Hanwella Rajasinghe Central College

Hanwella Rajasinghe Central College

Share

Official page of Hanwella Rajasinghe Central College

25/03/2026

හරිත ඔටුනු පැළඳී රාජසිංහයේ අභිමානය...⚔️❤️‍🔥

19/03/2026
18/03/2026

රාජසිංහයේ කේසර ශිෂ්‍යභටයන්ගේ අභිමාන්විත වික්‍රමයන් 🖤 ⚔️

Photos from Hanwella Rajasinghe Central College's post 16/03/2026

ශූරයන් වූ විජය නිවාසයේ ජය සැමරුම් 💚🏆💐

15/03/2026

2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අනුශූරයන් වූ පරාක්‍රම නිවාසය, අනුශූරතා කුසලානය 🏆 ලබාගත් මොහොත... 💛
ඡායාරූප - විද්‍යාලීය ඡායාරූප සංගමය

15/03/2026

2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරයන් වූ විජය නිවාසය 🏆 ශූරතා කුසලානය ලබාගත් මොහොත... 💚
ඡායාරූප - විද්‍යාලීය ඡායාරූප සංගමය

14/03/2026

අභියෝග මධ්‍යයේ නිමා වූ 2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරයන් බවට පත්වූ විජය නිවාසයට අපගේ උණුසුම් සුබ පැතුම් 💚🏆💐
අනුශූරතාවය පරාක්‍රම නිවාසය විසින් දිනා ගනියි 💛
සටන නිමයි - මිත්‍රත්වය එලෙසමයි 💚💛💙❤️

09/03/2026

නිවාස සියල්ල කරට කර තරඟයක... 💚💛💙❤️
තව ඉතිරිව ඇත්තේ 13 වැනි දින ක්‍රීඩා උත්සවය දවසේ ඇති සහය දිවීමේ ඉසව් ටික, නිවාසය, ලාංඡනය සහ ආචාර පෙළපාලිය පමණයි...
තමන්ගේ උපරිම ශක්තියෙන් නිවාස සියල්ලේම ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන් අවසන් සටනට සූදානමින්....

04/03/2026

විජය, කෙමෙන් කෙමෙන් ජය ටැඹ කරා 💚
පරාක්‍රම නිවාසය විජය නිවාසයට අභියෝගයක් වෙයිද?

Want your school to be the top-listed School/college?

Hanwella Rajasinghe Central College

History

Hanwella is one of the historic place in the ancient Seethawaka Kingdom. The Kelani river, one of the major rivers in motherland flows alongside the town. Hanwella Rajasinghe Central College was established instead of Hanwella bilingual school and inaugurated in 1886 in the premises where the present divisional educational office is situated.

At the time that the Free education to all from primary level to the university was introduced by Dr. C.W.W. Knnaggara ( The Minister of education ) this school was named as Hanwella Madhya Maha Vidyalaya. This was the 20th Madhya maha vidyalaya in ceylon which belongs to the 3rd category.

At that time the the present central school was insufficient to cope to the 600 pupils, therefore the school was shifted to a new place called Lancia meru godalla.

Telephone

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30