Ayu School Of Dance

  • Home
  • Ayu School Of Dance

Ayu School Of Dance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayu School Of Dance, Tutor/Teacher, 194/11 Hokandara south Hokandara, .

Ayu School Of Dance
By Ayesha Madushani
⭕️උඩරට|පහතරට|සබරගමු|භරත|කථක්|නිර්මාණාත්මක නර්තනාංග
Westurn & Bollywood Dance
⭕️සියලුම ඉගැන්වීම් කටයුතු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උගත් ගුරු මණ්ඩලයක් විසින් සිදුකරනු ලබයි.
✅Contact Us 077 199 39 62 | 076 135 12 24

22/08/2026

Hiru Mega Star Season 04
Ayesha Madushani

14/08/2026

✳️ Ayu School Of Dance ආයතනය

⭕️ ප්‍රවීණ රංගන ශිල්පිනී,
නර්තන ආචාර්‍ය සහ
කලා කීර්ති සන්නාමයෙන් පිදුම් ලද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරී අයේෂා මදුෂානි මහත්මියගේ දැවැන්ත සංකල්පයකට අනුව සියලුම නර්තන සම්ප්‍රදායන් එකම ස්ථානයකින් ඉගැනීමට හැකියාව ඇති ලංකාවෙ බිහි වූ එකම නර්තන පියස Ayu School Of Dance 💃🕺

✳️ නර්තන පාසල හා සම්බන්ධ ව ඔබට වැදගත් වන මූලික කරුණු

📌 ප්‍රධාන නර්තන කාණ්ඩයන් වන උඩරට ,පහතරට, සබරගමු සහ භරත ,කථක් යන සාම්ප්‍රදායික නර්තනයන් පමණක් නොව ඒ හා අනුබද්ධව නිර්මාණාත්මක නර්තනයන්ද ,සියලුම බටහිර නර්තන අංගයන් ද ආයු නර්තන පාසල හමුවේ ඔබට හැදෑරීමට හැකිය.

📌 කිසිදු වයස් භේදයකින් තොරව සෑම වයස් කාණ්ඩයකම ගැහැණු පිරිමි ඕනෑම අයෙකුට අප හා සම්බන්ධ වීමේ හැකියාව පවතින අතර AnyBody Can Dance සංකල්පය හමුවේ Mind Body Wellness යන ව්‍යායාම නර්තනයන්ද මෙහිදී හැදෑරීමට හැකියාව ඇත.

📌 ආයු නර්තන පාසලට සම්බන්ධ වන පාසැල් දූ දරුවන් හට විෂය නිර්දේශය ආවරණය වන පරිදි සියලුම ප්‍රායෝගිය දැනුම මුල සිටම ලබා ගැනීමට හැකිය.

📌 මෙම නර්තන පාසලේ දී විශේෂයෙන් ම සියලුම ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබන්නේ සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ උගත් දක්ෂ ගුරුමණ්ඩලයක් විසින් බව සතුටින් දන්වා සිටිමු.

📌 නො 194/11 හෝකන්දර දකුණ, හෝකන්දර යන ලිපිනයෙන් ද ඔබ pick me හෝ uber භාවිතා කර පන්තියට සහභාගි වන්නේ නම් ඔබ පැමිණෙන ස්ථානය ලෙස (Laufs Supermarket Hokandara) භාවිතා කර ආයු නර්තන පාසලට පැමිණීමේ හැකියාව පවතී.

📌 ආයු නර්තන පාසල හා සම්බන්ධ වන්නේ නම් වැඩි විස්තරයක් දැනගැනීමට අවශ්‍ය නම්
☎️ 77 199 39 62
☎️ 76 135 12 24 යන දුරකථන අංකයන්ට ඇමතුමක් ලබා දී වැඩි විස්තර දැනගැනීමට හැකිය.

07/08/2026

Ayu School Of Dance ⚜️✨🤍

22/07/2026
Ayu School Of Dance ⚜️✨🤍Contact us77 199 39 62076 135 1224
22/07/2026

Ayu School Of Dance ⚜️✨🤍
Contact us
77 199 39 62
076 135 1224

✳️ ආයු School Of Dance 🔸උඩරට    🔸පහතරට 🔸සබරගමු 🔸භරත 🔸කථක් 🔸නිර්මාණාත්මක නර්තනාංග🔸 Western & Bollywood Dancing✳️ නව පන්ති...
07/07/2026

✳️ ආයු School Of Dance
🔸උඩරට 🔸පහතරට 🔸සබරගමු 🔸භරත 🔸කථක්
🔸නිර්මාණාත්මක නර්තනාංග
🔸 Western & Bollywood Dancing

✳️ නව පන්ති ආරම්භය
අයේෂා මධුෂානි
Voice 0771993962
0761351224

✳️ ලියාපදිංචි වීම සඳහා ඉහත අංක සඳහා
Watsapp පණිවිඩයක් යොමු කරන්න..

✳️ Location - Hokandara Junction

Address

194/11 Hokandara South Hokandara

Telephone

+94772074900

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu School Of Dance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share