Home Economics Science

Home Economics Science Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Home Economics Science, Education, Urapola.

28/09/2024

Cucumber is one of the very low calories vegetable; provides just 15 calories per 100 g. It contains no saturated fats or cholesterol. Cucumber peel is a good source of dietary fiber that helps reduce constipation, and offers some protection against colon cancers by eliminating toxic compounds from the gut.

28/09/2024

Fiber plays a key role in keeping your digestive system clean and healthy. It helps keep food moving through your digestive tract and it also moves cancer-causing compounds out before they can create harm. Try to add more fibre rich food into your diet, & Share this info with others you care....

ඔයා දවසක දිනන්න ඕනහැබැයි ඒ තව කෙනෙක් වට්ටලා රිද්දලා නෙවෙයි ඔයාගෙම හයියෙන් ඔයාගෙම කැපවීමෙන්,ඒත් බහුතරයක්ම කරන්නෙතව කෙනෙක්...
28/07/2023

ඔයා දවසක දිනන්න ඕන
හැබැයි ඒ තව කෙනෙක්
වට්ටලා රිද්දලා නෙවෙයි
ඔයාගෙම හයියෙන්
ඔයාගෙම කැපවීමෙන්,
ඒත් බහුතරයක්ම කරන්නෙ
තව කෙනෙක්ගේ පැරදුම බලලා
හිනා වෙන්න කොටින්ම කිව්වොත්
"ඌ මෙහෙම කලා ඒකි මෙහෙම කලා
ඔහොම වෙලා මදි"
කියන හැගීම් හිත් අස්සේ තියාගෙන ඉදලා
තමන්ගේම හිත විනාශ කරගන්න එක..
කව්රු කොහොම වුනත්
දවසක අපිට හදවතින්ම සතුටු වෙන්න පුළුවන්
මම මේ තැනට ආවේ මෙහෙමයි කියලා
තව කෙනෙක්ට රිද්දලා බිම දාලා නෙවෙයි
ඒ හැමදේම දරාගෙන තමන්ගේම
උත්සාහගෙන් කියලා,
එතනදි ඔයා දිනලා ඉවරයි
හදවතින්ම තමන්ගේ හැකියාවෙන්ම..

DiPz🥀💫

Address

Urapola

Website

Alerts

Be the first to know and let us send you an email when Home Economics Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Home Economics Science:

Shortcuts

Share

Category