English with Purnima.

  • Home
  • English with Purnima.

English with Purnima. ENGLISH with grammar
by Purnima Sakaraja

6 months course
for students above grade 7 & adults

WE CREATE YOUR confidence.....!!
(118)

01/01/2026

Hsppy new year to eveyone who follows English with English with Purnima.

පහුගිය කාලයේ ඇතිවුනු කායික හා මානසික පීඩනකාරී තත්වයන් නිසා මාසයක පමන සිට ඔයාලට  කිසිම ඉංග්‍රීසි පාඩමක් රැගෙන එන්න බැරි ව...
28/12/2025

පහුගිය කාලයේ ඇතිවුනු කායික හා මානසික පීඩනකාරී තත්වයන් නිසා මාසයක පමන සිට ඔයාලට කිසිම ඉංග්‍රීසි පාඩමක් රැගෙන එන්න බැරි වුනා😥
ඉතින් ලබන්නා වූ අලුත් අවුරැද්දත් එක්ක අලුත් වැඩකින් හමු වෙමු.
එතකන් කලින් මාත් සමඟ හිටිය වගේ ම ඉදිරියටත් මාත් සමඟ රැඳී සිටින්න.
(ඉදිරියට ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුනු කිරීම සඳහා මුල සිට ව්‍යාකරන කොටස් වශයෙන් එකිනෙක ඔයාලට රැගෙන එන්න මම සූදානම්).

අමාරැ ඉංග්‍රීසි තේරෙන විධිහට කියල දෙන එකම පන්තිය "English with Purnima "🌼🌷මෙය අවුරැදු 15 ඉහල ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැ...
28/12/2025

අමාරැ ඉංග්‍රීසි තේරෙන විධිහට කියල දෙන එකම පන්තිය "English with Purnima "🌼

🌷මෙය අවුරැදු 15 ඉහල ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි පාඨමාලාවකි.

නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය ජනවාරි 7 වෙනිදා රාත්‍රී 8.00 ට❤️

ඔබ අපගේ පාඨමාලාවට සම්බන්ධ වීමෙන් ලැබෙන විශේෂ වරප්‍රසාද:

🌹කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය කරන්නේ නැත.
🌹සතියට දවස් 3ක් පන්ති පැවැත්වේ.

🌹 ඔබට ඕනෑම වේලාවක, කිසිදු ගෙවීමකින් තොරව, පාඩම් රෙකොඩින් නැරඹිය හැක.
🌹පාඩම් සදහා අදාල සියලුම සටහන් සමූහයට නොමිලේ ලබා දෙනු ලැබේ.

🌹 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු සිසුන්ට වටිනා සහතික පත්‍රයක් නිකුත් කෙරේ.

🌹 100%, ප්‍රතිඵලදායි, සරල ලෙස මුල සිට ඉගැන්වීම් කටයුතු සිදුකරයි ,

🌹මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

අප සමඟ එකතු වී චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට මඟ පාදාගන්න එක්වන්න!

පංතිය පවත්වන දිනයන් වන්නේ

අඟහරැවාදා - රාත්‍රී 8 සිට 10 දක්වා (spoken with grammar)

බදාදා - රාත්‍රී 8 සිට 09 දක්වා
(Daily conversations )

සිකුරාදා - රාත්‍රී 8 සිට 9.30 දක්වා ( Spoken English for daily life)

මේ පාඨමාලාවේ සම්පූර්ණ ගාස්තුව

Rs. 4500.00 ✅

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94771735789

Website

Alerts

Be the first to know and let us send you an email when English with Purnima. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English with Purnima.:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share