබොක්ක ජාතික පාසල් නාමය යලි යළිත් ඉහලට ඔසවා තබමින් ජනාධිපති  බාලදක්ශ සම්මානලාභී දරුවන් දෙදෙනාට සුබ පැතුම් 🏆🏆🏆🏆🏆😍😍😍😍W.S...
02/08/2026

ඌරුබොක්ක ජාතික පාසල් නාමය යලි යළිත් ඉහලට ඔසවා තබමින් ජනාධිපති බාලදක්ශ සම්මානලාභී දරුවන් දෙදෙනාට සුබ පැතුම් 🏆🏆🏆🏆🏆😍😍😍😍

W.Senesh Gimhana🌼
H.W.I.U.Pabasarani 🌼

ප්‍රාතමික අංශයේ දරුවන් විසින් පැවැත්වූ භක්ති ගීත වැඩසටහන..🌼🌼🌼🌼🌼😍😍😍
29/07/2026

ප්‍රාතමික අංශයේ දරුවන් විසින් පැවැත්වූ භක්ති ගීත වැඩසටහන..🌼🌼🌼🌼🌼😍😍😍

උතුම් ඇසළ පුන් පොහොය නිමිති කරගෙන ප්‍රාතමික අංශයේ 2 ශ්‍රේනියේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද සීල සමාදාන වැඩසටහන 🙏🙏🌼🌼🌼🌼
29/07/2026

උතුම් ඇසළ පුන් පොහොය නිමිති කරගෙන ප්‍රාතමික අංශයේ 2 ශ්‍රේනියේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද සීල සමාදාන වැඩසටහන 🙏🙏🌼🌼🌼🌼

Address

Mr/Urubokka National School
Urubokka
81600

Website

Alerts

Be the first to know and let us send you an email when Mr/ Urubokka National School - UNS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category