19/08/2026
Leeds International School - Matugama
Find a Leeds branch near you!
Leeds International School is a top private, English-medium K12 school network with 17 branches across Sri Lanka
With modern facilities, expert educators, and a focus on academics, leadership, and extracurricular activities.
19/08/2026
12/08/2026
✨ ඔබ බලාපොරොත්තු වූ ඒ සුවිශේෂී දිනය අදයි! ✨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න අදම අප හා එක්වන්න! 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, මතුගම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 වැඩසටහන මේ මොහොතේ අපගේ පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ.
දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන සියැසින් දැකගන්න ඔබත් පැමිණෙන්න.
අද දින ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.
📅 දිනය: 2026 අගෝස්තු 12 බදාදා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 245/A, අගලවත්ත පාර, මතුගම. (ලීඩ්ස් මතුගම ශාඛා පරිශ්‍රය)
ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112
🌐 පිවිසෙන්න: www.leeds.lk
11/08/2026
🚨 තව ඇත්තේ එක් දිනයක් පමණයි! 🚨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, මතුගම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 සඳහා තව ඇත්තේ තව එක් දිනයක් පමණයි!
දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන දැනගන්න මෙය කදිම අවස්ථාවකි.
හෙට දිනට ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.
📅 දිනය: 2026 අගෝස්තු 12 බදාදා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 245/A, අගලවත්ත පාර, මතුගම. (ලීඩ්ස් මතුගම ශාඛා පරිශ්‍රය)
ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන හෙටම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112
🌐 පිවිසෙන්න: www.leeds.lk
10/08/2026
🚨 තව ඇත්තේ දින 2ක් පමණයි! 🚨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, මතුගම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 සඳහා ඔබගේ පැමිණීම තහවුරු කරගත්තාද?
දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන දැනගන්න අගෝස්තු 12 වැනිදා අප හා එක්වන්න.
මෙදින ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.
📅 දිනය: 2026 අගෝස්තු 12 බදාදා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 245/A, අගලවත්ත පාර, මතුගම. (ලීඩ්ස් මතුගම ශාඛා පරිශ්‍රය)
ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112 / 034 224 9990
🌐 පිවිසෙන්න: www.leeds.lk
09/08/2026
🚨 තව ඇත්තේ දින 3ක් පමණයි! 🚨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, මතුගම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 සඳහා තව ඇත්තේ දින 3ක් පමණයි!
දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන දැනගන්න මෙය කදිම අවස්ථාවකි.
එදිනට ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.
📅 දිනය: 2026 අගෝස්තු 12 බදාදා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 245/A, අගලවත්ත පාර, මතුගම. (ලීඩ්ස් මතුගම ශාඛා පරිශ්‍රය)
ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112 / 034 224 9990
🌐 පිවිසෙන්න: www.leeds.lk
09/08/2026
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, මතුගම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 සඳහා ඔබට ගෞරවනීය ආරාධනා!
දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන දැනගන්න මෙය කදිම අවස්ථාවකි.
එදිනට ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.
📅 දිනය: 2026 අගෝස්තු 12 බදාදා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 245/A, අගලවත්ත පාර, මතුගම. (ලීඩ්ස් මතුගම ශාඛා පරිශ්‍රය)
ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112 / 034 224 9990
🌐 පිවිසෙන්න: www.leeds.lk
04/08/2026
𝗔 𝗣𝗿𝗼𝘂𝗱 𝗠𝗶𝗹𝗲𝘀𝘁𝗼𝗻𝗲 𝗳𝗼𝗿 𝗟𝗲𝗲𝗱𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸 🎓🌍
We are proud to announce that 𝗟𝗲𝗲𝗱𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗵𝗼𝗼𝗹 is now an 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗢𝘅𝗳𝗼𝗿𝗱𝗔𝗤𝗔 𝗔𝗽𝗽𝗿𝗼𝘃𝗲𝗱 𝗖𝗲𝗻𝘁𝗿𝗲.
This achievement reflects our commitment to delivering world class international education and meeting the rigorous quality standards set by OxfordAQA.
As an approved centre, our students will have greater access to internationally recognized qualifications that foster academic excellence, critical thinking, creativity, and the skills needed to succeed in an ever-changing world.
This milestone marks another step forward in our mission to empower future generations with an education that opens doors to leading universities, global opportunities, and lifelong success.
We extend our sincere appreciation to our dedicated educators, staff, students, and parents for being part of this remarkable achievement.
𝗧𝗼𝗴𝗲𝘁𝗵𝗲𝗿, 𝘄𝗲 𝗰𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 𝘁𝗼 𝘀𝗵𝗮𝗽𝗲 𝗰𝗼𝗻𝗳𝗶𝗱𝗲𝗻𝘁, 𝗿𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗹𝗲, 𝗮𝗻𝗱 𝗳𝘂𝘁𝘂𝗿𝗲-𝗿𝗲𝗮𝗱𝘆 𝗴𝗹𝗼𝗯𝗮𝗹 𝗰𝗶𝘁𝗶𝘇𝗲𝗻𝘀.
26/07/2026
🌱 Green Root Club | School Vegetable Garden Project 🌿
Every great harvest begins with hands willing to work and hearts eager to learn. 💚
Our dedicated members of the Green Root Club proudly took the first step in their School Vegetable Garden Project by preparing the soil beds with their own hands. From clearing the land and removing debris to cultivating nutrient-rich garden beds, our young environmentalists embraced the value of teamwork, perseverance, and sustainable agriculture.
The prepared beds will soon become home to Scotch Bonnet pepper plants, giving our students a unique opportunity to experience the complete journey from seed to harvest while developing practical agricultural skills and environmental responsibility.
At Leeds International School Matugama, learning extends far beyond the classroom. Through hands-on projects like these, we nurture future leaders who understand the importance of sustainability, healthy living, and caring for our planet.
🌱 Green Root Club School Vegetable Garden Project
"Plant • Nurture • Harvest • Inspire"
👏 Congratulations to all our enthusiastic Green Root Club members and the dedicated teachers guiding this meaningful initiative. Together, we are planting the seeds of a greener, healthier future!
25/07/2026
Leeds International School, Matugama Branch Proudly Recognized as a Pearson Approved Centre
We are delighted to announce a significant milestone in the academic journey of Leeds International School, Matugama Branch with the official presentation of the Pearson Approved Centre plaque, reaffirming our commitment to delivering education that meets internationally recognized standards of excellence.
The plaque was formally presented by Ms. Erandi Pandithasekara, Regional Development Manager, Pearson Sri Lanka, in recognition of the branch's successful achievement of Pearson Approved Centre status.
The occasion was graced by the presence of:
• Ms. Erandi Pandithasekara
Regional Development Manager, Pearson Sri Lanka
• Mr. Richard Abesinghe
Assistant Coordinating Principal, Leeds International School Network
• Mr. Isuru Jayathilaka
Deputy Principal, Leeds International School, Matugama Branch
• Ms. Chathurangi Vendabona
Secondary Sectional Head, Leeds International School, Matugama Branch
This recognition reflects our unwavering commitment to providing a world-class learning environment through the delivery of Pearson Edexcel International Qualifications, empowering students with globally respected academic pathways and opportunities for higher education and future careers.
We extend our sincere appreciation to Pearson Sri Lanka for their continued guidance and partnership. We also acknowledge the dedication of our leadership team, academic staff, students, and parents, whose collective efforts have contributed to this prestigious achievement.
As a Pearson Approved Centre, Leeds International School, Matugama Branch remains steadfast in its mission to cultivate academic excellence, global perspectives, and lifelong learners prepared to thrive in an increasingly interconnected world.
Leeds International School – Matugama Branch
Committed to Excellence. Inspired by Innovation. Recognized Globally.
🎬 Empowering Tomorrow's Leaders Through Learning & Creativity 🌟
The Media & Performing Arts Club of Leeds International School, Matugama is proud to present this special highlight reel from our Soft Skills Development Workshop, thoughtfully captured and compiled by our talented student media team.
We were privileged to welcome our distinguished alumna, Ms. Amandi Thrimanna, an inspiring young technology enthusiast and Second Year undergraduate pursuing a Bachelor of Information and Communication Technology at the University of Sri Jayewardenepura. Her passion for innovation, artificial intelligence, and software engineering, combined with her engaging delivery, inspired our students to dream bigger and prepare for the future with confidence.
Throughout the workshop, students explored the essential skills that extend beyond the classroom, including:
✨ Effective Communication
🤝 Teamwork & Leadership
🧠 Problem Solving
⏰ Time Management
💪 Confidence Building
🎓 University Life & Career Readiness
Interactive activities, real-life experiences, and practical insights created an engaging learning environment that encouraged every student to participate, reflect, and grow.
A heartfelt thank you to Ms. Amandi Uthpala for returning to her alma mater and investing her time, knowledge, and experience in guiding the next generation. Your journey serves as a powerful reminder that today's students are tomorrow's innovators.
Special appreciation goes to the members of the Media & Performing Arts Club for their outstanding work in documenting and producing this memorable video, showcasing their creativity, teamwork, and storytelling skills.
Together, we continue to nurture confident, capable, and future-ready learners.
💜 Leeds International School, Matugama
Strive for Excellence