20/02/2026
👩🍳🧑🍳නැවතත් අප ආයතනය මගින් ආරම්භ කරන කේක් පාඨමාලාව මාතලේ නගරයෙ.....
👩🍳
👩🍳 මෙම පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට ඔබ ගෙවන මුදලට වඩා දෙයක් ඉගෙනගන්න හැකියාව තිබෙන බව අප සහතික වන්නෙමු.
👩🍳 දක්ෂ කේක් නිපැයුම්කරුවෙකු වන්න ඔබත් කැමති නම් අදම ලියාපදිංචි වන්න.
පහලින් තිබෙන කන්ඩායම් වලින් කැමති එක කන්ඩායමකට ඔබට සහභාගි වීමට හැකියාව තිබෙනවා.
👩🍳පෙබරවාරි 22 දින සිට සෑම ඉරිදා දිනකම උදේ 9.30සිට දහවල් 2.00දක්වා
👩🍳මාර්තු 7 සෙනසුරාදා අපගෙ බේකින් ඇන්ඩ් ඩෙකරේටින් පාඨමාලාව මාතලේදි ආරම්භ කිරීමට කටයුතු සූදානම් ❤
සම්පූර්ණ පාඨමාලාවට රු 25000.00යි.
කොටස් ආකාරයට ගෙවීමේ හැකියාව....
මුල සිට සරලව අමුද්‍රව්‍ය තෝරා ගන්න තැන සිටම...
මූලික දැනුමක් අවශ්‍ය නැත.
👩🍳 කාලසීමාව දින 12 (සතියට එක්දිනකි)
මාස හතරකි.
🧑🍳 ස්ථානය :
මාතලේ(අඹගහ ස්ටෑන්ඩ් ඉදිරියෙ සිංහගිරි උඩුමහලේ )
ලියාපදිංචි වීම් ආරම්භ කලා.(සීමිත සිසු සිසුවියන් ප්‍රමානයක් පමනයි )
👩🍳 මෙම පාඨමාලාව සම්පූර්ණ කරන ඔබ අවසානයේ දක්ශ කේක් නිමැවුම් කරුවකු වන බව අප වගකීමෙන් සනාත කර සිටිනවා.
පහත අංක වලට අමතා ලියාපදිංචි වීමට අවශ්‍ය තොරතුරු ලබාගන්න
0764538336,0712629180(whatsapp )
👩🍳 පාඨමාලාවට අයත් පාඩම්
සෑම කේක් එකකම විශේෂ රස ලබාගැනීමට අළුත් ක්‍රම සහ විවිධ රහස් සමගින් ❤
කේක් ඉගෙනගන්න කැමති ඔබට වයස්බේදයක් නැත.
🌷 කේක් සෑදිමේදි දැනුවත් වියයුතු මූලික කරුණු
🌷 නිවැරැදිව අමුද්‍රව්‍ය තෝරා ගන්න ආකාරය
🌷 අවන් බාවිතය
🌷 කේක් softness ,volume සමග සාදාගන්න ආකාරය (මෘදුව සහ උසට)
🌷 ඔබට කේක් සෑදිමේදි මතුවන ගැටලු වලට විසදුම්..
🌷 කේක් ව්‍යාපාර කරන අයට දැනුම
🌷ඕනෑම කේක් එකක් උසට සාදාගන්න ක්‍රම
🌷 බටර් කේක් සෑදීම
🌷 මාබල් සහ රිබන් කේක්
🌷 බ්‍රව්නීස්
🌷 චොකලට් සිරප්
🌷 කොෆි කේක්
🌷 කොෆි අයිසින්
🌷 කොෆි ග්ලෙස්
🌷 චොකලට් කේක්
🌷 චොකලට් ගනාශ්
🌷 චොකලට් ඩ්‍රිප්
🌷 මිර්ර ග්ලෙස්
🌷 ඩේට් කේක්
🌷 ෆෲට් කේක්
🌷 Black forest gateau
🌷 whipping cream frosting
🌷 suger syrup
🌷 Fruits syrup
🌷 pineapple gateau
🌷 ස්ව්ස් රෝල් කේක්
🌷 chocolate frosting
🌷 chocolate Gateau
🌷 Chocolate frosting
Eggless cake
Wedding cake structure
🌷 උපන්දින කේක් සහ ෆොන්ඩන්ට් කේක්ද ,කේක් ටොපර්ස් තනි තනිව පුහුනුව ලබාදෙනවා.
බටර් අයිසින් පිලිබදව මූලික දැනීම.
🌷 බටර් අයිසින් සෑදීම
🌷 නියම ආකාරයට බටර් අයිසින් සෑදීම.
🌷 නොසල් හදුන්වාදීම.
🌷 නොසල් බාවිතය.
🌷කේක් මතුපිට බටර් අයිසින් වලින් නිර්මාණ කිරීම..
🌷 ඩ්‍ර්ප් කේක් සමග ෆ්‍රෙශ් මල් බාවිතය
🌷කප් කේක් අයිසින් කිරිම.
🌷 ඩමි සදහා සුදුසු ෆොන්ඩන්ට් අයිසින්
🌷 ෆොන්ඩන්ට් වලින් රෝස මලක්
🌷 ෆොන්ඩන්ට් ටොපර්ස්
🌷 ෆොන්ඩන්ට් උපන්දින කේක්.
🌷 අයිසින් වලින් නීට් කරගැනීම.
🌷 කේක් අයිසින් කිරීමේදි සහ සැන්ඩ්විච් කිරීමේදී දැනුවත් වියයුතු කරුණු සමගින්.
👩🍳
ගෝල්ඩන් වෙඩින් කේක්
මාසිපන් අයිසින්
ආමන්ඩ් අයිසින්
👩🍳 කාල සීමාව: දින (10-12)
👩🍳 ගාස්තුව රු.25000.00
මෙම පාඨමාලාව අවසානයෙ වටිනා සහතිකපතක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.
ලියාපදිංචි වීමට 0764538336
20/02/2026
17/02/2026
01/02/2026
01/02/2026