Jeyaraj Fernandopulle Maha Vidyalaya

Jeyaraj Fernandopulle Maha Vidyalaya Jeyaraj Fernandopulle Maha Vidyalaya in Negombo is one of the best and Co-educational School in SL

If you have to complain about the page or contents or if you have to suggest something to improve the page's quality, please send us an email to [email protected]

Copyright © http://www.jeyarajfernandopulle.sch.lk/

JFMV Media Unit ™
All Rights Received ® 2024

17/08/2023
පාසල් ඉතිහාසය වෙනස්කරමින්,වර්ණවත් කල අභිමානවත් විදුහල්පති අතුල සමන් මහතාගේ විශ්‍රාමගැනිමේ උත්සවය ♥️😢🙏🏻 සොඳුරු විශ්‍රාමික...
02/03/2023

පාසල් ඉතිහාසය වෙනස්කරමින්,වර්ණවත් කල අභිමානවත් විදුහල්පති අතුල සමන් මහතාගේ විශ්‍රාමගැනිමේ උත්සවය ♥️😢🙏🏻 සොඳුරු විශ්‍රාමික දිවියක් ඔබට ප්‍රාර්ථනා කරමු.

Photo - Thaaru Paranavithana

23/05/2022

Alert ⚠️ ⚠️⚠️📢📢📢🚨🚨🚨

 අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉ-තක්සලාව වෙබ් අඩවිය සඳහා අන්තර්ජාල පහසුකම් නොමිලේ !එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටි...
29/03/2020



අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉ-තක්සලාව වෙබ් අඩවිය සඳහා අන්තර්ජාල පහසුකම් නොමිලේ !

එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව ඉ-තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු දුරකථන සමාගම් වල එකගත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108) ඔස්සේ ඉ-තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ. ඉ-තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්‍රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට අවස්ථාව සැලසේ. 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද, 10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ,අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර, 1 සිට 13 ශ්‍රේණිය දක්වා විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන් ඉ-පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත

මෙරට කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි රෝගියා හඳුනාගත් අවස්ථාවේදීම රටේ දරුවන්ගේ නිසි ආරක්ෂාව උදෙසා පාසල් නිවාඩුව ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ගත් නිවැරදිවූත් කාලෝචිත වූ තීරණය වඩාත් අර්ථවත් වන්නේ මෙම නිවාඩු සමය තුළ දරුවන් ඉගෙනීම සඳහා නැඹුරු කරවීමෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි. ඕනෑම දුරකථන ජාලයකින් නොමිලේ ඉ-තක්සලාව වෙත පිවිස ඔබට ලැබී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් දරුවන්ට දැනුම් දෙයි.

-විදුහල්පති


All Rights Reserved 2020 ® ™

කොරෝනා වයිරසය යනු අද මුහුණ දෙන දරුණුතම තත්වයන්ගෙන් එකකි. එබැවින් කරුණාකර ඔබේ නිවසේ රැඳී සිට සෑම දිනකම ආරක්ෂිත පිළිවෙත් අ...
29/03/2020

කොරෝනා වයිරසය යනු අද මුහුණ දෙන දරුණුතම තත්වයන්ගෙන් එකකි. එබැවින් කරුණාකර ඔබේ නිවසේ රැඳී සිට සෑම දිනකම ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න.

#කොවිඩ්19
#සුරක්ෂිතවන්න
#ශක්තිමත්වන්න
#නිවසේරැදෙන්න

Coronavirus is one of the worst conditions facing today. So Then please stay at your home and follow safety practices everyday.







All Rights Reserved 2020 ® ™

Address

Kimbulapitiya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94312227347

Alerts

Be the first to know and let us send you an email when Jeyaraj Fernandopulle Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Jeyaraj Fernandopulle Maha Vidyalaya:

Shortcuts

Share

Category