Fluency flow

Fluency flow Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fluency flow, Tutor/Teacher, kurunegala, .

ලන්කාවෙ ගොඩක් English උගන්වන ආයතන වල ඇත්තටම සිංහල භාෂාව වැඩිපුර use කරල English භාෂාව අපිට උගන්වන ක්‍රම වේදය හරිද.?එහෙම ...
27/02/2026

ලන්කාවෙ ගොඩක් English උගන්වන ආයතන වල ඇත්තටම සිංහල භාෂාව වැඩිපුර use කරල English භාෂාව අපිට උගන්වන ක්‍රම වේදය හරිද.?

එහෙම නැතුව ඇත්තටම English අපට තේරෙන් නැද්ද?

නෑ එහෙම නෙවෙ ඔයාගෙ brain එකේ තියෙන power එක ගැන ඔයාට තවම වැටහිල නෑ

ඔයාට භාෂාවක් ඉගෙන ගන්න ඕනනම් ඒ භාෂාව ඔයාගෙ මුල් language එකට (සිංහල) ට translate කරන එක මුලුන්ම නවත්තන්න ඕන , මේක කරන හැටි step by stpe මන් ඔයාලගෙ post සෙට් එකකින් කියල දෙන්නම්

ඊට කලින් මන් මේ screenshot එකේ තියෙන tv show එක ඔයාල බලන්න ගන්න ඔයාට ඇත්තටම English බැරිද කියල එක වචනයක්වත් සින්හලෙන් කතා නොකළත් මේකෙ කතාව තුළ වෙන දේ තේරුන් ගන්න පුලුවන් ද කියල උත්සාහ කරල බලන්න

අද ඉදල fluencyflow අපි ඔයාගෙ කඩ්ඩ polish කරන්න පටන් අරන් step by step ගොඩ දානව මුල ඉඳන් අපි එක්ක අපේ post follow කරන අයට මාස කීපයක් යද්දි වෙනසක් බලාගන්න පුලුවන්

එහෙනම් අද ඉඳන්ම ඔයා මේ tv show එක බලන්න ගන්න ඒ වගේම ඊළඟ post එකට යන්න කලින් ඔයාගෙ English ඉගෙන ගන්න ඕන දරුවව, යාලුවව, මේ page එකට mention කරගෙනත් යන්න

අපි ඊළඟ post එකෙන් හම්බෙමු💪

Address

Kurunegala

Telephone

+94740304604

Website

Alerts

Be the first to know and let us send you an email when Fluency flow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share